කාලෙකින් වලියක්.
උසි උසි....

උසි උසි....
ම්ම ඉන්නෙ මම ඉපදුනු රටේ විදියට, ඒක ප්‍රශ්ණයක් වෙන උඹල වගේ උන් කොහේ රෙෆියුජි ගියාට කිසිම අවුලක් නෑ. ඉන්න බැරි නම් යන්න. ගිහින් ඩොලර් එවන්නත් එපා.
දැන් උඹ ඔය කොලේ පෙන්නල මේසන් ලයිසන් එක ගත්තද කියපන්කො... ගත්ත මේසන් ලයිසන් එක මොකක්ද කියපංකො.
Anunge ewa hoya hoya hitapan. Eka thama puruddaඋඹ දැන් යන්නේ සිංහල කඩ වලට විතරද ?
ඔය කිව්වෙ බයියා හරියටම.![]()
![]()
ඔය වගේ කුනු වැඩ කරන පෙරේත ආත්ම වල එකතුවට තමා "බයියො" කියන්නෙ. රට දියුණු වෙනවට කැමති නෑ.සුදුස්සාට සුදුසු තැන දෙනවට කැමති නෑ. රටේ නීතියක් තියෙනවට කැමති නෑ තමන්ගෙ හොර ජාවාරම් වලට කෙළවෙන නිසා. මෝඩ පෙරේත ආත්ම ටික කල්ලි ගැහිල ඉන්නෙ තමන්ගෙ හොරකම රැකගන්න. සුදුසුකමක් නැතුව ගොඩ වෙද උපදෙස් දීල කෙළවිල ගියාම "අන්න නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු අන්තරේ උන් කෙලෙව්වෝ. උන්ව එලෝපියෝ" කිය කිය යනවා.වෙන රටවල් වල පාරෙ සයින් බෝඩ් එකක් වත් තියන්න බෑ ලයිසන් එකක් නැතුව. ඒකට ලංකාවෙ. ගොඩ වෙද්දු කොන්සල්ටන්ට්ලා.
ගොඩ වෙද්දු රටට කොරපු හරිය තමා ඔය පේන්න තියෙන්නෙ. මේ රටවල් වල නං හරි එකාට හරි තැන දීල තියෙනවා. ඒ නිසා උදේ හවා ඩොලර් හිඟාකන්න ඕන වෙලා නෑ.![]()
අන්තරේ පොන්ස් ල තමා ඔක්කොම උඩවල් වල ඉඳන් මේක කන්නෙ, සුපිරි සුදුසුකම් වලින්, අධ්‍යාපනයෙන් කොරානම් මෙහෙම වෙයිද කුහක හැත්ත.
ඒක වැඩක් නෑ, හිඟා කන එක නැති එක මෙහෙ ඉන්න උන්ගෙ වැඩක් නෙ. උඹ නිකන් ටිපර් වෙන්න ඕනෙ නෑ.
දැන් උඹේ මේසන් ලයිසන් එක ගැන කියන්නෙ නැත්තෙ?? එහෙම එකක් නැද්ද??
හම්බයො එලවන්න ත්‍රෙඩ් දදා ඉඳල දැන් ඔසී ගිහින් හම්බයො නෙමේ කැන්ගරු එලවපන්...
ඒකටත් ලයිසන් ගන්න ඕනෙ ඇති.![]()
"අධ්‍යාපනයෙන් කොරා නම්" කියල තමයි කියන්නෙ හොර හැත්ත දේශපාලුවන්ට පන්දම් අල්ලලා මොකක් හරි රාජ්‍ය ආයතනයකට පැනලා ඒක කාලා දාල "අධ්‍යාපනේ තියෙන උන් කෑවෝ කෑවෝ" ගානවා.
වැඩිය ඕන නෑ උබ ඔය සුදුසුකමක් නැතුව ගොඩ වෙදකං කරන එකම ඇති මොළයක් ඇති එකෙක්ට ලංකාවට කෙලවුණේ ඇයි කියල තේරුම් ගන්න.
දැන් පල කසාවතින් සැරසී ටින් බෙලෙක්කයක් අරන් ග්‍රවුන්ඩ් එක ගාවට. ඔසියො යන්න කලින් කීයක් හරි ඉල්ල ගනින්
හම්බයො එලවන්න ත්‍රෙඩ් දැම්මෙ නෑ ගවයෝ. අන්තවාදී හම්බයො එලවන්න කියන්න විතරයි. අර උබේ ලොක්කා බුරියානි එකට කන්ට්‍රැක්ට් ගන්නෙ. අන්න එවුන්. එතකොට මෝඩ බයියෝ එවුන්ව එලවන්න ඕන කිව්වම බුරියානි එකට අන්තවාදියට වැඩ කරල දෙන එකාව ගෙනල්ල ඒක කරන්න බෑ කියල තේරෙනවද? මෝඩ තැරි බයියොන්ට එහෙම දෙයක් වත් තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෑ.
ඉගෙනගන්න බැරි උන එකත් පුදුමයක් නෑ. මේකවත් තේරුම් ගන්න බැරිකොට.
------ Post added on Jun 23, 2022 at 3:12 PM
පැයගණන් කල්පනා කරල රචනා දාන වෙලේ මේසන් ලයිසන් එක ගත්තද විතරක් කියපන්කො....
නෑ. මම කොන්සල්ටන්ට් නිසා මට ලයිසන් මුකුත් ඕන නෑ.
කල්පනා කරන්න දෙයක් නෑ. රෑට කාල එන්න ගියේ.
ටින් බෙලෙක්කයක් ලෑස්ති කර ගත්තද?
හරි හරි එහෙනම් ඕක වහගන්න ඔච්චර කියවන්න ඔනෙ නෑ, මේසන් බාස්ට මොන ලයිසන් ද.
මම නම් හිඟමනෙ යනව 24/7. මට ඒක අවුලක් නෑ. උඹත් ඔය කවුරු හරි දෙන වැඩක් පොලක් කරගෙන එදා වේල ශේප් කරගනින්. පවුල මොකෝ කියන්නෙ, care home එක හොඳයිලුද??
මම කිව්වෙ උබට. මම තමයි කොන්සල්ටන්ට්. හාවඩ් එකෙන් ආවත් අන්තිමට වැඩ බැරුව එන්නෙ මම ගාවට තමයි. ලයිසන්ස් මුකුත් නෑ ඒත් කොන්සල්ටේෂන් ඉල්ලල වදේ.
පවුලත් කොන්සල්ටන්ට් කෙනෙක් කරන්න තමයි හිතන් ඉන්නෙ. හරි ලේසියි ලයිසන්ස් මුකුත් ඕන නෑ.
ටින් බෙලෙක්කෙ හරි නං කහපාටින් ඇඳ ගෙන ලෑස්ති වෙයන්. ඔසියො මැච් එක ගහල ඉවර වෙන්න කලින් උබේ මැච් එක ගහගනින්.![]()
මොන කන්සල්ටන්ට් ද?? මේසන්??
නෑ water retaining structural consultant
ඒකට ලයිසන් ඕනම නෑ
මේ ඉන්නෙ උබේ ජාතියෙ තව කොන්සල්ටන්ට් කෙනෙක්.
හාවඩ් කියන්නේ consultancy services company එකක් නෙමෙයි බන් Uni එකක්. උඹ මොනවගේ ජොබක් ද කරන්නේ ඕක වත් දන් නැතුවමම කිව්වෙ උබට. මම තමයි කොන්සල්ටන්ට්. හාවඩ් එකෙන් ආවත් අන්තිමට වැඩ බැරුව එන්නෙ මම ගාවට තමයි. ලයිසන්ස් මුකුත් නෑ ඒත් කොන්සල්ටේෂන් ඉල්ලල වදේ.
පවුලත් කොන්සල්ටන්ට් කෙනෙක් කරන්න තමයි හිතන් ඉන්නෙ. හරි ලේසියි ලයිසන්ස් මුකුත් ඕන නෑ.
ටින් බෙලෙක්කෙ හරි නං කහපාටින් ඇඳ ගෙන ලෑස්ති වෙයන්. ඔසියො මැච් එක ගහල ඉවර වෙන්න කලින් උබේ මැච් එක ගහගනින්.![]()
තවත් අන්තරේ ඩිග්රි කාරයෙක් නේද?? මම කිව්වෙ ඕකුන් තමා රට කන්නෙ. උඹට රට ගිහින් බදාමයක් අනන් ඉන්න බැරි කැහිල්ලත් ඕකම තමා. දැන් පිලිගනින් කොලේ තරම.