එංගලන්තෙට_කෙළවුන_හැටි

shenat

Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    ම්ම ඉන්නෙ මම ඉපදුනු රටේ විදියට, ඒක ප්‍රශ්ණයක් වෙන උඹල වගේ උන් කොහේ රෙෆියුජි ගියාට කිසිම අවුලක් නෑ. ඉන්න බැරි නම් යන්න. ගිහින් ඩොලර් එවන්නත් එපා.

    දැන් උඹ ඔය කොලේ පෙන්නල මේසන් ලයිසන් එක ගත්තද කියපන්කො... ගත්ත මේසන් ලයිසන් එක මොකක්ද කියපංකො.

    ඔය කිව්වෙ බයියා හරියටම. :ROFLMAO: :ROFLMAO:
    ඔය වගේ කුනු වැඩ කරන පෙරේත ආත්ම වල එකතුවට තමා "බයියො" කියන්නෙ. රට දියුණු වෙනවට කැමති නෑ.සුදුස්සාට සුදුසු තැන දෙනවට කැමති නෑ. රටේ නීතියක් තියෙනවට කැමති නෑ තමන්ගෙ හොර ජාවාරම් වලට කෙළවෙන නිසා. මෝඩ පෙරේත ආත්ම ටික කල්ලි ගැහිල ඉන්නෙ තමන්ගෙ හොරකම රැකගන්න. සුදුසුකමක් නැතුව ගොඩ වෙද උපදෙස් දීල කෙළවිල ගියාම "අන්න නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු අන්තරේ උන් කෙලෙව්වෝ. උන්ව එලෝපියෝ" කිය කිය යනවා. 😂 වෙන රටවල් වල පාරෙ සයින් බෝඩ් එකක් වත් තියන්න බෑ ලයිසන් එකක් නැතුව. ඒකට ලංකාවෙ. ගොඩ වෙද්දු කොන්සල්ටන්ට්ලා. 😂😂😂

    ගොඩ වෙද්දු රටට කොරපු හරිය තමා ඔය පේන්න තියෙන්නෙ. මේ රටවල් වල නං හරි එකාට හරි තැන දීල තියෙනවා. ඒ නිසා උදේ හවා ඩොලර් හිඟාකන්න ඕන වෙලා නෑ. 😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    අන්තරේ පොන්ස් ල තමා ඔක්කොම උඩවල් වල ඉඳන් මේක කන්නෙ, සුපිරි සුදුසුකම් වලින්, අධ්‍යාපනයෙන් කොරානම් මෙහෙම වෙයිද කුහක හැත්‍ත.
    ඒක වැඩක් නෑ, හිඟා කන එක නැති එක මෙහෙ ඉන්න උන්ගෙ වැඩක් නෙ. උඹ නිකන් ටිපර් වෙන්න ඕනෙ නෑ.

    දැන් උඹේ මේසන් ලයිසන් එක ගැන කියන්නෙ නැත්තෙ?? එහෙම එකක් නැද්ද??
     
    Last edited:

    "අධ්‍යාපනයෙන් කොරා නම්" කියල තමයි කියන්නෙ හොර හැත්ත දේශපාලුවන්ට පන්දම් අල්ලලා මොකක් හරි රාජ්‍ය ආයතනයකට පැනලා ඒක කාලා දාල "අධ්‍යාපනේ තියෙන උන් කෑවෝ කෑවෝ" ගානවා.

    වැඩිය ඕන නෑ උබ ඔය සුදුසුකමක් නැතුව ගොඩ වෙදකං කරන එකම ඇති මොළයක් ඇති එකෙක්ට ලංකාවට කෙලවුණේ ඇයි කියල තේරුම් ගන්න.

    දැන් පල කසාවතින් සැරසී ටින් බෙලෙක්කයක් අරන් ග්‍රවුන්ඩ් එක ගාවට. ඔසියො යන්න කලින් කීයක් හරි ඉල්ල ගනින් 🤭🤭

    හම්බයො එලවන්න ත්‍රෙඩ් දදා ඉඳල දැන් ඔසී ගිහින් හම්බයො නෙමේ කැන්ගරු එලවපන්...

    ඒකටත් ලයිසන් ගන්න ඕනෙ ඇති. 🤣

    හම්බයො එලවන්න ත්‍රෙඩ් දැම්මෙ නෑ ගවයෝ. අන්තවාදී හම්බයො එලවන්න කියන්න විතරයි. අර උබේ ලොක්කා බුරියානි එකට කන්ට්‍රැක්ට් ගන්නෙ. අන්න එවුන්. එතකොට මෝඩ බයියෝ එවුන්ව එලවන්න ඕන කිව්වම බුරියානි එකට අන්තවාදියට වැඩ කරල දෙන එකාව ගෙනල්ල ඒක කරන්න බෑ කියල තේරෙනවද? මෝඩ තැරි බයියොන්ට එහෙම දෙයක් වත් තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෑ.

    ඉගෙනගන්න බැරි උන එකත් පුදුමයක් නෑ. මේකවත් තේරුම් ගන්න බැරිකොට. 🤣🤣🤣🤣
    ------ Post added on Jun 23, 2022 at 3:12 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    "අධ්‍යාපනයෙන් කොරා නම්" කියල තමයි කියන්නෙ හොර හැත්ත දේශපාලුවන්ට පන්දම් අල්ලලා මොකක් හරි රාජ්‍ය ආයතනයකට පැනලා ඒක කාලා දාල "අධ්‍යාපනේ තියෙන උන් කෑවෝ කෑවෝ" ගානවා.

    වැඩිය ඕන නෑ උබ ඔය සුදුසුකමක් නැතුව ගොඩ වෙදකං කරන එකම ඇති මොළයක් ඇති එකෙක්ට ලංකාවට කෙලවුණේ ඇයි කියල තේරුම් ගන්න.

    දැන් පල කසාවතින් සැරසී ටින් බෙලෙක්කයක් අරන් ග්‍රවුන්ඩ් එක ගාවට. ඔසියො යන්න කලින් කීයක් හරි ඉල්ල ගනින් 🤭🤭

    හම්බයො එලවන්න ත්‍රෙඩ් දැම්මෙ නෑ ගවයෝ. අන්තවාදී හම්බයො එලවන්න කියන්න විතරයි. අර උබේ ලොක්කා බුරියානි එකට කන්ට්‍රැක්ට් ගන්නෙ. අන්න එවුන්. එතකොට මෝඩ බයියෝ එවුන්ව එලවන්න ඕන කිව්වම බුරියානි එකට අන්තවාදියට වැඩ කරල දෙන එකාව ගෙනල්ල ඒක කරන්න බෑ කියල තේරෙනවද? මෝඩ තැරි බයියොන්ට එහෙම දෙයක් වත් තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෑ.

    ඉගෙනගන්න බැරි උන එකත් පුදුමයක් නෑ. මේකවත් තේරුම් ගන්න බැරිකොට. 🤣🤣🤣🤣
    ------ Post added on Jun 23, 2022 at 3:12 PM

    පැයගණන් කල්පනා කරල රචනා දාන වෙලේ මේසන් ලයිසන් එක ගත්තද විතරක් කියපන්කො.... නැත්තම් නෑ කියපන් අන්තරේ කොලේ තියෙනවනේ 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    පැයගණන් කල්පනා කරල රචනා දාන වෙලේ මේසන් ලයිසන් එක ගත්තද විතරක් කියපන්කො....

    නෑ. මම කොන්සල්ටන්ට් නිසා මට ලයිසන් මුකුත් ඕන නෑ. 🤣🤣🤣

    කල්පනා කරන්න දෙයක් නෑ. රෑට කාල එන්න ගියේ. 🤭
    ටින් බෙලෙක්කයක් ලෑස්ති කර ගත්තද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි සියලු ජාතින් එකතු කරගෙන එක්ව ගමනක් යමු.
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,730
    113
    ලිම්පෝපෝ කන්දෙ
    GIF by SE Palmeiras
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ. මම කොන්සල්ටන්ට් නිසා මට ලයිසන් මුකුත් ඕන නෑ. 🤣🤣🤣

    කල්පනා කරන්න දෙයක් නෑ. රෑට කාල එන්න ගියේ. 🤭
    ටින් බෙලෙක්කයක් ලෑස්ති කර ගත්තද?

    හරි හරි එහෙනම් ඕක වහගන්න ඔච්චර කියවන්න ඔනෙ නෑ, මේසන් බාස්ට මොන ලයිසන් ද.

    මම නම් හිඟමනෙ යනව 24/7. මට ඒක අවුලක් නෑ. උඹත් ඔය කවුරු හරි දෙන වැඩක් පොලක් කරගෙන එදා වේල ශේප් කරගනින්. පවුල මොකෝ කියන්නෙ, care home එක හොඳයිලුද??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි එහෙනම් ඕක වහගන්න ඔච්චර කියවන්න ඔනෙ නෑ, මේසන් බාස්ට මොන ලයිසන් ද.

    මම නම් හිඟමනෙ යනව 24/7. මට ඒක අවුලක් නෑ. උඹත් ඔය කවුරු හරි දෙන වැඩක් පොලක් කරගෙන එදා වේල ශේප් කරගනින්. පවුල මොකෝ කියන්නෙ, care home එක හොඳයිලුද??

    මම කිව්වෙ උබට. මම තමයි කොන්සල්ටන්ට්. හාවඩ් එකෙන් ආවත් අන්තිමට වැඩ බැරුව එන්නෙ මම ගාවට තමයි. ලයිසන්ස් මුකුත් නෑ ඒත් කොන්සල්ටේෂන් ඉල්ලල වදේ. 🤦‍♂️🤣🤣

    පවුලත් කොන්සල්ටන්ට් කෙනෙක් කරන්න තමයි හිතන් ඉන්නෙ. හරි ලේසියි ලයිසන්ස් මුකුත් ඕන නෑ. 🤣🤣🤣🤣

    ටින් බෙලෙක්කෙ හරි නං කහපාටින් ඇඳ ගෙන ලෑස්ති වෙයන්. ඔසියො මැච් එක ගහල ඉවර වෙන්න කලින් උබේ මැච් එක ගහගනින්. 🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කිව්වෙ උබට. මම තමයි කොන්සල්ටන්ට්. හාවඩ් එකෙන් ආවත් අන්තිමට වැඩ බැරුව එන්නෙ මම ගාවට තමයි. ලයිසන්ස් මුකුත් නෑ ඒත් කොන්සල්ටේෂන් ඉල්ලල වදේ. 🤦‍♂️🤣🤣

    පවුලත් කොන්සල්ටන්ට් කෙනෙක් කරන්න තමයි හිතන් ඉන්නෙ. හරි ලේසියි ලයිසන්ස් මුකුත් ඕන නෑ. 🤣🤣🤣🤣

    ටින් බෙලෙක්කෙ හරි නං කහපාටින් ඇඳ ගෙන ලෑස්ති වෙයන්. ඔසියො මැච් එක ගහල ඉවර වෙන්න කලින් උබේ මැච් එක ගහගනින්. 🤣🤣

    මොන කන්සල්ටන්ට් ද?? මේසන්??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ water retaining structural consultant
    ඒකට ලයිසන් ඕනම නෑ 🤣🤣🤣

    මේ ඉන්නෙ උබේ ජාතියෙ තව කොන්සල්ටන්ට් කෙනෙක්.

    තවත් අන්තරේ ඩිග්‍රි කාරයෙක් නේද?? මම කිව්වෙ ඕකුන් තමා රට කන්නෙ. උඹට රට ගිහින් බදාමයක් අනන් ඉන්න බැරි කැහිල්ලත් ඕකම තමා. දැන් පිලිගනින් කොලේ තරම.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම කිව්වෙ උබට. මම තමයි කොන්සල්ටන්ට්. හාවඩ් එකෙන් ආවත් අන්තිමට වැඩ බැරුව එන්නෙ මම ගාවට තමයි. ලයිසන්ස් මුකුත් නෑ ඒත් කොන්සල්ටේෂන් ඉල්ලල වදේ. 🤦‍♂️🤣🤣

    පවුලත් කොන්සල්ටන්ට් කෙනෙක් කරන්න තමයි හිතන් ඉන්නෙ. හරි ලේසියි ලයිසන්ස් මුකුත් ඕන නෑ. 🤣🤣🤣🤣

    ටින් බෙලෙක්කෙ හරි නං කහපාටින් ඇඳ ගෙන ලෑස්ති වෙයන්. ඔසියො මැච් එක ගහල ඉවර වෙන්න කලින් උබේ මැච් එක ගහගනින්. 🤣🤣
    හාවඩ් කියන්නේ consultancy services company එකක් නෙමෙයි බන් Uni එකක්. උඹ මොනවගේ ජොබක් ද කරන්නේ ඕක වත් දන් නැතුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    තවත් අන්තරේ ඩිග්‍රි කාරයෙක් නේද?? මම කිව්වෙ ඕකුන් තමා රට කන්නෙ. උඹට රට ගිහින් බදාමයක් අනන් ඉන්න බැරි කැහිල්ලත් ඕකම තමා. දැන් පිලිගනින් කොලේ තරම.

    දන්නෙ නෑ මොකෙක්ද කියලා. ගොඩ වෙදෙක් උබ වගේ. බේසික් කොලිෆිකේෂන් වත් නැති කොන්සල්ටන්ට් 🤣🤣🤣

    කොලේ තරම අහගනින් දන්න එකෙක්ගෙන්. ගොඩ වෙදෙක්ගෙන් නෙවෙයි. තව අන්තරේ ඩිග්‍රි කාරයෙක් ඉන්නවා @nicjosh83 කියලා. අහගනින් 🤣🤣🤣

    ගොඩ වෙදාලට පුලුවන් මොකෙක් හරි දේශපාලුවෙක්ට කඩේ ගිහින් පට්ටමක් අරගෙන මෙතන පොර ටෝක් දෙන්න. පිටරටවල් වලට නං වැද්ද ගන්නෙ නෑ. 🤣🤣🤣