එංගලන්තෙ ජාතික ආහාරය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    කෑම රෙද්දක් නෙවෙයි ... හින්දි දැන සිටීමේ වාසි එන්න එන්නම වැඩි වෙනවා ... අනික අපේ රීජන් එකේ අපි විතරයි හින්දි යුස් කරන්නැත්තෙ
    මේ region එකේ හැමෝම english පාවිච්චි කරන හින්ද ලොකු අවුලක් වෙන එකක් නෑ.
     
    • Love
    Reactions: NRTG and Candid-B

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    දැනට නම් මොනවද දන්නේ නැහැ තව ටික දවසකින් නම් තොසේ සහ හලාල් බිරියානි 🥲
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    කෑම රෙද්දක් නෙවෙයි ... හින්දි දැන සිටීමේ වාසි එන්න එන්නම වැඩි වෙනවා ... අනික අපේ රීජන් එකේ අපි විතරයි හින්දි යුස් කරන්නැත්තෙ
    @N A K A M U R A ගෙන් ඉගෙන ගන්න පුළුවන් හින්දි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 aachchi kaawe monwada?
    අල, බතල, කොස්, දෙල්, පොළොස් වගේ දේසීය ආහාරයි, ගඩා, හිඹුටු, ඇම්බුං වගේ පළතුරුයි වත්තේ වදේ මීපැණියි තමයි ඉතිං. නැත්තං අනූ ගනං ආයු වළඳන්න බෑ බං.

    💨🍂🍁සාපේ ළඟ එනවා හරි සීතයි 😐
     
    • Wow
    Reactions: NaiRobi