එංගලන්තෙ සුද්දගෙ කඩුව..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෝ බඩියෝ කඩුව ඔය ටිකට එකෙක් උස්සලාද?

    9Y7qmQ3.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    ඔය කොල්ලා වේසි බඩිගේ දුරින් නෑදෑයෝ වෙනවද කොහෙද :dull:
    :lol::lol::lol:

    ඔව් බං.. ටැග් දෙකක් දාලා මාරුවෙලා.. ඉරාජුත් ඉන්න එකේ මුන් දෙන්නා නැතිවෙන්න බෑ..:rofl:

    :lol: පවු කියලත් හිතෙනවා. එත් මුන්ටම තේරුම්ගන්න බැරිද චාටර් කියලා.
    ෂුවර් එකට ලග පාත ඉන්න එවුන් උඩින් තියන් ඇති.
    උන් දෙන්නට සිංදු කියන්න බෑ බං.. ඒකයි අවුල..
    හොඳ ලිරික්ස් සෙට් උනත් ඔය ටිකම තමයි..
    ඔය සිංදුව යූටියුබ් එකේ නෑ බං.. මං හෙව්වා සෙට් උන්නෑ..
    :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl::rofl::rofl: epa wenawa bn
    එපා වෙන්නෙ නැද්ද බං.. බඩ බුරුලෙන් යනව වගේ..:lol:
    අර එක්ස් ඒලියන් නංගි හොඳයි හැබැයි සිය ගුණයක් මුන් දෙන්න එක්ක බැලුවම..:rofl:

    කෝ බඩියෝ කඩුව ඔය ටිකට එකෙක් උස්සලාද?

    9Y7qmQ3.png
    ඔය තියෙන්නෙ..