ඒ ගහපු ගැහිල්ලට ඉන්දියන් කාරයොම නිසා ඔරොත්තු දුන්නා. අපේ උන්ට එහෙම ගැහුවා නම් ලේ වමනේ ගිහින් බඩ විරේකත් දෙන්න වෙනවා. චන්දියා එහෙනම් නල දත පෙන්න පෙන්න හිනා වෙන්නේ.
උඹ ස්ටොක් ට ලව් නේ?ඔයිට වඩා හොදට දෙනවා ස්ටොක් කාරය ඖට් උනේ නැත්නම්. ඒ ගහගෙන ගිය විදියට ඕවර් 40ට කලින් මැච් එක ඉවරයි.
ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .Lankawa ekka oyawage pitch ekaka malith nethuwa match ekak set unoth 500 gahawi.

IPL walawath ahala nethi un genalla athaarinawa.ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .
බුම්රත් නෑ . හිටපු ලේගී ටත් ස්ටොක් කාරය දුන්න . උන්ගේ ඔයිට වඩා හොද උන් ඉන්නව නේ බන් දානවනම් දාන්න.![]()
බුම්රත් නෑ, ෂම්මි කියල බෝලර් කෙනෙක් හිටියෙ ඌත් නෑ. අර අලුතෙන් ආව නටරාජන් කියන එකත් නෑ. අනිත් එවුන් නම් බෝලින් අවුල්.ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .
බුම්රත් නෑ . හිටපු ලේගී ටත් ස්ටොක් කාරය දුන්න . උන්ගේ ඔයිට වඩා හොද උන් ඉන්නව නේ බන් දානවනම් දාන්න.![]()
ස්ටොක් කාරයා එකම ෂොට් එකෙන් ලෙග් සයිඩ් එකට හැටක් විතර ගැහුවාBUMPER
okkomath hri bn sock ball match ekak gahana wdytane
gahuwe bn thama hithagna ba
Smith, Warner nathiwa Aus. un Eng. Gihin gehuwa series ekata eha kemak thiyanawa hebai. 500 nogehuwoth athi.ඉවසල ඉදපන්. අපිටත් ඉන්ග්ලන්ඩ් එක්ක ඉන්ග්ලන්ඩ් වලම සීරිස් එකක් තියෙයි![]()