එංගලන්තේ ගැහිල්ල

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ ගහපු ගැහිල්ලට ඉන්දියන් කාරයොම නිසා ඔරොත්තු දුන්නා. අපේ උන්ට එහෙම ගැහුවා නම් ලේ වමනේ ගිහින් බඩ විරේකත් දෙන්න වෙනවා. චන්දියා එහෙනම් නල දත පෙන්න පෙන්න හිනා වෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔයිට වඩා හොදට දෙනවා ස්ටොක් කාරය ඖට් උනේ නැත්නම්. ඒ ගහගෙන ගිය විදියට ඕවර් 40ට කලින් මැච් එක ඉවරයි.
    උඹ ස්ටොක් ට ලව් නේ? :love2:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    Lankawa ekka oyawage pitch ekaka malith nethuwa match ekak set unoth 500 gahawi.
    ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .
    බුම්රත් නෑ . හිටපු ලේගී ටත් ස්ටොක් කාරය දුන්න . උන්ගේ ඔයිට වඩා හොද උන් ඉන්නව නේ බන් දානවනම් දාන්න. :baffled:
     
    • Like
    Reactions: NRTG and EnIgma001

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .
    බුම්රත් නෑ . හිටපු ලේගී ටත් ස්ටොක් කාරය දුන්න . උන්ගේ ඔයිට වඩා හොද උන් ඉන්නව නේ බන් දානවනම් දාන්න. :baffled:
    IPL walawath ahala nethi un genalla athaarinawa.
     
    • Like
    Reactions: dilann

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්දියාවේ ඉන්න බොලර්ස්ලා නම් අජූතයි බන්. . අර කෘනාල් පණ්ඩියා කියලා එකෙක් ඉන්නව . බුවනේෂ් විතරයි හරි හමන් එකෙක්ට හිටියේ. .
    බුම්රත් නෑ . හිටපු ලේගී ටත් ස්ටොක් කාරය දුන්න . උන්ගේ ඔයිට වඩා හොද උන් ඉන්නව නේ බන් දානවනම් දාන්න. :baffled:
    බුම්රත් නෑ, ෂම්මි කියල බෝලර් කෙනෙක් හිටියෙ ඌත් නෑ. අර අලුතෙන් ආව නටරාජන් කියන එකත් නෑ. අනිත් එවුන් නම් බෝලින් අවුල්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    A Little Football GIF by DAZN
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    BUMPER

    okkomath hri bn sock ball match ekak gahana wdytane

    gahuwe bn thama hithagna ba
    ස්ටොක් කාරයා එකම ෂොට් එකෙන් ලෙග් සයිඩ් එකට හැටක් විතර ගැහුවා
    උන් මිනිස්සු නෙමේ බන් දෙවිවරු (මට හිතෙන්නේ)