එංගලන්තේ සීයා මටත් බාලයි

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    එංගලන්තේ සීයා මටත් බාලයි

    මේක ඉන්නේ එංගලන්තේ Shem Davies තමයි නම තම රස්සාවක් කරන්නෙත් නෑ. වයස තම අවුරුදු 29 උනාට මු සීයා කෙනෙක්. මුගේ දුවගේ නම tia වයස 14යි.මේ කෙල්ලටත් දුවෙක් ඉන්නවා නම Gracie.

    is_29yearold_brit_the_youngest_grandfather_ever_01.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_02.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_03.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_04.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_05.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_08.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_09.jpg

    පුලුවන්නම් මේ record එක කඩපල්ලා :lol::lol:
     
    • Like
    Reactions: ryanex

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    29 - (14+1) = 14 ඒ කියන්නේ සීයා 14 දී නේ බං බැඳලා තියෙන්නේ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේවට තමයි කියන්නේ සරමේ පිහදලා දාන්න ඕනේ ඒවා ඇතුලේ අරිනවා කියල...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    29 - (14+1) = 14 ඒ කියන්නේ සීයා 14 දී නේ බං බැඳලා තියෙන්නේ
    ඕක මොකක්ද දුව අහවල් වැඩේ කරන් තියෙන්නෙ 13න් නෙ. සමහර විට ඊටත් කලින් වෙන්න ඇති පවුල් පසුබිමේ හැටියට :lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේක ඉන්නේ එංගලන්තේ Shem Davies තමයි නම තම රස්සාවක් කරන්නෙත් නෑ. වයස තම අවුරුදු 29 උනාට මු සීයා කෙනෙක්. මුගේ දුවගේ නම tia වයස 14යි.මේ කෙල්ලටත් දුවෙක් ඉන්නවා නම Gracie.

    is_29yearold_brit_the_youngest_grandfather_ever_01.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_02.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_03.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_04.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_05.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_08.jpg

    is_29yearold_brit_the_youngest_grandfather_ever_09.jpg

    පුලුවන්නම් මේ record එක කඩපල්ලා :lol::lol:

    DAWASAK LOKA WARTHAWAK THIYANNA DENMA PLAN KARANAWA ETHI :cool:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    DAWASAK LOKA WARTHAWAK THIYANNA DENMA PLAN KARANAWA ETHI :cool:

    ඕක මොකක්ද දුව අහවල් වැඩේ කරන් තියෙන්නෙ 13න් නෙ. සමහර විට ඊටත් කලින් වෙන්න ඇති පවුල් පසුබිමේ හැටියට :lol:

    මේවට තමයි කියන්නේ සරමේ පිහදලා දාන්න ඕනේ ඒවා ඇතුලේ අරිනවා කියල...

    dafuq did i just see

    29 - (14+1) = 14 ඒ කියන්නේ සීයා 14 දී නේ බං බැඳලා තියෙන්නේ

    pissu huttala

    dan parakkui bn man :P

    thanks machan :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නබිය ඕක කැඩුවෙ බන් අවුරුදු දාහකටත් ඉස්සෙල්ල
    ඌට ළමයි හදන්න බැරි සීන් එක තමයි අවුලකට ගියෙ
    පව්

    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    නබිය ඕක කැඩුවෙ බන් අවුරුදු දාහකටත් ඉස්සෙල්ල
    ඌට ළමයි හදන්න බැරි සීන් එක තමයි අවුලකට ගියෙ
    පව්

    :(

    ඔව් බං ඕක එංගලන්තේ සුද්ද කරපු නිසා ලෝකේ ප්‍රචාරේ දෙන්නේ. නබියගේ පරම්පරාවේ උන් තාමත් කරන්නේ. කව්රුත් ඒවා ගැන මාද්‍ය ප්‍රචාර දෙන්නේ නෑ මේවා මහ කරි වැඩ :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ වැස්සියො දිහා බලද්දි මුන්ගෙ අවුරුදු 15ට සෑහෙන්න ඇඟ පත හැදිලනෙහ්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බං ඕක එංගලන්තේ සුද්ද කරපු නිසා ලෝකේ ප්‍රචාරේ දෙන්නේ. නබියගේ පරම්පරාවේ උන් තාමත් කරන්නේ. කව්රුත් ඒවා ගැන මාද්‍ය ප්‍රචාර දෙන්නේ නෑ මේවා මහ කරි වැඩ :(

    මරණ කොටන ගහන මානව හිමිකම් ඒව මුකුත් නැහැ නෙ බන් උන්ට.. එලියට නිව්ස් එන්නෙත් නෑ.. හතේ අටේ කිරිසප්පන්ට ඉදන් ගල් කප කප ඉන්නව ඉතින්..
    කාට කියන්නද.. උන්ගෙ වාර්තා ගත්ත නම් මේවත් වාර්තා ද..

    :(:(