එංගලන්තේ 4G පට්ට හොරු
මෙහෙ 4G නෙට්වර්ක් දෙන්නේ EE කම්පනියක්.උන් පට්ට හොරු. අන්ලිමිටඩ් එකක් මාසෙකට ලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහයි
.එකෙත් 50GB විතරයි. මම ඊයේ ස්කයිප් ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලා විනාඩියකට රුපියල් 4000ක් කැපිලා.මම සිම් එක ගලවලා විසික් කරා.ආයනම් දාන්නේ නෑ