එංගලන්තේ 4G පට්ට හොරු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එංගලන්තේ 4G පට්ට හොරු

මෙහෙ 4G නෙට්වර්ක් දෙන්නේ EE කම්පනියක්.උන් පට්ට හොරු. අන්ලිමිටඩ් එකක් මාසෙකට ලංකාවේ සල්ලි වලින් රුපියල් විසිදාහයි:lol:.එකෙත් 50GB විතරයි. මම ඊයේ ස්කයිප් ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලා විනාඩියකට රුපියල් 4000ක් කැපිලා.මම සිම් එක ගලවලා විසික් කරා.ආයනම් දාන්නේ නෑ:rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම මාසෙකට ගත්තා වොඩාෆොන් එකෙන්. ඒ මාසෙට නම් අවුලක් උනෙ නැ. skysport එකත් ප්‍රිමියම් දුන්නා පැකේජ් එකට..
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම මාසෙකට ගත්තා වොඩාෆොන් එකෙන්. ඒ මාසෙට නම් අවුලක් උනෙ නැ. skysport එකත් ප්‍රිමියම් දුන්නා පැකේජ් එකට..

මට ෆෝන් ඔනි නෑ.සිම් එකක් විතරයි ඕනි. මොකක්ද පැකේජ් එක. අර EE එකට යන්න එපා.උන් කම්බ හොරු.ටී මොබයිල් ,ඔරෙන්ජ් ත්‍රී කියන කම්පැනි 3ක් එකතු වෙලා ගහපු එකක්.:lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් ඔව් මෙහෙත් එහෙමයි බ0 35ජිබි වලින් පස්සෙ එම්බි එකට 10,000 ගියමාසේහ් බිල 10 ලැක්ස් ඔව්ව්ව් :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අහ් ඔව් මෙහෙත් එහෙමයි බ0 35ජිබි වලින් පස්සෙ එම්බි එකට 10,000 ගියමාසේහ් බිල 10 ලැක්ස් ඔව්ව්ව් :lol:

    ova ganne nativa inna eka tamai hodama vade.