එංගලන්ත ගෑනි deport කිරීම.

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එංගලන්ත ගෑනි deport කිරීම.

    වැරදියි කියපු ඔක්කොම ඇතුලට ඇවිත් බලපල්ලා.
    367_1061773105972_4405_n.jpg

    තොපි වගේ කැනිහිල්ලු ඉන්නකම් ඉතින් මේ රට හදන්න බැහැ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න දන්නේ නැහැ.
    https://www.facebook.com/photo.php?...5604.10414.1275276540&type=1&relevant_count=1

    මේවා අපහාස නෙවෙයිද?:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: rx_storm_aight

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් ඔවට මුකුත් කියන්නේ නැ බන්. කියලා ඇති වෙලා ඉන්නේ. මට බය අර ගැනිව අල්ලලා දුන්න අහින්සක රියදුරු මහත්තැයින්ව සුදු වැන් එකෙන් උස්සයිද කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක්කොම ඇවිත් මේකේ රීලා යනවා. ඩොලර් 30ට විසා දෙනවනේ හිගන්නෙක් ආවත්.. ඔක තමයි වැරැද්ද. උන් අපිට සලකන්නේ කෙසේද අපිත් එසේ විය යුතුයි. අපේ එකෙකුට එන්ගලන්තේ යන්න විසා ගන්න කොට කොහොමද? සල්ලි තිබ්බා කියලා දෙනවද? උන් අපිට සලකන්නේ සරනාගතොයො වගේ. උන් හිතන්නේ ලන්කාවේ ඔක්කොම උන් යන්නේ එහෙ පිගන් හොදන්න කියලා. අපේ ජාතිය අප විසින් ආරක්ශා කරගන්න කල් මුන් අපේ ඔලුවේ රෙන එක වලක්වන්න බැ.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    :yes:
     
    aruna47

    Well-known member
  • ඔක්කොම ඇවිත් මේකේ රීලා යනවා. ඩොලර් 30ට විසා දෙනවනේ හිගන්නෙක් ආවත්.. ඔක තමයි වැරැද්ද. උන් අපිට සලකන්නේ කෙසේද අපිත් එසේ විය යුතුයි. අපේ එකෙකුට එන්ගලන්තේ යන්න විසා ගන්න කොට කොහොමද? සල්ලි තිබ්බා කියලා දෙනවද? උන් අපිට සලකන්නේ සරනාගතොයො වගේ. උන් හිතන්නේ ලන්කාවේ ඔක්කොම උන් යන්නේ එහෙ පිගන් හොදන්න කියලා. අපේ ජාතිය අප විසින් ආරක්ශා කරගන්න කල් මුන් අපේ ඔලුවේ රෙන එක වලක්වන්න බැ.

    එක ඇත්ත :(
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඔක්කොම ඇවිත් මේකේ රීලා යනවා. ඩොලර් 30ට විසා දෙනවනේ හිගන්නෙක් ආවත්.. ඔක තමයි වැරැද්ද. උන් අපිට සලකන්නේ කෙසේද අපිත් එසේ විය යුතුයි. අපේ එකෙකුට එන්ගලන්තේ යන්න විසා ගන්න කොට කොහොමද? සල්ලි තිබ්බා කියලා දෙනවද? උන් අපිට සලකන්නේ සරනාගතොයො වගේ. උන් හිතන්නේ ලන්කාවේ ඔක්කොම උන් යන්නේ එහෙ පිගන් හොදන්න කියලා. අපේ ජාතිය අප විසින් ආරක්ශා කරගන්න කල් මුන් අපේ ඔලුවේ රෙන එක වලක්වන්න බැ.
    England vitarak nemei ape passport eken mona ratakata giyath un hithanne ohomai ban..:dull::baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    කොරන්ඩ දෙයක් නෑ බන්. දේශපාලුවෝ මඩිය තරකරගන්නෙ නැතුව රටට වැඩ කරලා රට පෝසත් උනානම් ඕක කරන්න තිබ්බ. ඒත් ලෝක තලයේදී දැන් අපේ රට හිඟන්න තත්වෙට වැටිලා තියෙන්නේ. සංචාරක කර්මාන්තයෙන්, බැල මෙහෙවරකමින් රටේ ආර්ථිකය අදින්න සිද්ධ වෙලා. ඔලුවේ රීල ගියත් දැන් සද්දෙ නැතුව ඉන්න වෙලා තියෙන්නේ.:angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කොරන්ඩ දෙයක් නෑ බන්. දේශපාලුවෝ මඩිය තරකරගන්නෙ නැතුව රටට වැඩ කරලා රට පෝසත් උනානම් ඕක කරන්න තිබ්බ. ඒත් ලෝක තලයේදී දැන් අපේ රට හිඟන්න තත්වෙට වැටිලා තියෙන්නේ. සංචාරක කර්මාන්තයෙන්, බැල මෙහෙවරකමින් රටේ ආර්ථිකය අදින්න සිද්ධ වෙලා. ඔලුවේ රීල ගියත් දැන් සද්දෙ නැතුව ඉන්න වෙලා තියෙන්නේ.:angry:

    මේක වෙනස් කරන්න ඔනා බන්. මෙහෙම වෙන්න ඔනා රටක් නෙමෙයි මේක. රටේ ප්‍රතිපත්තියක් නැතිකම. අපි තාමත් යැපෙන්න හදන්නේ ක්ශනික සල්ලිවලින්. එක්කො තේ,පොල් රබර් වගේ සුද්දා අපිට දීලා ගිය අමුද්‍රව්ය විකුනලා. එහෙමත් නැත්තම් ගැනු රට යවලා. දැන් ඔය ගැනිට දෙකට නැමුනේ සන්චාරක කර්මාන්තේ වැටෙයි කියලනෙ. එහෙම ආර්තිකෙකින් තෙරුමක් නැ බන්. ඔය වැඩේයි වැල්ලේ කොල්ලො ඩොලර් 50ට සුද්දන්ට පු* දීමෙයි වෙනසක් නැ බන්. උන් එන්නේ නැති වෙයි කියලා අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා හරියන්නේ නැනෙ. ඩිපොට් කරන්න ඉගෙන ගන්න ඔනා උතුරු කොරියන් උන්ගෙන්. උන් ඊයේ ඇමරිකන් එකෙක්ව ඩීපොට් නොකරම ඩිටෙන්ශන් කරලා ඉමිග්‍රිශන් එකේදි කැගැහුවා කියලා. පස්සේ ඌ පොර වෙන්න විසා එකත් ඉරලා. දැන් කූඩුවේ. බල්ලෙක් නැ කතා කරන්න.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක්කොම ඇවිත් මේකේ රීලා යනවා. ඩොලර් 30ට විසා දෙනවනේ හිගන්නෙක් ආවත්.. ඔක තමයි වැරැද්ද. උන් අපිට සලකන්නේ කෙසේද අපිත් එසේ විය යුතුයි. අපේ එකෙකුට එන්ගලන්තේ යන්න විසා ගන්න කොට කොහොමද? සල්ලි තිබ්බා කියලා දෙනවද? උන් අපිට සලකන්නේ සරනාගතොයො වගේ. උන් හිතන්නේ ලන්කාවේ ඔක්කොම උන් යන්නේ එහෙ පිගන් හොදන්න කියලා. අපේ ජාතිය අප විසින් ආරක්ශා කරගන්න කල් මුන් අපේ ඔලුවේ රෙන එක වලක්වන්න බැ.

    උබ දන්නවද ඔය කේස් එකට මට කී දෙනෙන් එයාර් පෝර්ට් එකේදී දොස් කිව්වද කියලා? පච්ච ගහන් ආවට මොකද වෙන්නේ අරකයි මේකයි කියලා , දැන් පේනවනේ මේකිගේ බුද්ධ භක්තිය
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    England vitarak nemei ape passport eken mona ratakata giyath un hithanne ohomai ban..:dull::baffled:
    දැන් ඉන්න ලාන්කිකයන්ට වඩා දාහෙන් සම්පතයි බන් 70-80 ගනන් වල හිටපු මිනිස්සු. ලන්කාවේ ඒ කාලේ ක්ලබ් ගිය උනුත් හිටියලු කැසිනො ගහපු උනුත් හිටියලු. ඒ වගේම උපාලිලා වගේ මහා සල්ලිකරයොත් ඉදලා.නමුත් මෙහෙම සුද්ද්න්ට පු* දීපු කාලයක් නැ. අඩුම තරමේ අපේ අල්ලපු රටවත් අපිට නැනේ බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබ දන්නවද ඔය කේස් එකට මට කී දෙනෙන් එයාර් පෝර්ට් එකේදී දොස් කිව්වද කියලා? පච්ච ගහන් ආවට මොකද වෙන්නේ අරකයි මේකයි කියලා , දැන් පේනවනේ මේකිගේ බුද්ධ භක්තිය
    වැඩක් නැ බන් කතා කරලා. අපේම උන් මෙහෙම නම් කොහොමද ජාතියක් රකින්නේ. ගොඩක් එවුන් මේක අරාබියට සමාන කරනවා එහෙම ඩිපොට් කරන්න හොද නැලු. හරියට නිකන් මෙකිගේ බෙල්ල කපන්න හැදුව වගේ.

    උබ දන්නවනේ ඔය සයිඩ් එකේ ඉන්න එකෙක් හැටියට, ඔහොමවත් කතා කරන්නේ ටික දෙනෙක් තමා බන්. සල්ලි වලට ඔක්කොම යටයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩක් නැ බන් කතා කරලා. අපේම උන් මෙහෙම නම් කොහොමද ජාතියක් රකින්නේ. ගොඩක් එවුන් මේක අරාබියට සමාන කරනවා එහෙම ඩිපොට් කරන්න හොද නැලු. හරියට නිකන් මෙකිගේ බෙල්ල කපන්න හැදුව වගේ.

    උබ දන්නවනේ ඔය සයිඩ් එකේ ඉන්න එකෙක් හැටියට, ඔහොමවත් කතා කරන්නේ ටික දෙනෙක් තමා බන්. සල්ලි වලට ඔක්කොම යටයි.

    එවෙලෙත් එලියට බැස්සේ අපි තුන් හතර දෙනෙක් විතරයි , අනික් උන් ලගටවත් එන්නෑ , උන් උන්ගේ වැඩ , ජාතියට හෙන ගැහැව්වත් උන්ට ඕනා සල්ලි විතරයි