"එංගල දාලා" කියන්නේ මොකක්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "එංගල දාලා" කියන්නේ මොකක්ද?

    මේකේ 3:30 ඉඳන් තප්පර 20-30 බලපන්කො. හැම වාක්‍යක් අන්තිමටම වගේ පොර "එංගල දාලා" කියලා කියනවා. මේකේ තේරුම මොකක්ද? විශේෂ පැත්තක උන් කතා කරන විදියක්ද? අහලම නැහැ.

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වියළි කලාපේ කාස්ටක පාළාතක් නේද?
    ඔව් . වැව් තියෙන පැති ඇරෙන්න අනිත් ඒවා කාෂ්ටක

    එංගල දාලා = ඒකරලා දාලා කියන එකද?
    මූ මේ දෙමලෙක්ද කොහෙද බන් . එහෙම මෙහෙ උන් කතා කරන්නේ නෑ .
    මෙහෙ උන් හෑයියා, මොකෑ කිව්වට .
     
    • Haha
    Reactions: thilangr8

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් . වැව් තියෙන පැති ඇරෙන්න අනිත් ඒවා කාෂ්ටක

    මූ මේ දෙමලෙක්ද කොහෙද බන් . එහෙම මෙහෙ උන් කතා කරන්නේ නෑ .
    මෙහෙ උන් හෑයියා, මොකෑ කිව්වට .
    Kurunegala, Nikaweratiya people ?

    Pora Italiye hinda Negombo, Halawatha, Wennappuwa paththe wennath puluwan.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    "එංගල දාලා" කියන්නේ මොකක්ද?

    මේකේ 3:30 ඉඳන් තප්පර 20-30 බලපන්කො. හැම වාක්‍යක් අන්තිමටම වගේ පොර "එංගල දාලා" කියලා කියනවා. මේකේ තේරුම මොකක්ද? විශේෂ පැත්තක උන් කතා කරන විදියක්ද? අහලම නැහැ.

    "ජංගි දාලා" කියන එක? :unsure: