"එංගල දාලා" කියන්නේ මොකක්ද?
මේකේ 3:30 ඉඳන් තප්පර 20-30 බලපන්කො. හැම වාක්යක් අන්තිමටම වගේ පොර "එංගල දාලා" කියලා කියනවා. මේකේ තේරුම මොකක්ද? විශේෂ පැත්තක උන් කතා කරන විදියක්ද? අහලම නැහැ.