එකක්වත් අහලා නැත්නම් වැඩක් නෑ <<TOP 100 Brands>>

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බන්ටු;13690955 said:
    අප්පා santander ත් තියනවා :shocked:. කෝ barclays ? :frown: අවංකව කිව්වොත් ගොඩක් brands ගැන අහල තියනවා :). Chinese Japanese ඒවා ගැනනම් අහල නෑ. වැදගත් post එකක් මචන්. TFS ! උඹේ මහන්සියට rep +
    9.gif

    ube gedara tiyena badu walin 75% witara Chinese Japanese tamai.
    Chinese Japanese brands godak tiyenawa bn,.
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    4
    mcdonalds%20logo.jpg


    මෙය තවත් ඇමෙරිකාව පදනම් කරගෙන බිහිවූ ක්ෂනික කෑම ජාලයක් වන අතර 2006 සිට මේ වන විට එක දිගට සීග්‍ර වර්ධනයක් අත් කරගෙන තිබේ. යුරෝපයේ ආසියාවේ සහ මැදපෙරදිග ශාඛා ඇහි මැක්ඩොලන්ඩ් සමාගම ඇමෙරිකාව කේන්ද්‍රකොටගෙන විවිධ වැඩසටහන් දියත්කොට තිබේ. පසුගිය වසරට වඩා සියය 17න් සන්නාම වටිනාකම ඉහලගොස් ඇති අතර මුලු වටිනාකම ඩොලර් බිලියන 95.2ක් වේ



    3
    images


    ගූගල් සමාගම තමන්ගේ ආදායම සියයට 20න් වැඩිකොටගෙන ඇති අතර එයට ප්‍රධාන හේතුව ෆේස්බු සඳහා තරඟයක් දීමට ගූගල් ප්ලස් නිර්මානය කිරීම වේ. කෙසේ වෙතත් ට්විටර් සමාගමට තරඟයක් දීමට නිර්මානය කල ගූගල් බස් ඔවුන් විසින්ම නවතා දමනු ලැබුවේය. එසේම ගූගල් මේවන විට මෝටොරොලා සමාගම සමග එක්ව ඇන්ද්‍රොයිඩ් නමින් මෘදුකාන්ග ව්‍යාපෘතියක් දියත්කොට ඇත. ගියවසරට සාපේක්ෂව සන්නාම වටිනාකම සියයට 3කින් ඇඩුවුවද මුලුවටිනාම ඩොලර් බිලියන 107.9ක් ව තිබේ


    2
    ibm-logo-224x200.jpg


    අයිබීඑම් සමාගම තමන්ගේ තත්වය රැකගැනීමට සමත්ව ඇත්තේ ක්ලවුඩ් කම්පියුටින්ග් තාක්ෂනය හේතුවෙන් අතර සමාගම දෙවන ස්ථානයට රැගෙන ඒමට සමත් වී තිබේ මීට අමතරව මෙම සමාගම රොබෝ තාක්ෂනයද සම්බන්ධව කටයුතු කරයි. තෝමස් වොට්සන් පරපුර මෙම සමාගම මෙහෙයවයි. සන්නාම වටිනාකම ඩොලර් බිලියන 116ක් වන අතර එය 2011ට වඩා සියයට 15ක වැඩිවීමකි.


    1
    apple-logo.jpg


    ඇපල් සමාගමේ සන්නාමය ලොව පවතින වටිනාම සන්නාමය බවට මිල්වර්ඩ් බ්‍රවුන්ගේ මෙවර වාර්ෂික වාර්තාවෙන් දැක්වේ. ඉතා අසීරු අවස්ථාවල පවා අඛන්ඩ වර්ධනයක් ඇති මෙම සමාගම මේවනවිට සුපෝඛභෝගී භාන්ඩ නිර්මානකරුවන්ගෙන් පලමු තැනට පත්වී තිබේ මීට අමතරව ඔවුන්ගේ අලෙවිය ගිය වසරට වඩා සියයට 66න් වර්ධනය කරගෙන තිබේ. මුලු සන්නාම වටිනාකම ඩොලර් බිලියන 183ක් වන අතර ගිය වසරට වඩා සියයට 19ක වැඩිවීමකි.


    හොඳම සන්නාම 100 අතර ඇති අනෙකුත් සමාගම් පිලිවෙලින්




    මහන්සියෙන් කරපු දෙයක් නොදැක්ක වගේ හොරෙන් මාරුවෙන්න එපා
    please bump to see others

    GREAT WORK MACHAN, Thankks !!!!