එකගෙයි_කෑම

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    ආසාවෙ බෑ....
    You must spread some
    Reputation around before giving it
    to sooppuwa again.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ.

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකගෙයි කෑම නිසා මිනි මැරුම් වෙලා තියෙනව, මේ කවිය ගැන පිලිගැනිම එකගෙයි කෑමේ ආදිනව කියල.

    කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
    ගසේ සිටියදි හැරපොට කපා බසී
    බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
    පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී


     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    576
    571
    93
    ආසාවෙ බෑ....issara kale ipadila loku salli kara kello dennekta eka samipurushayek wenna wasanawa thibba nam deyyaneeeeeeeeeeeeeeeeee
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එකගෙයි කෑම නිසා මිනි මැරුම් වෙලා තියෙනව, මේ කවිය ගැන පිලිගැනිම එකගෙයි කෑමේ ආදිනව කියල.

    කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
    ගසේ සිටියදි හැරපොට කපා බසී
    බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
    පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී



    ඉස්සර සිඞ්හළ පොතක තිබ්බ පාඩමක් නේද මේ? :dull::dull: බඹර කවි කියල? :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ගෑනු දෙන්නෙක් හිටිය කියල ත්‍රීසම් දාන්න බැහැ සිඞ්හලු..උන් එක්ක වෙන වෙනමලු ඉන්නේ.. .අද කාලේ වුනානම් එහෙම ඕකුන්ට ඇඳුම් අරන් දෙන්නම මුළු සේසතම යනවා :(
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එකගෙයි කෑම නිසා මිනි මැරුම් වෙලා තියෙනව, මේ කවිය ගැන පිලිගැනිම එකගෙයි කෑමේ ආදිනව කියල.

    කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
    ගසේ සිටියදි හැරපොට කපා බසී
    බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
    පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී



    දැන් උබත් එකගෙයි ද කන්නේ ? :D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක්.:love:

    එත් දැන් ඉස්සර වගේ එක චීත්තයක් දොරේ වනලා තියෙන එකක් නැහැ.එක පාර දෙකම වනලා තියෙයි​
    :P