ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ.

එකගෙයි කෑම නිසා මිනි මැරුම් වෙලා තියෙනව, මේ කවිය ගැන පිලිගැනිම එකගෙයි කෑමේ ආදිනව කියල.
කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටියදි හැරපොට කපා බසී
බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී

බඹර කවි කියල? 

champa sriyani hitiya tele eka baddegamada, mata hariyata mathaka na :Oසොයුරියන් දෙදෙනකුට එක ස්වාමිපුරුෂයෙක්.![]()

එත් දැන් ඉස්සර වගේ එක චීත්තයක් දොරේ වනලා තියෙන එකක් නැහැ.එක පාර දෙකම වනලා තියෙයි![]()

එත් දැන් ඉස්සර වගේ එක චීත්තයක් දොරේ වනලා තියෙන එකක් නැහැ.එක පාර දෙකම වනලා තියෙයි![]()