![]()
උතුරේ ජන්දය වර්ජනය කරන්නට එමිල් කාන්තන් හරහා කෝටි ගනන් කොටින්ට දී ඒ සල්ලි වලින් මල්ටි බැරල් ගත් කොටි අපේ සිංහල කොල්ලන් බුරුතු පිටින් ගාතනය කලා ඔබට මතකද??



මොකද්ද සීන් එක අර පේමදාස සල්ලි දීපු සීන් එකද... ආයුධ, අඟල් 48 රූපවාහිනී, සන්නිවේදන උපකරණ, බංකර් හදන්න සිමෙන්ති දුන්න සීන් එක වෙන්න ඇති මේ කියන්නෙ...
එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්
"අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී![]()
Sripathi Sooriya aarachchi mysteriously dead
![]()

චෝදනාවක් කරනවා නම් නපුංසකයෙක් වගේ නැතුව එවිඩන්ස් එක්ක දාන්න ඕ කේ! එතකොට අපිට උත්තර දෙන්න පුලුවන්
හරියට මං වගේ, mysteriously dead=එවිඩන්ස්![]()





Sripathi Sooriya aarachchi mysteriously dead
![]()
දැන් 50KG එකවුන්ට් එක වැඩිය බස්සන්නේ නැත්තේ මොකද හොරෝ?
තව කාට හරි පොල්ලක් තිබ්බද? දවසේ පඩියට කඩේ යන්නේ කොල්ලොන්ට තියපු ණය ටික ගෙවන්නනේ![]()
![]()
![]()
තව ටිකක් ලං වෙලාම උඹේ ෆොටෝ එකයි විස්තර ටිකයි එක්කම දාන්නම්
මාර්කස් එහෙමත් අඳුරනවා ඇතිනේ
සිංහ කොඩිය උස්සපු සම්පන්තන් සජිත් එක්ක
![]()
ඊලාම් කොඩිය උස්සපු වර්ධරාජා ගෝටා එක්ක
![]()
උඹ හිතාගෙන ඉන්නෙ සිංහලු හැමෝටම සති දෙකෙන් ඔක්කොම අමතකයි කියලද?
"LTTE-TNA decide to work united"-Sampanthan
https://www.tamilnet.com/art.html?catid=13&artid=6844
'LTTE strength vital for success of peace talks'-Sampanthan
https://www.tamilnet.com/art.html?catid=13&artid=8635
Sampanthan accuses Sri Lanka of genocide of Tamils
https://www.tamilnet.com/art.html?catid=13&artid=28446
Sampanthan urges countries to remove ban on LTTE
https://tamilnet.com/art.html?catid=13&artid=11603
GoSL waging war against Tamils - Sampanthan
https://www.tamilnet.com/art.html?catid=13&artid=19834
"Elections will strengthen LTTE's position" - Sampanthan
https://www.tamilnet.com/art.html?catid=13&artid=11302