එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0








Sripathi Sooriya aarachchi mysteriously dead
a2.jpg
 

Nimmy

Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    th


    උතුරේ ජන්දය වර්ජනය කරන්නට එමිල් කාන්තන් හරහා කෝටි ගනන් කොටින්ට දී ඒ සල්ලි වලින් මල්ටි බැරල් ගත් කොටි අපේ සිංහල කොල්ලන් බුරුතු පිටින් ගාතනය කලා ඔබට මතකද??


    ඊට පස්සේ ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවම ඒ අසරණ කොටි ටික ලංකාවෙන්ම අතුගාලා දැම්මා ඔබට මතකද? :sorry:

    ඇයි එහෙම කැත වැඩක් කරේ?? :angry:
    එහෙම ඔට්ටු නෑ හොඳේ :rofl:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    මොකද්ද සීන් එක අර පේමදාස සල්ලි දීපු සීන් එකද... ආයුධ, අඟල් 48 රූපවාහිනී, සන්නිවේදන උපකරණ, බංකර් හදන්න සිමෙන්ති දුන්න සීන් එක වෙන්න ඇති මේ කියන්නෙ...


    no answer
    toyi-logic.png
     

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven


    එකඟ වුනා කියන යෝජනා 13 බොරු! -සුමන්තිරන්

    "අපි සජිත් ප්‍රේමදාසට සහය දෙන්න තීරණය කළා. අර කලින් කතා වුණු කොන්දේසි 13 මේ තීරණයට හේතුවක් වුණේ නෑ. ඒ ගැන අඩු තරමින් අපි සජිත් ප්‍රේමදාස එක්ක සාකච්ඡා කළෙත් නෑ. කිසිම අපේක්ෂකයෙක් ඒ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා කියපු නිසා අපි ඒක සැළකුවෙ නෑ": ටී.එන්.ඒ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වවුනියාවේදී:yes::yes:

    කියල කියනවා ඉතින් ......
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චෝදනාවක් කරනවා නම් නපුංසකයෙක් වගේ නැතුව එවිඩන්ස් එක්ක දාන්න ඕ කේ! එතකොට අපිට උත්තර දෙන්න පුලුවන්

    tenor.gif
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,375
    113
    Kotahena








    Sripathi Sooriya aarachchi mysteriously dead
    a2.jpg


    මහින්ද තමයිලු බං ප්‍රභාකරන් ට පඩි ගෙවල තියෙන්නේ ස්නයිපර් බුලට් එක එනකොට ඔලුව අල්ලපන් කියල

    අපි මදමුලන මුර්ගයා ගැන හිතං හිටිය විදිහ වැරදියි :(

    (Didn't watch the video, sorry)
     
    Last edited:

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    චෝදනාවක් කරනවා නම් නපුංසකයෙක් වගේ නැතුව එවිඩන්ස් එක්ක දාන්න ඕ කේ! එතකොට අපිට උත්තර දෙන්න පුලුවන්
    හරියට මං වගේ, mysteriously dead=එවිඩන්ස් :yes::cool:
    :D:D
     
    • Like
    Reactions: jcj

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    දැන් 50KG එකවුන්ට් එක වැඩිය බස්සන්නේ නැත්තේ මොකද හොරෝ?

    තව කාට හරි පොල්ලක් තිබ්බද? දවසේ පඩියට කඩේ යන්නේ කොල්ලොන්ට තියපු ණය ටික ගෙවන්නනේ :rofl: :rofl: :rofl:

    තව ටිකක් ලං වෙලාම උඹේ ෆොටෝ එකයි විස්තර ටිකයි එක්කම දාන්නම් :P

    මාර්කස් එහෙමත් අඳුරනවා ඇතිනේ :rolleyes:



    50KG එක නිල් කොටු 11ක් තියෙන එකක් නේ...මොකට රතු කරගන්නවද? ඒ වගේද මේ ෆේක් harvard (ගලියා) / macfa / obrin

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    සිංහ කොඩිය උස්සපු සම්පන්තන් සජිත් එක්ක
    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG



    ඊලාම් කොඩිය උස්සපු වර්ධරාජා ගෝටා එක්ක
    73011038_10156169868811467_9108169460514029568_n.jpg

    උඹ හිතාගෙන ඉන්නෙ සිංහලු හැමෝටම සති දෙකෙන් ඔක්කොම අමතකයි කියලද?

    "LTTE-TNA decide to work united"-Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=6844

    'LTTE strength vital for success of peace talks'-Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=8635

    Sampanthan accuses Sri Lanka of genocide of Tamils

    https://www.tamilnet.com/art.html?catid=13&artid=28446

    Sampanthan urges countries to remove ban on LTTE

    https://tamilnet.com/art.html?catid=13&artid=11603

    GoSL waging war against Tamils - Sampanthan


    https://www.tamilnet.com/art.html?catid=13&artid=19834

    "Elections will strengthen LTTE's position" - Sampanthan

    https://www.tamilnet.com/art.html?catid=13&artid=11302

    UP!
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ



    මේ ඉන්නේ ප්‍රභාකරන් ඉන්නකොට අපිට හොද ආරක්ෂාවක් තිබුනා , දැන් ඒ ආරක්ෂාව නෑ , ඒ නිසා LTTE ආයි ඇතිකරන්න ඕනේ කිව්වා විජේකලා මහේෂ්වරී නේද?




    e5fbf75a-e4f0-47d8-9b46-92c0dfee00e7.JPG