එකටත් හරි😤😤

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    IMG_20201207_091911.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    මෙහෙම වැඩි කරන්න පුලුවන්ද බන්. ඕක ගනිද්දි ඇග්‍රීමන්ට් එකක් ගහනව නේද අමවුන්ට් එකට?
     
    • Like
    • Haha
    Reactions: dilann and Phonemy

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    චාටර්ම සර්විස් ඵකක් දීල තව ගාණත් වැඩි කරනව..
     
    • Like
    • Haha
    Reactions: Phonemy and NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මෙහෙම වැඩි කරන්න පුලුවන්ද බන්. ඕක ගනිද්දි ඇග්‍රීමන්ට් එකක් ගහනව නේද අමවුන්ට් එකට?
    උන්ට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕවා හදන්නේ බං
    චාටර්ම සර්විස් ඵකක් දීල තව ගාණත් වැඩි කරනව..
    කියලා වැඩක් නෑ බං, අලූත් හොඳ එක චැනල් එකක් වත් නෑ ඒ උනාට මුන් ගාන නං වැඩි කරනවා
    තෑන්ක්ස් මචෝ
     
    • Like
    Reactions: NRTG and UKKU PUTHA

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මෙහෙම වැඩි කරන්න පුලුවන්ද බන්. ඕක ගනිද්දි ඇග්‍රීමන්ට් එකක් ගහනව නේද අමවුන්ට් එකට?
    එහෙනම් බන් ADSL වල ගණන් කොච්චර වෙනස් කරාද? හබැයි අර BMICH සීන් එකෙන් පස්සේ ගණන් අඩු උනා
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    රුපියල් 100යි. PeoTv customer base - 358,387
    100*358,387 = 35,838,700
    අම්මෝ..
    එහෙනම් බන් ADSL වල ගණන් කොච්චර වෙනස් කරාද? හබැයි අර BMICH සීන් එකෙන් පස්සේ ගණන් අඩු උනා
    මොකක්ද බං ඒ සීන් එක
    mun mokakain hari salli kada ganna balanne....
    ඔව් බං මුන් අලූත් චැනල් මුකුත් දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: UKKU PUTHA

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මංදා බං ෆයිබර් ගනිද්දි මාත් ඔන්න ඔහේ ගත්තා. බලන්න හරි හමන් චැනල් එකක් නෑනෙ. පස්සෙ HBO සෙට් එකයි ඇනිමල් ප්ලැනට් අනන් මනන් ටිකත් ගත්තා.. චාටර් ඉන්දියන් ෆීඩ්නෙ තියෙන්නෙ.. ඔරිජිනල් ෆීඩ් එක නෑ... :(
    බේසික්ම එකට මාරු කරලා නෙට්ෆ්ලික්ස් වත් ආයෙ ඇක්ටිව් කරගන්න ඕන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,752
    113
    Homagama

    එ අස්සේ හිටපු ගමන් සමහර කන්ටෙන්ට් පෙන්නැතුව යනවා ලංකාවට පෙන්වන්න පර්මිෂන් නැ කියලා. ඔකේ පිටරට චැනල් වලනම් රිවයින් වැඩක් නැ. එකම ටික යන්නේ
     
    • Like
    Reactions: Phonemy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මොකක්ද බං ඒ සීන් එක
    ඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,
    මහින්ද රාජපක්ෂ ජනාදිපති ඉන්න කාලේ BMICH එකේ තිබ්බ ප්රෝමොෂන් එකකින් 1490/= දුන්නා,
    පස්සේ SLT උන්ට ඔක්කොම පැකේජ් ඒ ගණන් වලටම දෙන්ඩ උනා.
    උබලට මතක් නැද්ද බන්?

    උබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනද
    512 Kb/s ඉබ්බා :yes:

    අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...
    ඊට පස්සේ මුන් අන්ලිමිටඩ් කිව්ව එකටත් FUP දාලා අපිව වාත කරලා ඔක්කොම FUP තියන පැකේජ් වලට මාරු කරා.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Phonemy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,752
    113
    Homagama
    ඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,
    මහින්ද රාජපක්ෂ ජනාදිපති ඉන්න කාලේ BMICH එකේ තිබ්බ ප්රෝමොෂන් එකකින් 1490/= දුන්නා,
    පස්සේ SLT උන්ට ඔක්කොම පැකේජ් ඒ ගණන් වලටම දෙන්ඩ උනා.
    උබලට මතක් නැද්ද බන්?
    උබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනද
     
    • Like
    Reactions: Phonemy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනද
    අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...

    එ අස්සේ හිටපු ගමන් සමහර කන්ටෙන්ට් පෙන්නැතුව යනවා ලංකාවට පෙන්වන්න පර්මිෂන් නැ කියලා. ඔකේ පිටරට චැනල් වලනම් රිවයින් වැඩක් නැ. එකම ටික යන්නේ
    මටනං එහෙම සෙට් වෙලා නෑ. මං ටීවී බලනවා අඩුයි හුඟක්ම.. ඕකෙ අර රෙලික් හන්ටර් වගේ සීන් එකක් යනවා අවුට්ඩෝ චැනල් එකේද කොහෙද ඒකයි තව එක්ස්‍රට්‍රීම් ස්පොර්ට්ස් කියලා චැනල් එකකුයි තියනවා. ඒ දෙකනම් මරු. HBO වල එකම හුත්ත රිපීට් වෙන්නෙ දවස්ගනං..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,752
    113
    Homagama
    අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...
    උබ 2300ක් ගෙව්වැයි? අපි ගෙව්වේ 1400ගනක් බං. ඔකෙන් ෆ්‍රි ඔෆ් චාජ් වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා එක දිගට කරදර කරා ඉස්සර. වදේටම තමා වෙන එකකට මාරු වුනේ.
     
    • Like
    Reactions: Phonemy