උන්ට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕවා හදන්නේ බංමෙහෙම වැඩි කරන්න පුලුවන්ද බන්. ඕක ගනිද්දි ඇග්‍රීමන්ට් එකක් ගහනව නේද අමවුන්ට් එකට?
කියලා වැඩක් නෑ බං, අලූත් හොඳ එක චැනල් එකක් වත් නෑ ඒ උනාට මුන් ගාන නං වැඩි කරනවාචාටර්ම සර්විස් ඵකක් දීල තව ගාණත් වැඩි කරනව..
තෑන්ක්ස් මචෝPEO BUMP
එහෙනම් බන් ADSL වල ගණන් කොච්චර වෙනස් කරාද? හබැයි අර BMICH සීන් එකෙන් පස්සේ ගණන් අඩු උනාමෙහෙම වැඩි කරන්න පුලුවන්ද බන්. ඕක ගනිද්දි ඇග්‍රීමන්ට් එකක් ගහනව නේද අමවුන්ට් එකට?
අම්මෝ..රුපියල් 100යි. PeoTv customer base - 358,387
100*358,387 = 35,838,700
මොකක්ද බං ඒ සීන් එකඑහෙනම් බන් ADSL වල ගණන් කොච්චර වෙනස් කරාද? හබැයි අර BMICH සීන් එකෙන් පස්සේ ගණන් අඩු උනා
ඔව් බං මුන් අලූත් චැනල් මුකුත් දෙන්නෙත් නෑmun mokakain hari salli kada ganna balanne....

අනේ මංදා බං ෆයිබර් ගනිද්දි මාත් ඔන්න ඔහේ ගත්තා. බලන්න හරි හමන් චැනල් එකක් නෑනෙ. පස්සෙ HBO සෙට් එකයි ඇනිමල් ප්ලැනට් අනන් මනන් ටිකත් ගත්තා.. චාටර් ඉන්දියන් ෆීඩ්නෙ තියෙන්නෙ.. ඔරිජිනල් ෆීඩ් එක නෑ...
බේසික්ම එකට මාරු කරලා නෙට්ෆ්ලික්ස් වත් ආයෙ ඇක්ටිව් කරගන්න ඕන.
ඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,මොකක්ද බං ඒ සීන් එක
512 Kb/s ඉබ්බාඋබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනද

ඊට පස්සේ මුන් අන්ලිමිටඩ් කිව්ව එකටත් FUP දාලා අපිව වාත කරලා ඔක්කොම FUP තියන පැකේජ් වලට මාරු කරා.අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...

උබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනදඇයි බන් ඔය web family plus කියන එකේ ඉස්සර රෙන්ටල් එක දෙදාස් ගානක් තිබ්බේ,
මහින්ද රාජපක්ෂ ජනාදිපති ඉන්න කාලේ BMICH එකේ තිබ්බ ප්රෝමොෂන් එකකින් 1490/= දුන්නා,
පස්සේ SLT උන්ට ඔක්කොම පැකේජ් ඒ ගණන් වලටම දෙන්ඩ උනා.
උබලට මතක් නැද්ද බන්?
අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...උබ ඔය කියන්නේ අන්ලිමිටඩ් ඉබ්බා ගැනද
මටනං එහෙම සෙට් වෙලා නෑ. මං ටීවී බලනවා අඩුයි හුඟක්ම.. ඕකෙ අර රෙලික් හන්ටර් වගේ සීන් එකක් යනවා අවුට්ඩෝ චැනල් එකේද කොහෙද ඒකයි තව එක්ස්රට්රීම් ස්පොර්ට්ස් කියලා චැනල් එකකුයි තියනවා. ඒ දෙකනම් මරු. HBO වල එකම හුත්ත රිපීට් වෙන්නෙ දවස්ගනං..එ අස්සේ හිටපු ගමන් සමහර කන්ටෙන්ට් පෙන්නැතුව යනවා ලංකාවට පෙන්වන්න පර්මිෂන් නැ කියලා. ඔකේ පිටරට චැනල් වලනම් රිවයින් වැඩක් නැ. එකම ටික යන්නේ
උබ 2300ක් ගෙව්වැයි? අපි ගෙව්වේ 1400ගනක් බං. ඔකෙන් ෆ්‍රි ඔෆ් චාජ් වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා එක දිගට කරදර කරා ඉස්සර. වදේටම තමා වෙන එකකට මාරු වුනේ.අන්ලිමිටඩ් ආපු දවස්වල ස්පීඩ් ඒ කාලෙ හැටියට හොඳයි. 2300යි පැකේජ් එක. ඩ්‍රොප් වෙන්නෙ නෑ මලාට කොපර් ලයින් උනාට.. පස්සෙ මොකෙක්හරි ටෙල්කො කම්පණි එකක් TRCSL එකට ගොට්ට අල්ලලා අන්ලිමිටඩ් පැකේජ් එකට කෙලියා ටෟකන්ඩ...