එකට ගොඩ යමු - පලවෙනි කොටස

What is your preferred domain. Choose multiple

  • Total voters
    154
හරි එහෙනම් හුගක් උන් කැමති ඩිලිවරි සිස්ටම් එකකට නේ. එක කරමු.
මේක හෝඩියේ ඉදන් පටන් ගන්න නිසා කට්ටියකට බොරින් වෙයි. එහෙම උන් මේකේ අඩු පාඩු හදලා ඉස්සරට ගන්න උදව් වෙන්න. අනික් සෙට් එක ඉගෙන ගන්න බලන්න. කැපවීම නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නැ . ඒ නිසා වැඩේට එකම අරමුණකින් සෙට් උනොත් හුගක් දෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්නවා හැම පැත්තකින්ම සුපිරිම වැඩ කාරයෝ. ඒ වගේම හුගක් දේවල් ගැන ප්‍රක්ටිකලි දන්නා අය . තවත් අය ඉන්නවා බිස්නස් පැත්තෙන් උඩටම ගිය උන්. ඒ සේරම එකතු උනොත් හිතා ගන්න බැරි වැඩක් කරන්න පුළුවන් මේකෙන්ම. එක එකා එක්ක කෙලගන්නවට වඩා වරදක් දැක්කම ඒක පැහැදිලිව පහදලා දීලා එකට විසදුමකුත් දෙන්න පුළුවන් නම වැඩේ ලස්සනට යනවා.

හැමෝටම ජය. මම ආරම්බය අරන් දෙන්නම්
:):):)
 
xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ගැම්මක් තමයි! :love:
     
    • Love
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami

    ;) :)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙහෙම දෙයක් හොද නැද්ද , මේක කොච්චර දුරට සර්තකයිද කියන්න නම් දන්නේ නැහැ. අපිට international market එක අල්ලන්න පුළුවන් විදිහට , products & services , market place එකක් design කරන්න බැරිද. එකේදී export policies වල ඉදලම ඕන කරන හැම ජාතියකම knowledge base එකකුත් එක්කම. individual manufacturers ( Tea ,Spices , Handmade Souvenirs , etc ) & clients direct meet කරන්න පුළුවන් විදිහේ system එකක්.
     
    • Love
    Reactions: thrindo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම දෙයක් හොද නැද්ද , මේක කොච්චර දුරට සර්තකයිද කියන්න නම් දන්නේ නැහැ. අපිට international market එක අල්ලන්න පුළුවන් විදිහට , products & services , market place එකක් design කරන්න බැරිද. එකේදී export policies වල ඉදලම ඕන කරන හැම ජාතියකම knowledge base එකකුත් එක්කම. individual manufacturers ( Tea ,Spices , Handmade Souvenirs , etc ) & clients direct meet කරන්න පුළුවන් විදිහේ system එකක්.
    රටක් විදිහට ගොඩ යන්න නම් කරන්න ඕනේ වැඩක් ඕක. ඕක කරනවා නම් සෙට් එකක්ම එකතු වෙලා කරන්න ඕනේ. දැනට එක්ස්පෝට් වල මාරම ඒකාධිකාරයක් යනවා මචන්. එකෙක් කලොත් උන් ගේමක් දෙනවමයි. ඔය වගේ සිස්ටම් එකක් හදන එක නම් ලොකු වැඩක් නෙමේ. ඕක අනල්ය්සිස් කරන්න තමා සහෙනම කාලයක් යන්නේ. අපි මේ වදෙන් බලන්නේ මචන් එහෙම මුල ඉදලා වැඩක් උඩට පත්තු කරන ක්‍රමේ. ඕක එක බිස්නස් අයිඩියා එකක්. මේකෙන් ලැබෙන දෙයින් ඕක කරන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    මචන් git org එකක් හදල ඒකෙ මැනේජ් කරමු ප්‍රොජෙක්ට් ඩිස්කශන් ඔක්කොම.

    කිරියෙ ටයිම් ටු ටයිම් දාමු අප්ඩේට්.

    අපිට සොෆ්ට්වෙයා කරන අය විතරක් නෙවෙයි. ඩොකියුමන්ට් කරන අය. ටෙස්ටින් කරන්න අය. අයිඩියා දෙන අය. බ්ලොග් ලියන අය. මාර්කටින් කරන අය. ෆයිනෑන්ස් පැත්තෙ අය. දැනට අපි කරන්න යන සොලූශන් එක තියෙන ෆීල්ඩ් එකේ ඉන්න අය ඔක්කොම වගේ ඕනි වෙයි වැඩේට.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙහෙම කතාවක් තියනවද
    "නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටියක් එක්ක තව මොනාදෝ ඕනලු" කියලා. ඒ වගේ වැඩේ වනාගෙන, රට පහක තියන ideas සේරම එකට ඔබාගෙන කරන්න දත කන්නෙ නැතුව පුළුවන් හැටියට එකක් වෙන විදියට මේක finalise කරොත් හොඳ නැද්ද? අදහස් වැඩි වෙනකොට එකක් වත් වෙන්නෙ නෑ. එකක් අල්ලලා isolate කරගනිම්. ඊට පස්සෙ ඒක කෙරෙන විදිය කියලා දායක වෙන්න පුළුවන් අය එකතු කරගනිම්.

    මෙහෙම දෙයක් හොද නැද්ද , මේක කොච්චර දුරට සර්තකයිද කියන්න නම් දන්නේ නැහැ. අපිට international market එක අල්ලන්න පුළුවන් විදිහට , products & services , market place එකක් design කරන්න බැරිද. එකේදී export policies වල ඉදලම ඕන කරන හැම ජාතියකම knowledge base එකකුත් එක්කම. individual manufacturers ( Tea ,Spices , Handmade Souvenirs , etc ) & clients direct meet කරන්න පුළුවන් විදිහේ system එකක්.
    හැමදාම තේ පොල් රබර් කුළුබඩු වලින් ලංකාවට යැපෙන්න බෑ බ්‍රෝව්. අනික ඕම එකක් හැදුවත් client කෙනෙක් ඕකට ගෙන්නගන්නෙ කොහොමද?
    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියන්වනෙ. සිංහලෙන්ම කියලා තියෙන්නෙ ඒ සිංහල ජාතිය ගැන තමා. නගින්නෑ. 😌
    ------ Post added on Oct 15, 2022 at 7:28 AM

    හරි එහෙනම් හුගක් උන් කැමති ඩිලිවරි සිස්ටම් එකකට නේ. එක කරමු.
    මේක හෝඩියේ ඉදන් පටන් ගන්න නිසා කට්ටියකට බොරින් වෙයි. එහෙම උන් මේකේ අඩු පාඩු හදලා ඉස්සරට ගන්න උදව් වෙන්න. අනික් සෙට් එක ඉගෙන ගන්න බලන්න. කැපවීම නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නැ . ඒ නිසා වැඩේට එකම අරමුණකින් සෙට් උනොත් හුගක් දෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මේකේ ඉන්නවා හැම පැත්තකින්ම සුපිරිම වැඩ කාරයෝ. ඒ වගේම හුගක් දේවල් ගැන ප්‍රක්ටිකලි දන්නා අය . තවත් අය ඉන්නවා බිස්නස් පැත්තෙන් උඩටම ගිය උන්. ඒ සේරම එකතු උනොත් හිතා ගන්න බැරි වැඩක් කරන්න පුළුවන් මේකෙන්ම. එක එකා එක්ක කෙලගන්නවට වඩා වරදක් දැක්කම ඒක පැහැදිලිව පහදලා දීලා එකට විසදුමකුත් දෙන්න පුළුවන් නම වැඩේ ලස්සනට යනවා.

    හැමෝටම ජය. මම ආරම්බය අරන් දෙන්නම්
    ඔව්, ඒක හොඳයි. අප්ඩේට් එකක් දාන්න. Just අ delivery system එකක් නැතුව, delivery system “එක" හැදෙනවා නම් හොඳයි. Platform එකක් වගේ.
    ------ Post added on Oct 15, 2022 at 7:31 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙම කතාවක් තියනවද
    "නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටියක් එක්ක තව මොනාදෝ ඕනලු" කියලා. ඒ වගේ වැඩේ වනාගෙන, රට පහක තියන ideas සේරම එකට ඔබාගෙන කරන්න දත කන්නෙ නැතුව පුළුවන් හැටියට එකක් වෙන විදියට මේක finalise කරොත් හොඳ නැද්ද? අදහස් වැඩි වෙනකොට එකක් වත් වෙන්නෙ නෑ. එකක් අල්ලලා isolate කරගනිම්. ඊට පස්සෙ ඒක කෙරෙන විදිය කියලා දායක වෙන්න පුළුවන් අය එකතු කරගනිම්.

    හැමදාම තේ පොල් රබර් කුළුබඩු වලින් ලංකාවට යැපෙන්න බෑ බ්‍රෝව්. අනික ඕම එකක් හැදුවත් client කෙනෙක් ඕකට ගෙන්නගන්නෙ කොහොමද?
    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියන්වනෙ. සිංහලෙන්ම කියලා තියෙන්නෙ ඒ සිංහල ජාතිය ගැන තමා. නගින්නෑ. 😌
    ------ Post added on Oct 15, 2022 at 7:28 AM

    ඔව්, ඒක හොඳයි. අප්ඩේට් එකක් දාන්න. Just අ delivery system එකක් නැතුව, delivery system “එක" හැදෙනවා නම් හොඳයි. Platform එකක් වගේ.
    ------ Post added on Oct 15, 2022 at 7:31 AM

    අදහස් ටිකක් විතරක් දාන් යන්නම් මේ උඩින් කියලා තියෙන එක බේස් කරන්

    එක දේකට ෆෝකස් වෙන එක හොදයි එතකොට වැඩේ වෙනවා

    ඩිලිවරි

    1. මිනිස්සුන්ට දේවල් අඩුවට ගන්න ඕනේ
    • Daraz හා Ikman දෙක තමයි ප්‍රදාන ප්ලේයස්ලා ඩිලිවරි සපෝට් කරන
    • එදිනෙදා එළවළු හා අහාර ද්‍රව්‍ය keells එකෙන් කරන එක ප්‍රසිද්දයි
    • මිනිස්සුන්ට වෙලාව අඩුයි තැන තැන ඇවිදින්න
    • ගමන් වියදම් වැඩියි තමන්ගේ වාහනයක් කරකවන්න ගියොත්
    • තව මතක් වෙන ඒවා කට්ටිය දාන්න
    2. දේවල් හදන අයට ඒවා වැඩියෙන් වැඩි මිලකට විකුණාගන්න ඕනේ
    • විකුනන්න වෙන්නේ ටික දෙනාටයි
    • රට පුරා යවන්න විදියක් නැහැ වියදම් වැඩයි, රට පුරා කන්ටැක්ට් නැහැ
    • කල් තියා ගන්න වෙයා හවුස් නැහැ කුල් රූම් නැහැ
    • අතර මැදියන්ට කුණු කොල්ලෙට විකුනනවා
    • රටේ ඉල්ලුම සැපයුම ගැන අවබෝදයක් නැහැ
    3. ප්‍රවාහනය / ඩිලිවරි
    • දැනට ඉන්නේ ප්‍රවාහනය විතරක් කරන උන් නෙවේ ගානක් තියන් විකුණන එවුන්
    • ගෙවල් වල පොඩි වාහනයක් තියන් ඉන්න එවුන් ඉන්නවා වැඩ නැතිව
    • දැන් ගෙන එවුන් ගේන්නෙත් එක තැනක ඉදන් තවත් තැනකට හෝ වැඩිම උනොත් තැන 3 4කට නමුත් බස් යනවා වගේ රට පුරා යන ඩිලිවරි සිස්ටම් එකක් බස් ස්ටෑන්ඩ් වගේ වෙයා හවුස් එක්ක කෙනෙක්ට් වෙච්ච දෙයක් තිබ්බා නම් ගොඩ

    wadakata yanna weno thawa danna aya me domain ekata addalawa kotaagena yanna
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    1. Tourist assistance system
    - Foreigners should be able to register a free account
    - View exciting locations to visit
    - Rate visited locations
    - Find accommodation (booking.com local version)
    - Choose vehicle type
    - Choose the route (like southern coast to ella)
    - Customize and plan the entire trip

    2. Tuition class management system
    - For both students and teachers
    - Choose the subject and select a tuition class by rating, lowest fee or nearby location
    - Online payment system
    - Share notes to students
    - Arrange online classes
    - Subscription plans to choose

    BIT project එක 3න් සැරයක් කරන්න උන නිසා requirement gathering to testing and delivery කරන හැටි මුල ඉඳල දන්නව.. ඒත් OOD නෙමෙයි structured
     
    Last edited:
    • Love
    Reactions: HAneo

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලංකාවේ එක පළාතක එක එළවලුවක් අතිරික්තයක්. කුනුවෙනවා. විකුණගන්න බැහැ. දෙන්නේ රුපියලට දෙකට.
    තව පළාතක ඒ එළවලුවම හිගයි. විකිනෙන්නේ රුපියල් දාහට හමාරට.
    මේක විසදන්න ක්‍රමවේදයක් හැදුවොත්