2500 පිහිට තමාඅනේ මන්දා මගේ නම් ඔලුව අවුලු බන්
බැන්දත් අවුල් බැන්දේ නැතත් අවුල්
මං කියන්නේ ළමයි හදන එකක් ගැන නෙවෙයි
නෑ එක්කෝ ඕනිම නෑ
මේ ක්‍රමේ හොන්දා

සන්ස්කෘතික ගැතිභාවයෙ අහිතකර ප්‍රතිපලයක් මේකලංකාවේ නීතිය අනවශ්‍ය විදිහට මිනිස්සුන්‍ගේ පෞද්ගලිකත් වයට බාධා කරනවා
දැන් බලපන් දික්කසාදයක් ගන්න කොච්චර කල් ගන්න ඕනිද
කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියොත්
බීච් එකක් හිටියොත් බඩුම තමා
යකෝ මේක මේ විදිහට ගියොත් සමලිංගිකයෝ ඉන්න රටක් වේවි

ලංකාවේ නීතිය අනවශ්‍ය විදිහට මිනිස්සුන්‍ගේ පෞද්ගලිකත් වයට බාධා කරනවා

ඇත්ත තිත්තයි.. ලන්කාවෙ සන්කෘතිය මිනිසත්කම පාගගෙන ඉන්නෙ.. කෲරයි, අධමයි මිලෙඡ්චයිලංකාවේ ගෑනුත් මහා එක විදිහක් බන්
කසාල බැන්දලා ලමයෙක් දෙන්නෙක් හම්බ වුනහම උන්ට ළමයි විතරයි ජීවිතේ
ඒත් අන්තිමට ළමයින්ට සලකනවා කියලා කරලා තියෙන්නේ බත් මුට්ටිය තම්බන එක විතරයි

ලංකාවේ ගෑනුත් මහා එක විදිහක් බන්
කසාල බැන්දලා ලමයෙක් දෙන්නෙක් හම්බ වුනහම උන්ට ළමයි විතරයි ජීවිතේ
ඒත් අන්තිමට ළමයින්ට සලකනවා කියලා කරලා තියෙන්නේ බත් මුට්ටිය තම්බන එක විතරයි

බය නැතුව අනිත් එව්න් ගනන්ගන්නෙ නැතුව උඹට ඕන විදියට හිටපන් ඒතකොට පිස්සු හැදෙන්නෙ නෑඅපොයි මේවා ගැන හිතන්න ගියොත් ඔලුව පිස්සු වැටෙනවා
බය නැතුව අනිත් එව්න් ගනන්ගන්නෙ නැතුව උඹට ඕන විදියට හිටපන් ඒතකොට පිස්සු හැදෙන්නෙ නෑ
හැබැයි උඹ/උඹලගෙ වැඩ හින්දා තවත් ජීවිතේකට යන එන මන් නැති වෙන්න ඉඩ තියන්න එපා,කාගෙවත් අයිඩි යා ඕනි නෑ
මං කෑල්ල ගෙනවා මට ඕනි කාලයක් තියා ගත්තා
හරියන්නේ නැත්නම් වෙන් වුනා වැඩේ ෂේප්