එකට හිටිය උබයි මායි..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එකට හිටිය උබයි මායි..

    පොඩි කාලේ ඉදන්
    එකට හිටිය උබයි මායි
    එක බත් පත
    එකට කාපු උබයි මායි
    A/L වලින් පස්සේ
    දෙතැනක ගිය උබයි මායි

    "ඇයි මචං මාත් degree එකක් ගත්තම නරකද"
    කියල අහද්දී
    උත්තර එන්නෑ බං
    ගොලුයි මං









    අනාගතේ දවසක
    ආයෙ අපි හම්බුනාම
    දශමෙන් වාසිටි අහිමි
    තුන්වැනියෙකුත් හම්බුනා..
    පළවෙනියා:
    මචං මං ෆයිනල් ඉයර්..
    දෙවෙනියා:
    ස්ලිට් නිසා මාත් ගොඩ..
    එතකොට උඹ..
    තුන්වෙනියා;
    දශමෙ නැති නිසා වාසිටිත් නෑ
    සල්ලි නැති නිසා ඩිග්‍රිත් නෑ මචං..
    අවුලක් නෑ
    රටට නිදහස දීපු
    වීරවරයො කියාපු
    "නිදහස් අධ්‍යාපනය දුන්නොත්
    පොල් කඩන කොල්ලොත්
    හොයන්න බෑ ලොවෙත්.."
    මීට
    උඹලට පොල් කඩන
    උඹලගෙම යාළුවා..

    එදාට
    අපි දෙන්නම ගොළුයි මචං..





    :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: sat_12

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අර තුන්වෙනි පාර්ශවය ගැන නම් අවංකවම දුකයි මචන්!:( ඒත්, ප්‍රයිවට් යූනිවත් නැති වුණා නම් එහෙම අර දෙවෙනි කොටසටත් දුක් විඳින්න වෙනවා නේද??:):)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Awa witharada ahanne tho campus gihin thiyenawada sonnaya ?

    ai api campus giye na kiyala aulda:frown:
    hamotama ubata wage campus yanna bane bn
    anika uba campus giya gaman ohoma nam giyapu nathi unta katha karanne
    balapan mole udada idagena inne kiyala
    campus giya kiyala apita ithin loku nae malli hode
    boru gana uba gawama thiya ganin
    uba wage loku line den na island eka gaththa ekawath anna ekath mathaka thiyaganinko
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Awa witharada ahanne tho campus gihin thiyenawada sonnaya ?


    මම දන්න එකෙක් ඉන්නවා බොල උට ඔය ඩිග්රි අනන් මනන් නෑ ... නමුත් උ දැන් ප්‍රස්ද්ධ අයතනයක් chairmen කැම්පස් යන්නේ වැඩ්ඩෝ ඒ අතර උඔ වගේ එවුන් ඉන්න් එක ගැන කනගාටුයි මචං..... :oo::(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැම්පස් ගියොත් ගොඩ නැත්තන් පොල් කඩපන් කියපු කාලේ ගියා මචන්. ඒ ඉස්සර. මෙඩිකල් ඉංජිනියරින් වගේ ඇරුනම අනිත් ගොඩක් ඒව කරන එවුන්ගෙයි කැම්පස් නොගිය උන්ගෙයි වැඩි වෙනසක් නෑ. වැඩකාරයට ඩිග්රි ඕනේ නෑ දියුණු වෙන්න.
     
    • Like
    Reactions: LZP1992

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ නංගි ආට් කරල කැම්පස් සිලෙක්ට් උනා. කැම්පස් පටන්ගන්න කලින් රුපියල් තුන්දාහක පඩියට ජොබක් සෙට් උනා... කැම්පස් ගියේ නෑ... දැන් එයාට මාසෙට ලක්ෂ 6ක් පඩි.

    කැම්පස් ගියානම් එයාට අද ටීචර් කෙනෙක් හරි නැත්නම් ලිපිකරු තනතුරක් තමයි.

    කැම්පස් යන්න ඕනෙම නෑ ජිවිතේ සාර්ථක කරගන්න.
    :dull:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    "වැඩකාරයට ඩිග්රි ඕනේ නෑ දියුණු වෙන්න"
    avatar546449_9.gif


    LazyLizard
    Senior Member


    my-respect-13906422091718607637.jpg
     
    • Like
    Reactions: LazyLizard

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අනාගතේ දවසක
    ආයෙ අපි හම්බුනාම
    දශමෙන් වාසිටි අහිමි
    තුන්වැනියෙකුත් හම්බුනා..
    පළවෙනියා:
    මචං මං ෆයිනල් ඉයර්..
    දෙවෙනියා:
    ස්ලිට් නිසා මාත් ගොඩ..
    එතකොට උඹ..
    තුන්වෙනියා;
    දශමෙ නැති නිසා වාසිටිත් නෑ
    සල්ලි නැති නිසා ඩිග්‍රිත් නෑ මචං..
    අවුලක් නෑ
    රටට නිදහස දීපු
    වීරවරයො කියාපු
    "නිදහස් අධ්‍යාපනය දුන්නොත්
    පොල් කඩන කොල්ලොත්
    හොයන්න බෑ ලොවෙත්.."
    මීට
    උඹලට පොල් කඩන
    උඹලගෙම යාළුවා..

    එදාට
    අපි දෙන්නම ගොළුයි මචං..







    patta ban rep+
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Awa witharada ahanne tho campus gihin thiyenawada sonnaya ?


    හු*** පුතේ කැම්පස් නෙමේ මොන ලබ්බේ ගියත් වැඩක් නැ ...උබ බල්ලෙක් වගේ හැසිරෙනවා නම්......මොලේ ඇතුව කතා කරපන් වැඩ කරපන්.......:angry::angry::angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හු*** පුතේ කැම්පස් නෙමේ මොන ලබ්බේ ගියත් වැඩක් නැ ...උබ බල්ලෙක් වගේ හැසිරෙනවා නම්......මොලේ ඇතුව කතා කරපන් වැඩ කරපන්.......:angry::angry::angry::angry:

    :yes::yes:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ubalata wage campus yanna un na kiyala api minissu nemeida
    salli tibba nam apith medicin wath yanawa
    ubalama boruwata ka gahala salliwalata digri ganna promote karanwada manda

    Ado akata echcharama ridunada bn ubata. :D :lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගෙ නංගි ආට් කරල කැම්පස් සිලෙක්ට් උනා. කැම්පස් පටන්ගන්න කලින් රුපියල් තුන්දාහක පඩියට ජොබක් සෙට් උනා... කැම්පස් ගියේ නෑ... දැන් එයාට මාසෙට ලක්ෂ 6ක් පඩි.

    කැම්පස් ගියානම් එයාට අද ටීචර් කෙනෙක් හරි නැත්නම් ලිපිකරු තනතුරක් තමයි.

    කැම්පස් යන්න ඕනෙම නෑ ජිවිතේ සාර්ථක කරගන්න.
    :dull:

    :shocked::shocked::shocked: