Ube ammage huththa wenna athi. Ponna kariya
බස් - පොලිස් සාකච්ඡා සාර්ථකයි - වර්ජනයක් නැහැ
January 8, 2025 02:16 pm
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි.
ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.
පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ එකඟතාවකට එළැඹ තිබුණි.
එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.
එහිදී තීරණය කර ඇත්තේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට ය.
https://sinhala.adaderana.lk/news/205168
Mata tiyena lokuma prashne Lankawe awurudu gaanak tiyena law ekak implement karanna ayi 3 months grace period ekak denne? Mona aanduwa aawath ayi mehema baya wenne. Neethiya implement karanna. Minissunge winaya hadenne ethakota.news eke කෑල්ලක් මිස් වෙලා කට්ටො..
Accordingly, the private bus associations have been granted a 03-month grace period to adhere to the ‘Clean Sri Lanka’ Police traffic operations.
![]()
![]()
පොලිස් මාධ්‍ය ප්‍රකාශකම කියන එක.හැබැයි මේවා පිලිගනීද දන්නෑ සිලින්ඩර් බයියලා
. වෙන ආණ්ඩුවක් තිබ්බනං කුණු හරප ඉවරයි වෙළහටOw ban pissu නේදඒ පාර පොලිස් මද්‍ය ප්‍රකාශක කියන ඒව පිළිගන්නවා ජෙප්පෝ...
![]()
. වෙන ආණ්ඩුවක් තිබ්බනං කුණු හරප ඉවරයි වෙළහට
යකෝ ඉස්සර කරුම ජෙප්පොමනේ ඔහොම කතා කිව්වේ....Ow ban pissu නේද
ගැමුණු මහත්තයා කියන එක පිළිගන්න නැතුව,
ඒක තමයි hirasරැජිණ මම මේ කියන්නේ..යකෝ ඉස්සර කරුම ජෙප්පොමනේ ඔහොම කතා කිව්වේ....
ගැමුණු කියන නමේම ගැම්මක් තියනවා නේ...Ow ban pissu නේද
ගැමුණු මහත්තයා කියන එක පිළිගන්න නැතුව,

මදි මදි.... තව චුට්ටක් දාන්න එලියට...ඒක තමයි hirasරැජිණ මම මේ කියන්නේ..

දුටුගැමුණු 🫡🫡ගැමුණු කියන නමේම ගැම්මක් තියනවා නේ...![]()
![]()
ඔය අමතර කෑලි දාන්න RMV එකෙන්ම අවසර දීපු බසුත් තියනවනේ
![]()
ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්.
බස්රථවල අමත සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක සහන කාලයක් ලබා දීම, බස්රථ ස්ටිකර් නොගැලවීම, ධාවනය වෙන අවස්ථාවේ මගීන් සමග මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත් එලෙසම එම අවස්ථා මාධ්‍යට දමා බස්රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියා කරීම නතර කිරීමටත්, පොලිසිය එකගවූ බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.
- https://www.hirunews.lk/393034/බස්-හිමියන්-සැලසුම්-කළ-වැඩ-වර්ජනය-අත්හිටුවයි