ලාභය සමසේ බෙදාගමු
එක එක ජාතියේ Contents දාමු
කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න
එක එක ජාතියේ Contents දාමු
කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න
එකට ගේම් ගහපු උන් ඉන්නවනේ බන් ඉතින්හවුලෙ කැඳත් එපා
සල්ලි සම්බන්ධ කටයුතු හවුලෙ කරන්න බැහ්එකට ගේම් ගහපු උන් ඉන්නවනේ බන් ඉතින්
ඒක ඇත්තසල්ලි සම්බන්ධ කටයුතු හවුලෙ කරන්න බැහ්

ලාභය සමසේ බෙදාගමු
එක එක ජාතියේ Contents දාමු
කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න
මම මීගමුවේ බන්karanwa nam karamu .. idea thiyenwa, thaniyama karanna bari nisaaa nikaa inna .. koheda inne ?

හා. කිසි අවුලක් නෑ.Onna mata habai admin account eka onee..
Haa da?
උබල පටන් ගනින්. මම උපදෙස් දෙන්නන්.උඹ කැමතිද
ඒවට copyright වදින්නෙ නැද්ද උඹට?මම හිට්වෙනව කියල දැනගෙනම කසුන් කල්හාරගේ සින්දුවක් අප්ලෝඩ් කලා මගේ චැනල් එකකට ඒ සින්දුව ආපු කාලෙම. අදටත් ඒක තමයි මුලු යූටියුබ් එකෙන්ම කසුන් කල්හාරගේ ඒ සින්දුවෙන් වැඩිම විවිස් තියෙන එකම සින්දුව.
සිදුවක් හිට් වෙනවද නැද්ද කියල ඉවෙන් තේරුම් ගන්න පුලුවන් මට. බොරු නම් බලපන් කාංචනා අනුරාධි ප්රසිද්ධ නැතිම කාලෙ හිට් වෙනව කියල කියපු සින්දුවක් මම කිරියෙ ත්රෙඩ් එකක් දාලා ඇති. කිව්ව වගේම හිට් වුනා.![]()
කොපිරයිට් වදින්න මොනිටයිසේශන් ඕන් වෙලා තියෙන්න එපැයි. :3ඒවට copyright වදින්නෙ නැද්ද උඹට?
linkමම හිට්වෙනව කියල දැනගෙනම කසුන් කල්හාරගේ සින්දුවක් අප්ලෝඩ් කලා මගේ චැනල් එකකට ඒ සින්දුව ආපු කාලෙම. අදටත් ඒක තමයි මුලු යූටියුබ් එකෙන්ම කසුන් කල්හාරගේ ඒ සින්දුවෙන් වැඩිම විවිස් තියෙන එකම සින්දුව.
සිදුවක් හිට් වෙනවද නැද්ද කියල ඉවෙන් තේරුම් ගන්න පුලුවන් මට. බොරු නම් බලපන් කාංචනා අනුරාධි ප්රසිද්ධ නැතිම කාලෙ හිට් වෙනව කියල කියපු සින්දුවක් මම කිරියෙ ත්රෙඩ් එකක් දාලා ඇති. කිව්ව වගේම හිට් වුනා.![]()
Search sahodaraya theme songlink