එකතු වෙලා Youtube Channel එකක් පටන් ගමුද ??

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ලාභය සමසේ බෙදාගමු
    එක එක ජාතියේ Contents දාමු
    කැමති උන් ඉන්නවද ?? වැඩේ කතා කරගන්න

    karanwa nam karamu .. idea thiyenwa, thaniyama karanna bari nisaaa nikaa inna .. koheda inne ?
     
    • Love
    Reactions: Micheal Corleon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    මම හිට්වෙනව කියල දැනගෙනම කසුන් කල්හාරගේ සින්දුවක් අප්ලෝඩ් කලා මගේ චැනල් එකකට ඒ සින්දුව ආපු කාලෙම. අදටත් ඒක තමයි මුලු යූටියුබ් එකෙන්ම කසුන් කල්හාරගේ ඒ සින්දුවෙන් වැඩිම විවිස් තියෙන එකම සින්දුව.

    සිදුවක් හිට් වෙනවද නැද්ද කියල ඉවෙන් තේරුම් ගන්න පුලුවන් මට. බොරු නම් බලපන් කාංචනා අනුරාධි ප්‍රසිද්ධ නැතිම කාලෙ හිට් වෙනව කියල කියපු සින්දුවක් මම කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා ඇති. කිව්ව වගේම හිට් වුනා. 😎
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම හිට්වෙනව කියල දැනගෙනම කසුන් කල්හාරගේ සින්දුවක් අප්ලෝඩ් කලා මගේ චැනල් එකකට ඒ සින්දුව ආපු කාලෙම. අදටත් ඒක තමයි මුලු යූටියුබ් එකෙන්ම කසුන් කල්හාරගේ ඒ සින්දුවෙන් වැඩිම විවිස් තියෙන එකම සින්දුව.

    සිදුවක් හිට් වෙනවද නැද්ද කියල ඉවෙන් තේරුම් ගන්න පුලුවන් මට. බොරු නම් බලපන් කාංචනා අනුරාධි ප්‍රසිද්ධ නැතිම කාලෙ හිට් වෙනව කියල කියපු සින්දුවක් මම කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා ඇති. කිව්ව වගේම හිට් වුනා. 😎
    ඒවට copyright වදින්නෙ නැද්ද උඹට?
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මම හිට්වෙනව කියල දැනගෙනම කසුන් කල්හාරගේ සින්දුවක් අප්ලෝඩ් කලා මගේ චැනල් එකකට ඒ සින්දුව ආපු කාලෙම. අදටත් ඒක තමයි මුලු යූටියුබ් එකෙන්ම කසුන් කල්හාරගේ ඒ සින්දුවෙන් වැඩිම විවිස් තියෙන එකම සින්දුව.

    සිදුවක් හිට් වෙනවද නැද්ද කියල ඉවෙන් තේරුම් ගන්න පුලුවන් මට. බොරු නම් බලපන් කාංචනා අනුරාධි ප්‍රසිද්ධ නැතිම කාලෙ හිට් වෙනව කියල කියපු සින්දුවක් මම කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා ඇති. කිව්ව වගේම හිට් වුනා. 😎
    link
     
    • Wow
    Reactions: Heshan Daminda