ඔය ඔහොම වුණු පළවෙනි වතාවනෙ. නිතර නිතර එනවනම් තමයි කළබල වෙන්න ඕන.දවල්ට කාලා පැය දෙකහමාරකට පස්සේ
තේ බීලා විනාඩි 20කට පස්සේ
ගත වූ මොහොතේ වුණේ![]()

ඔය ඔහොම වුණු පළවෙනි වතාවනෙ. නිතර නිතර එනවනම් තමයි කළබල වෙන්න ඕන.දවල්ට කාලා පැය දෙකහමාරකට පස්සේ
තේ බීලා විනාඩි 20කට පස්සේ
ගත වූ මොහොතේ වුණේ![]()

This one මචන්. මටත් ඔහොම වෙලා තියෙනවා.Puruddak vidihata kalin nowuna loku mahansi exercise karahama ohoma wenawa first day
ඒ මොනවද ඒoka samahara welawata enawa. ethakota sini tikak kate daganna. kowakka kola kawada >?
සීනි අඩුවෙලා දියවැඩියාව හොදයි ඊට වඩාඑකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ
මේකයි වුණේ
6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
මං හිතන්නේ 2km කට එහා යන්න ඇති
වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ
ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
දැන් අවුලක් නෑ
මොකක්ද දන්නේ නෑ හේතුව?![]()
පොන්නයෙක් වේගෙන එන්නේඑකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ
මේකයි වුණේ
6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
මං හිතන්නේ 2km කට එහා යන්න ඇති
වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ
ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
දැන් අවුලක් නෑ
මොකක්ද දන්නේ නෑ හේතුව?![]()
මං ඒක පදිනවා බන් පුරුද්දක් විදියටගොඩාක් කාලෙකින් bicycle paddamath ඔහොම වෙනවා. සමහරවිට එකද danna.
matat okama una langadi bicycle ekak aran paddama. kanduth e gammenma enna gihilla une.එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ
මේකයි වුණේ
6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
මං හිතන්නේ 2km කට එහා යන්න ඇති
වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ
ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
දැන් අවුලක් නෑ
මොකක්ද දන්නේ නෑ හේතුව?![]()

බෙහෙතතු නෑ...මේ දවස්වල stress නම් තමයිmost likely low blood sugar, or low blood pressure, they come hand in hand, those are the most common symptoms to feel lifeless and etc, just because your feeling a black out doesn't necessarily mean you have diabetes, it's probably due to stress or anxiety as well.

මාස්ක් දැම්මේ නෑඋබ මාස්ක් ඒකක් දාගෙනද පැද්දේ? මට වෙනදට අවුලක් නැතිව නැග්ග පඩි පෙලිය මාස්ක් ඒක දාලා නගින්න බැ බල්ලට වගේ හති..
අනික බොට කොරොනා හැදුනද?

ආයේ ඔයවගේ දැනුනොත් බල බල ඉන්නේ නැතුව ඩොකෙක් ලගට යමන් මචන්..මේ දවස්වල stress නම් තමයි
මාස්ක් දැම්මේ නෑ
කොරෝනා හැදුනද කියලානම් දන්නේ නෑ, සමහරවිට හැදෙන්න ඇති, නොදනි![]()