එකමත් එක රටක
එකමත් එක රටක ලියන මම මයියා.. මම රෙප් ඉල්ලන්නේ නෑ, මට ඔනි බැනලා හරි හොද කියලා හරි මොනා හරි මගුලක් මේ කතාව ගැන කියලා කොමෙන්ට් එකක් විතරයි. එතනින් එහාට මොකුත් බලාපොරොත්තු නොවෙමි...
මේක පලවෙනි කෑල්ල හොදේ...
මම සින් ගාල ස්පීඩ් කරලා යන්න ගියේ අඩියට දෙකට බොසාගේ රූම් එකට මිනිහා උදේම මට කන්ද උඩ දේශනාව දෙන්න එන්න කියල තිබ්බා..කොහෙද ස්පීඩ් කරාට කරපු වේගෙන් මට යන්න හම්බවුනේ නැහැ..දඩෝන් ගාලා කොහේදෝ යන කොන්ඩ කිරිල්ලියෙක් හෙන ගහන්නා වගේ ඇවිල්ලා ෂෝනාගේ ඇඟේ හැප්පුනා ජරමර අස්සේ බරකරත්ත කියුවලු ෂෝන්ට උනොත් වෙන්නේ වෙන්නේ ඔයවගේ වැඩක්මයි අනේ පවු කියන්නේ ඒ මගේ ඇඟේ හැප්පුන වේගෙට ඒ ගෑනු දැරිවි හතර ගාතේ දාල බිම ඉන්නවා මම දැක්ක.."අනේ බබා ඔයා පොඩ්ඩක් හිමින් නැගිටින්න " කියන ගමන් ඕනි ගොරකා ගෙඩියක් ගොරකා ගහේ කියල මම එතනින් මාරු උනා...ලාවට වගේ මට ඇහුනා ගෑල්ලමයා මට හරිම ආදරෙන් සුබ පතනවා...ඉතින් ෂෝන්ට නිකන් හිතුනා කොන්ඩ කිරිල්ලිගේ මුණ පොඩ්ඩත් බලාගෙන යන්න.අෆ්ෆා සුදු මුනේ ලස්සන කියාගන්න බැහැ.....අටපට්ටම වගේ වෙලා..මිට කලින් මේ පැත්තේ අහසේ පායපු රන් තරුවක් නෙමේ වගේ එහෙම නම් ඉතින් ෂෝන්ගේ මීටරේට කොන්ඩ කිරිල්ලි වැටිලා තියෙන්න එපැයේ....අතේ තිබ්බ කොල ටික හතර අතේ ෂෝන්ගේ පපුව නිකන් මොකක්ද වෙලා ගියා...කොන්ඩ කිරිල්ලි හරි අමාරුවෙන් හිමින් හිමින් නැගිටලා කොළ ටික එකතු කරද්දී මම බෝස්ගේ රූම් එක ඇතුලට ගියා
ඉවරයි කියුවට ඉවර නෑ
මම බොසාගේ රූම් එකට ගිය විතරයි ඉතින් මගේ ආදරණිය බොසා ගන්ටාරේ ගහගෙන සද්ද පුජාව පටන් ගත්තා..නිකන් ලාවට වගේ ෂෝන්ගේ කනට වැටුනා මෙහෙම කියනවා බොසා..
"ෂොහාන් මෙහෙම වැඩ කරන්න බැහැ ඔයා මේවිදියට හැසිරෙන එකෙන් මට මගේ ආයතනයේ අනික් සේවකයෝ ටික පාලනය කරගන්න බැරි වෙනවා.මට සිද්ධ වෙනවා.ඔයාගේ ප්රමාදවී පැමිණීමට ක්රියාමාර්ගයක් ගන්න.මම හිතන්න මිට කලින් මම ඔයාට warning දීලා තියනවා.ඔයා අද ඉඳල හරියටම one week අපේ kandy branch එකේ වැඩ කරන්න ඕනි මම හිතනවා ෂොහාන් ප්රශ්න මොකුත් නැහැ කියල මගෙන් අහන්න"
ඔන්න දැන් තමයි ෂෝනාගේ අතට බොසා එයාගේ සුමදුර දේශනාව අවසන් කරලා මයික් එක දුන්නේ..ෂෝනාට කියන්න තරම් දෙයක් තිබ්බේ නැහැ..
"ok sir මම යන්නම්.ප්රශ්නයක් නැහැ."
ෂෝනා වෙඩි වගේ උත්තර දුන්නා...
"එහෙනම් ෂොහාන් දැන් යන්න"
අනේ බොසාගේ කටින් ඒ වචන ටික ෂෝන්ට ඇහුනේ කනට මි පැණි වක්කරනවා වගේ..එක කියල ඉවර කරන්න කලින් මම රූම් එකෙන් එලියයට පැන්නා උදේ පාන්දර බොසාගේ යකඩෙකට තලනවා වගේ මිහිරි කට හඩින් අහපු කතාව නිසා ඒ වෙනකොට මට මහා පරිමාණයේ බඩගින්නක් තිබ්බ බඩට මොනවා හරි දාගන්න canteen එක පැත්තට යන්න හිතත හිත යනකොට තාම මට මතක් උනේ උදේ පාන්දර කොණ්ඩ කිරිල්ලියෙක් ඇඟේ හැප්පුනා නේද කියලා..ඒ සැනින් කොණ්ඩ කිරිල්ලිගේ මුණ මට මතක් උනේ එකසිය ගාණට කේන්ති ගිහින් මට බැන බැන වැටිලා උන්න අපුරුව ෂෝනාගේ හිතේ අපුරුවට ඇදිලා තිබ්බා...මම හිතන විදියට මතක ඇති කාලේ ෂෝන්ගේ මතකයේ රැඳෙන්න පුළුවන් උනේ ඒ කොණ්ඩ කිරිල්ලිට තමා..තව එක පාරක් බලාගන්න තිබුන නම් කියල නොහිතුනා නෙමේ එත් ෂෝන් කියනේ ඔය මල් ගවුම් පස්සේ වැඩිය එලවන පොරක් නෙමේ..කල්පනාව පිට canteen එක ලගටම ඇවිත් කියල මම දැනගත්තේ මගේ අජාසත්ත ෆ්රෙන්තෝ නලිනයාගේ බෙලි කටු මල්ලේ සද්දේ ඇහෙද්දී
"ආආ ෂෝන් මහත්තයා කොයි බද උදයම දුවන්නේ රොඩී කොල්ලා වගේ...මේ ගියානම් ගිය තැනක ඉඳල එනකොට කට දෙපැත්තේ තියන පැණි ටික එහෙම පිහිදාගෙන වරෙන්..යකෝ කොටු පනින්න දන්නේ නැත්තම් මගෙන් අහගනින් පනින විදිය?"
හප්පෝ මුට මයික් එක හම්බවුනාම J.R ට මයික් එක හම්බුනා වගේ තමා..
"අනේ අනේ මේ නලියෝ උඹෙයි මගෙයි කොටු පැනිල්ල ගැන ඉතින් මගෙන් අහගන්න එපා හොදේ.."
"හරි හරි සහෝ ඔයා කලබල වෙනවනේ මේ එක නෙමේ කෙල්ල ලස්සනද චීස් බොලේ වගේද?කොන්ඩේ දිගද?"
හෑ මු මොකක්ද මේ අහන්නේ මු කොහොමද කොන්ඩකිරිල්ලි ගැන දන්නේ ෂෝනා පුදුමය හිතේ තියාගෙන සාක්කුවේ අත් දෙක ගෙන කල්පනා කළා..
"අනේ අනේ කෙල්ල ගැන මතක් කළා විතරයි ෂෝන් කෙල්ලගේ තුරුලේ...හු හු...ෂෝනා කපෝතියි.."
"අන්න අන්න නලින් උඹට වැරදුන මම මේ කල්පනා කලේ උඹ මගෙන් අහන්නේ මගේ කොයි චීස් බොලේ ගැනද කියල"
"වෙන චීස් බෝලයක් ගැන නෙමේ බන් උබේ shirt එකෙ ඒකිගේ චේන් එක පටලවල ගිය චීස් බොලේ ගැන "
කියන ගමන් නලින් මගේ shirt එකේ පැටලිලා තිබ්බ ladies චේන් එකක් මගේ අතට දුන්නා