දහවෙනි කෑල්ල හොදේ ...
මේ අවේලාවේ room එකට රිංගන්න ඉන්න එකම එකා මේ උණහපුලු නලියා කියල මම නම් දැනගෙන හිටියා..අනේ අම්මපා මට මුත් එක්ක එන කේන්තියක් මූව මිලිමිටරේ කෑලි වලට කපලා උම්බලකඩ වෙලන්න ගන්න හිතෙනවා..හැබැයි නලියගේ මුනේ තිබ්බේ අලි ප්‍රශ්නර්ත ලකුණක් ඌට හිතාගන්න බැහැ මෙතන මොකද වෙන්නේ කියල..
"තමුන්ගේ නම මොකක්ද?"
හෑ මේක උසාවියද?මගේ සඳට ගිය කල මෙයා කොහොමද අෆ්ෆා මෙච්චර ඉක්මනට mood fix ජින්ජර් බිස්කට් කනවද?නලියගේ මුණ නිකන් කෝච්චයට අහුවෙච්ච සතපහ වගේ..
"මමද?"
"හ්ම්ම් තමුන් තමයි"
"මගේ නම නලින්"
"දැන් කොහෙද ගිය තමුන්?"
"මේක හරි වැඩක් නේ මම යන එන දිහා අහන්න මෙයා කවුද?"
නලියා මම දිහා බලාගෙන මුණ රතු කරගෙන අහනවා මම කොන්ඩකිරිල්ලට හොරෙන් නලියට ඇහැක් ගැහුවා ඌ වැඩේ අල කරන්න කලින්
"මම කවුද කියන එක තමුන්ට දැනගන්න පුළුවන් වෙයි..මට කියනවා බලන්න ඊට කලින් තමුන්ව මෙතන තියල තියෙන්නේ රට වටේ රස්තියාදු ගහන්නද?"
"ආ...මේ..අපේ..නතාෂා මිසිද?අනේ...මිසී ගැන අපේ පුංචි මහත්තයා හැමදාම කියනවා..මහත්තයා කියනවා වගේම මිසී නම් සුරංගනාවියක් වගේම ලස්සනයි "
යකෝ මූ කියන ඒවට හිනා නොවී ඉන්න එක ලේසි පහසු වැඩක් නෙමේ
"ම්ම් ඔව් මම නතාෂා තමයි තව මොනවද පුංචි මහත්තයා මම ගැන කියන්නේ?"
"අපෝ ඒවා කියන්න බැහැ අපේ මහත්තය දැනගත්තහම මට ගහයි..මිසී"
"නැහැ නැහැ එහෙම වෙන්නේ නැහැ බය නැතුව කියනවකො "
ගහන්න.... ගහන්න නෙමේ මූව හමගහල මම රබානක් හදන්න හිතාගෙන ඉන්නේ නතාෂා ගියාට පස්සේ යකෝ මගේ කුලුදුල් හාද්ද නැති කරපු පාප මිත්‍රයා..මු නම් මිත්‍ර ද්‍රෝහියෙක්
"පුංචි මහත්තයා මිසී ට නම් ගොඩක් කියනවා"
"නම්?ඒ ඇයි නම් කියන්නේ?"
"මම හිතන්නේ මිසී ආදරේට වෙන්ටෑ.."
"හ්ම්ම් කියනවකො බලන්න පුංචි මහත්තය කියන නම්"
"කොන්ඩකිරිල්ලි,චීස් බොලේ,මගේ සඳ...හප්පෝ මතකත් නැහැ මිසී"
"නලින් මහත්තයව හොඳට බලාගන්න..හරි පව් ඔයාගේ මහත්තයා..අහ අනිත් එක තමයි නලින් මම මෙහෙ ආපු බව කවුරුත් දැනගන්න ඕනි නැහැ "
"හා මිසී කියනවනම් ලොකුසර් ටවත් දැනගන්න තියන්නේ නැහැ මම "
"නලින් දැන් තේ එහෙම බීලද ඉන්නේ?රෑට කන්නේ කොහොමද නලින්?පුංචි මහත්තයට මොනවද කන්න දෙන්නේ?"
"මම තේ බියුවේ නැහැ මිසී තාම.රෑට කන්න මොනවා හරි කඩෙන් ගන්නවා.පුංචි මහත්තයට නම් ලොකු නෝනා හදලා එවපු sup එකක් තියනවා තව ටිකකින් පොවනවා.අනේ මන්ද මිසී අපේ පුංචි මහත්තයා කොහොම හිටපු කෙනෙක්ද දඟ වැඩ කර කර අනේ මෙහෙම කතාවක් බහක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවා දැක්කම මට නම් වාවන්නේ නැහැ මිසී"
"හ්ම්ම් එක නම් එහෙම තමයි නලින්"
කියන ගමන් කෙල්ල එයාගේ බෑග් එක අදින්න ගත්තා..නලින් ඒ අස්සේ අහනවා මේ කොන්ඩකිරිල්ලිද කියලා යකෝ මු නටකෙම රංග දක්වලා ඉවරවෙලාද මගෙන් අහන්නේ .මම shape එක ඔළුව හෙල්ලුවා කෙල්ල දැක්කොත් රඟපෑවට සරසවි සම්මාන කුඩෙකින්ම හම්බවෙන නිසා...
"නලින් කෝ පුංචි මහත්තයට බොන්න එවපු sup එක ??එක තියන තැන මට පෙන්නලා නලින් ගිහිල්ලා තේ බිලා ඔයාට රෑට කන්න මොනවා හරිත් අරගෙන ඔයාගේ වැඩ ඔක්කොම ඉවර කරගෙන එන්න..මොකද දැන් මම ඉන්නවනේ..මම ගියාට පස්සේ මහත්තයව තනියම room එකේ දාලා එහෙමෙහෙ යන්න එපා නලින් එයාට තේරෙන්නේ නැහැ නේ ඇදෙන් බහින්න එහෙම හැදුවොත් තුවාල පැරෙයි"
කියලා කෙල්ල නලින්ගේ දිහාට කෙලින්ම දික් කලේ මොනර කොලයක්
"අනේ සල්ලි එපා මිසී මට ලොකු සර් සල්ලි දුන්නා "
"හා එහෙනම් දැන් නලින් යන්න මම ඉන්නවනේ දැන්.."
නලියා full අන්දොස් ඇයි හතිලවුවේ කෙල්ල game එකක් නැතුව ඌ ට යන්න කියුවනේ...මගෙත් නිකන් heart beat එක ලප් ඩප් ලප් ඩප් නෙමේ දඩ බඩ දඩ බඩ කියලා ගහන්නේ අරගෙන තියෙන්නේ.කෙල්ලෝ මාරයි නේ බොලේ room එකට ආපු එකාව ලස්සනට හරවලා යැවුවා.
"මිසී එතකොට sup එක නිමෙයි නේ?මම පොවලා යන්නද?"
"ඕනි නැහැ මනුස්සයෝ මම පොවන්නම්..ඔයා යන්න ගිහින් එන්න ඔයාගේ කෑම බිම ටික අරගෙන "
"හා එහෙනම් මිසී මම යන්නම්"
තව පොඩ්ඩකින් හිනා නහරේ පුපුරලා ෂෝනා එලොව යනවා ඇයි මේක seven wedding එකක්නේ.හිනා ගියොත කපුවා කපෝතියි එනිසා දත කට තද කරගෙන ඉන්න ඕනි.නලින් එලියට ගියාට පස්සේ කෙල්ල දොරේ lock එක ඇතුල් පැත්තෙන් දැම්මා...දාලා හරිම දඟ බැල්මක් තමයි මම දිහාට දැන්මේ...ෂෝනාට ෂෝනාගේ පතිවත ගැන මහාප්‍රාණ අනියත බයක් ඇති උනා...මම හිතන විදියටම ලෝක දාතුවේදී මෙච්චර ළඟ ඉදලත් මෙච්චර වෙලා ගිය එකම ගමන මගේ සඳ දොර ළඟ ඉදල මම ඉන්න තැනට එන්න ගිය වෙලාව..
"අනේ අනේ කොල්ලා මට දාලා තියන නම් හරිම නරකයෙක් තමයි ඉන්නකෝ අල්ලගන්නම් හොද උනාම..හ්ම්ම් අනේ එත් ඔයාට හොඳ උනාම මට මෙතරම් ඔයාට ලංවෙලා ඔයාගේ හිතට දුකක් දෙන්න බැහැ නේ..බන්ඩියට බඩගිනිද? මම sup එක පොවන්නද?"
කෙල්ල කඩාගෙන හිටපු එයාගේ කෑලි කෑලි රටා කපපු කොන්ඩේ එක මිටකට අරගෙන බැන්දා..ඊටපස්සේ කෙල්ල මගේ අත් දෙක යටින් අත දාලා මාව උස්සන ට්‍රයි එකක් දුන්න.කෙල්ලට ඕනි උනේ මාව උස්සලා ඇඳ විට්ටමට හේත්තු කරන්න..කෙල්ලට එක එච්චර ලේසි වැඩක් උනේ නැහැ මම වගේ හයේ හතරේ දාර සයිස් පොරක් උස්සන එක..හැබැයි කෙල්ල ට්‍රයි එක නැවැත්තුවේ කෙල්ල දැන් ඉන්නේ සම්පුර්නයෙන්ම මාව බදාගෙන හිනත් යන්න එනවා අෆ්ෆා මොකක්ද මෙයා ගහන සෙන්ට් එක මාර සුවදක් නේ එන්නේ...අර කෑලි කෑලි රටා කපපු කොන්ඩේට ගහපු ගැටේ ගැලවිලා එක මගේ මුනේ හරි සුවදයි අෆ්ෆා..පුංචි විහිළුවක් කරන්න ගිහින් මේ හොර කෙල්ලගේ හිතේ තියන ඔක්කොම දැනගන්න පුළුවන් වෙයි කියල මට හිතුනේ නැහැ...කෙල්ල අන්තිමට එයාට ඕනි විදියට මාව ඇඳේ තිබ්බ මට එකට පුංචි help එකක් වත් දන්න හිතුනේ නැත්තේ එහෙම කලානම් මෙච්චර මට ලං වෙලා උන්න මගේ සඳ මගෙන් ඈත් වෙන නිසා...
"හම්මෝ බර මගේ හොඳ පන ගියා..අලියෙක් වගේ අනේ...මම මේ හුනා වගේ ඉදගෙන කොහොම උස්සනද ඔයාව..හා දැන් අපි sup බොමු කෝ කට අරින්න.."
කෙල්ල මගේ කටට sup හැන්දක් ලං කළා මම හිමින් එක බියුවා..
"ඔයාට හොඳ වෙනකම් මම ඔයාව බලන්න එනවා..සනීපවෙලා ඉන්න දවස් ටිකේ මගේ පන වගේ බලා ගන්නවා..ඔයාට සනීපවුනාට පස්සේ මම එන්නේ නැහැ..මොකද ඔයාට මෙච්චර ලංවෙලා ඉඳල සනීප උනාම ඔයාගෙන් ඈත් වෙලා ඔයා දිහා බලාගෙන ඉන්න මට බැහැ..ඇත්තම කියනවනම් මම ඔයාට පෙරේතයි..ඔයාගේ ළඟ දැවටී දැවටී ඉන්න ආසයි..එත් මම පින් කරලා මදි ඇති ඔයා මෙච්චර ලඟට ඇවිල්ලත් හැමදාම ඔයාගේ ලඟට වෙලා ඉන්න බැරි එනිසා වෙන්න ඇති..ම්ම් ම්ම්..මේකත් බොන්න ..මොකද මුණ බේරී කරගත්තේ ඇතිද?සස නැද්ද?හෙට එනකොට මම සසම සස බයියන් එකක් හදාගෙන එන්නම් "
කෙල්ල මාව එල මෙලෝ නැතුව මාව හුරතල් කරනවා
මට බැහැ කෙල්ල මට බැහැ තිවංකට ඔයාව අයිති වෙනවා බලාගෙන ඉන්න බැහැ..මම අතින් ඇඳට පාරක් ගැහුවා..කෙල්ල එකෙන් ගැස්සිලා ගියා පොවන්න මගේ කටට ලං කරපු sup හැන්ද මගේ ඇඟේ හැලුනා...
"අනේ...ඇඟේ හැලුනා නේද?"
මම අයේ බොන්න බැරි බව කෙල්ලට හැගෙව්වා
"හා දැන් ඇති නේද?අපි එහෙනම් t shrit එක මාරු කරමු නේද?ඔහොම ඉන්න දඟ කරන්නේ නැතුව හොදේ..මම ටවල් එකක් තෙමාගෙන එන්නම් ඔයාගේ ඇඟ පිහිදාන්න..ඇඟේත් sup ගෑවිලා ගද ගහන්න ගනීවි මගේ මහසෝනා ළඟ..."
කෙල්ල bathroom එක ඇතුලට ගියා මට තවත් ඇඳට වෙලා ඉන්න බැරි ගතියක් දැනුනා..ඒ වගේම මටබයක් දැනුනා කෙල්ල මට මතකය නැතිවීමක් නැහැ කියල දැනගත්තම මාත් එක්ක තරහ වෙයි කියලා..මේ කෙල්ල ඇයි එකපාරට මට මෙච්චර ලං වුනේ එයා මට ආදරේ කරනවද..මම ජනේල්ලේ දෙපැත්තට අත් දෙක ගහගෙන කල්පනා කළා..හැබැයි ඒ කිසිම දෙකට මට පැහැදිලි උත්තයක් ලැබුනේ නැහැ..පලවෙනිවතාවට මට හිතුනා මම මෙහෙම විහිළුවක් කරන්න ගත්තේ අපරාදේ කියලා
"හානේ..ෂොහාන් ඇයි මේ අනේ බබා මෙහෙට එන්න ඔතන ඉන්න එපා කෝ එන්න "
මගේ පිටිපස්සෙන් ඉඳගෙන කෙල්ල මට කතා කරනවා.මම එයාගේ පැත්තට හැරුනා එයා එයාගේ අතේ මගේ අතේ බලෙන් වගේ පටලවාගෙන ගිහින් මාව ඇදෙන් වාඩි කෙරෙවුවා..
"කෝ අත් දෙක උස්සන.." කියන ගමන් කෙල්ල මගේ අත් දෙක උඩට ඉස්සෙවුව උස්සලා මගේ t shirt එක ගැලේවුවා
ඇත්තටම මට කෙල්ල ගැන ලොකු දුකක් හිතුනා අනික මට තේරුනා දැන් මගේ විහිළුව ඇස් රතු වෙන මායිම පැනලා කියලා කවුද දන්නේ මේ බටු ඇටේ මෙච්චර දෙයක් හිතේ හංගගෙන ඉඳලා ඒ හැමදෙයක්ම මේ වෙලේ එලියට දායි කියලා.එත් ඇයි මට මෙච්චර ආදරේ නම් මෙහෙම හැංගි හැංගි ආදරේ කරන්නේ ඇයි එයා මගෙනුත් එයාගේ ආදරේ හංගන්නේ..අනේ මම දන්නේ නැහැ මම හිතන්නේ මවපු දෙවියන්ටවත් බැහැ කෙල්ලන්ව තේරුම්ගන්න..එක අතකින් මෙහෙම කලේ නැත්තම් මට කවදාවත් මගේ චීස් බොලේ මට මෙතරම් ආදරේ කරනවා කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ..එහෙනම් මම හැමදාම හිතාගෙන ඉන්නේ එයාගේ ආදරේ තිවංක කියලා..මෙහෙම කෙලින් කියනවා නම් තිවංක එක්ක කතා කරලා බේරුමක් කරගන්න බැරියැ..මොකද ඌ ත් කොල්ලක් අනික කොයි කොල්ලද කැමති වෙන කොල්ලක්ට පන දාගෙන ආදරේ කරන කෙල්ලෙක් තමන්ගේ wife වෙනවට?එහෙම උනා කියලා ඒ දෙන්නටම කවදාවත් වැඩක් වෙන්නේ නැහැ නේ..එක පාරට සිතල මොකක්දෝ එකක් මගේ ඇඟේ ගෑ වුන නිසා මම මේ ලෝකෙට ආවා..කෙල්ල මගේ ඇඟේ තෙත මාත්තු කරනවා..මට බැහැ මෙච්චර මට ආදරේ කරන කෙල්ලව රවට්ටන..මම කෙල්ලගේ අතින් අල්ලගත්තා..
හප්පේ....ඒ පුංචි ඇස් දෙකේ තියන එලිය එක දරාගන්න බැරුව මට බිම බැලුනා..ආදරේට ජිවිතයක් එක තප්පරෙකින් එලිය කරන පුළුවන්...ඒ වගේම තමයි අදුරු කරනත් පුළුවන් ඒ ආදරේටම ඒ ජීවිතේම ඒ වගේම තප්පරෙකින්...
"ඇයි චන්ඩියා..සිතලයිද?වතුර ඇඟේ ගෑවෙනකොට..අදට මෙහෙම කරන්න දෙන්න මොකද දන්නවද ෂොහාන් අයියේ..ඔයාගේ කොන්ඩකිරිල්ලි ට ආයේ කවදාත් සමහර විට ඔයාට මේ තරම් ලංවෙලා ඉන්න බැරි වෙයි..ඔයාට මෙහෙම හරි ලංවෙලා ඉන්න මට පුංචි අයිතියක් දෙන්න..එක මොහොතකට මට මෙහෙම ඉන්න දෙන්න මට ඒ මතකය එක්ක මුළු ජීවිතේම හදාගන්න පුළුවන් වෙයි අයියේ..මම හැමදාම අර සැර,නපුරු කෙල්ල වෙයි ඔයාව සතපහකට ගණන් ගන්නේ නැති එත් ඔයා මගේ ළඟ ඉන්නකොට මගේ මේ පපුව පිච්චෙන තරම්..දන්නවද මැට්ටා "
කෙල්ල මගේ අතක් අරගෙන එයාගේ පපුවට තියලා තදකරගෙන හරි ආදරේ හිතෙන බැල්මකින් මම දිහා බලාගෙන හිටියා..ඇත්තටම ෂෝන්ට එවෙලාවේ කරන්න තිබ්බේ,ෂෝන්ගේ හිත කරන්න පැතුවේ ඒ පුංචි රෝස මල එහෙම්ම පපුවට තද කරගෙන කෙරවලක් නැතුව kiss කරගෙන kiss කරගෙන යන එක විතරයි..හැබැයි ඉතින් ෂෝනාගෙයි...හුදී මහා ජනයගෙයි පුංචි වෙනසක් තිබ්බ ෂෝනා කලොත් කලන්නේ අවස්ථාවට නොසුදුසු දේමයි..මම කෙල්ලගේ පපුවේ එයා හරි පරිස්සමින් හිරකරගෙන උන්න අත අයින් කරගත්තා..ඒ තරු ඇස් දෙක හරි ලොබ හිතෙන විදියට පුදුමය ඇවිල්ල තිබ්බා..
"නතාෂා..."
"දෙවියනේ..ඔයාට අසනීපයක් නැද්ද ඔයා මෙච්චර වෙලා මට කලේ බොරුවක්ද?ඔයා මහා කැත සතෙක් ෂොහාන් ..ඔයා මෙච්චර වෙලා සෙල්ලම්කලේ කෙල්ලකගේ අහිංසක පපුවක් එක්ක...මම දන්නවා කෙල්ලෝ,ආදරේ කියන්නේ ඔයාට නිකම් විහිළුවක් විතරයි..ඔයා කලේ,කරන්නේ කගේ හරි හැංගි විහිලුවට අරගෙන ඒවා එක්ක හිනාවෙන එක.දැන් ඔයාට සන්තෝෂයි ද Mr.ෂොහාන්..කියනවා..කතාකරනවා,ඔයා මහා ජරා මිනිහෙක් ෂොහාන්"
මෙච්චර වෙලා හරි අපුරුවට දඟකම් කරලා දිලිසි දිලිසි තිබ්බ ඇස් දෙක කදුළු වලින් වැහිලි ගිහින්...අර හාදු තියන්න තිබ්බ රෝස පාට කම්මුල් දෙක දෙක දිගේ කඳුළු බේරෙනවා.මම ඇදෙන් නැගිටලා ගිහින් කෙල්ලගේ උරහිස් දෙකට අත් දෙක තිබ්බා.
"මේ අහන්න මම කියන දේ එක විනාඩියකට,මම පිලිගන්නවා මගේ අතින් වරදක් උනා කියල..හැබැයි ඔයා මට ඊට වඩා ලොකු වරදක් කළා ඔයාගේ හිතේ මෙච්චර ලොකු ආදරයක් තියාගෙන එක හංගගෙන..මම අද හිතන්නේ නැතුව කරපු දෙයින් මට දැනගන්න සම්පුර්න අයිතියක් තියන හැබැයි ඔයා කප්පාදු කරලා තිබ්බ ඒ අයිතිය ලැබුනා"
ඒ වෙලාවේ කෙල්ලගේ මුනේ ඇදිලා ගියේ හරි අමුතු හිනාවක්..
"Mr.ෂොහාන් සුරියබණ්ඩාර කරුණාකරලා තමුන්ගේ අත්දෙක මගේ උරිස්සෙන් අයින් කරනවා.තමුන් වගේ කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක් මගේ ඇඟේ ගෑවෙනකොට අප්පිරියයි මට.තමුන්ගේ පපුවට තුරුල් වෙලා උන්න list එකේ ඉන්න තව එක්කෙනෙක් වෙන්න මට ඕනි නැහැමොකද මම තමුන්ට අයිති වස්තුවක් නෙමේ.ඔයාට ඕනි ඕනි වෙලාවට ඕනි ඕනි දේ ගන්න පුළුවන් තරම් සල්ලිකාරයෙක් කියන්න මම දන්නවා හැබැයි එකක් මතක තියාගන්නවා Mr .ෂොහාන් සුරියබණ්ඩාර...මම සුරියබණ්ඩාර group එකට නැමෙන කෙල්ලෙක්වත් සුරියබණ්ඩාරලාගේ සල්ලිවලටවත් ගන්න පුළුවන් කෙල්ලක්වත් නෙමේ.මම තිවංක රත්වත්තෙට අයිතිවස්තුවක් "
කෙල්ල මගේ අත් දෙක ගසලා දාලා මගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා කියපු දේ නම් ෂෝනාගේ පපුවටම දැනුනා.හරියට නිකම් ඒ වචන දැනුනේ වැලිකඩදාසියකින් පපුව මදිනවා වගේ..
"බබා මේ අහන්න මම කියනදේ ඔයා සම්පුර්න....."
"excuse me Mr.ෂොහාන් මම ඔයාගේ බබා නෙමේ.ඔයා හිතාගෙන ඉන්න විදියට රටේ ලෝකේ ඕනිම කෙල්ලක් ඔයා බබා කියනකම් බලාගෙන ඉන්නවත් ඇති හැබැයි මේ නතාෂා වික්‍රමතිලක කියන කෙල්ල ඔයාගේ ඒ බබාලට වඩා ගොඩක් වෙනස් කෙනෙ එනිසා ඔයාගේ ඒ බබා part ඒ කෙල්ලන්ටම දාගන්න ඔයා එකපාරක් බැලුවම අත පල්ලෙන් වැටීගෙන ඔයාගෙන් පස්සෙන් එන කෙල්ලෝ ඇති.ඔයා හිතාගෙන ඉන්නවා නම් මාවත් ඒ list එකට දාගන්න තමුන්ට බොහොම ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ කියන එක මතක තියාගන්නවා"
"හරි නතාෂා දැන් ඔයා ඔයාට කියන්න ඕනි හැම දෙයක්ම කියලා දැම්මනේ දැන් මට වචනයක් කතාකරන්න දෙනවද?"
"අප්පිරියයි hello ඔය කටින් මගේ නම කියවෙද්දී..මොනවද තමුන්ට මට කියන්න තියෙන්නේ?අනේ නතාෂා මේ කිසිම දෙයක් මම හිතලා කරපුදෙවල් නෙමේ..මම ඔයාව රවට්ටන හැදුවේ නැහැ.මම මේ කිසිදෙයක් plan කරලා කරපු දේවල් නෙමේ.මම ඔයාගේ හිත රිද්දුවානම් මට සමාවදෙන්න.මම ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න හැදුවේ නැහැ නතාෂා.මම ඔයාට ඇත්තටම ආදරේ කරනවා නතාෂා කියලද?හරි Mr ෂොහාන් තමුන් දැන් හිඟා කන්න හදන්නේ සමාවනේ ඔන්න දුන්න සමාව හැබැයි එක දෙයක් තමුසෙගෙ ඔය මුණ ආයේ කිසිදවසක මගේ ඇස් ඉස්සරහට එන්න දෙන්න එපා.එතරම් මට තමුසෙව පෙන්න බැහැ.මට තමුසෙව අප්පිරියයි"
එයාගේ හිතේ තියන තරහා,දුක,ලැජ්ජාව පිට කරලා දාලා මගේ සඳ මාව මේ මූසල hospital room එකේ තනි කරලා දාලා මොහොතකට මගේ මුළු ලෝකෙම එලිය කරපු එළියත් අරගෙන යන්න ගියා.කාගේ වුනත් ජීවිතය නලවන...කාගේ වුනත් ජීවිතය හඬවන....
කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?
මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවා
මේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ....මගේ සඳ කියන විදියට හැමදේම සල්ලි බලෙන් කරපු ෂොහාන් සුරියබණ්ඩාර අද ආදරේ නිසා අඩන්නවත් බැරුව අසරණ වෙලා...
ඉවරයි කියුවට ඉවර නැහැ