මෙච්චර කල් කට වහන් හිටියේ කනක් ඇහිලා ඉන්න ඔනි නිසා. තවත් මේ කංකරච්චලය අහන්න උනොත් මේ මගුලත් ඩිලිට් කරලා දානම්, උඔ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති, එත් අනුන්ගේ කුණු හොයන එක නවත්වහන්, කිසි දෙයක් නොදැන වෙන මිනිස්සුන්ව පිච්චන් කරන එක, පහලට දාන එක නවත්වහන්... තරහා වෙන්න එපා මචෝ... එල කිරි ආආඅ
මම මේකේ ෆොටෝ අප්ලොඩ් කරන්න දන්නෑ, ඒ නිසා මට එක්කෝ උඔ එක කියලා දියන්, නැත්නම් උබේ ඊ මේල් එක හරි දියන් මම එවන්නම්... නැත්නම් මේකේ ෆොටෝ දාන හැටි කියපන් මචන්
උඹ හෙල්ප් එකක් ඉල්ලපු නිසයා මේක දෙන්නෙ... නැතුව තරහකට එහෙම නෙවෙයි ඈහ්...
මේකෙ තියෙනව ඉමේජ් දාන හැටි
http://www.elakiri.com/forum/showthread.php?t=1478598

ඔව පෙන්නපන් නවත්තනවා.
උබ අහල තියෙන දේවල් වලට කෙලින් උත්තර දුන්නනම් හරිනේ.දැන් මේ කුරු කුරු ගාන්නේ නැතුව කලින් කියන්න තිබුනනේ ඔය ටික
ත්රේඩ් එකේ තියෙන කමෙන්ට් බැලුවහම ඕන එකෙක්ට පේනවා උබ උස්සල දාල තියෙන්නේ කියල.අනුන්ගේ දේවල් තමන්ගේ වගේ දාන එවුන් මොක්කුද කියල උබ දන්නවනේ.එකනේ මම උබට කිව්වේ උබේ කියල ඔප්පු කරන්න කියල.ප්රශ්නේ එතනින් ඉවරනේ



