එකමත් එක රටක

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මෙච්චර කල් කට වහන් හිටියේ කනක් ඇහිලා ඉන්න ඔනි නිසා. තවත් මේ කංකරච්චලය අහන්න උනොත් මේ මගුලත් ඩිලිට් කරලා දානම්, උඔ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති, එත් අනුන්ගේ කුණු හොයන එක නවත්වහන්, කිසි දෙයක් නොදැන වෙන මිනිස්සුන්ව පිච්චන් කරන එක, පහලට දාන එක නවත්වහන්... තරහා වෙන්න එපා මචෝ... එල කිරි ආආඅ

    මම මේකේ ෆොටෝ අප්ලොඩ් කරන්න දන්නෑ, ඒ නිසා මට එක්කෝ උඔ එක කියලා දියන්, නැත්නම් උබේ ඊ මේල් එක හරි දියන් මම එවන්නම්... නැත්නම් මේකේ ෆොටෝ දාන හැටි කියපන් මචන්

    උඹ හෙල්ප් එකක් ඉල්ලපු නිසයා මේක දෙන්නෙ... නැතුව තරහකට එහෙම නෙවෙයි ඈහ්...
    මේකෙ තියෙනව ඉමේජ් දාන හැටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    miracle of love page eka mage kiyala screen save ekak dammata passe oya malo adowadfyawa nawathanawada uba

    :yes::yes::yes::yes::yes:
    උබට අදෝනාව වගේද ඇහෙන්නේ:rolleyes:ඔව පෙන්නපන් නවත්තනවා.
    මේ කතාවත් උබේ කරලා පෙන්නපන්.:cool:
    පෙන්නුවොත් ප්‍රසිද්දියේ සමාව ගන්නවා:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙච්චර කල් කට වහන් හිටියේ කනක් ඇහිලා ඉන්න ඔනි නිසා. තවත් මේ කංකරච්චලය අහන්න උනොත් මේ මගුලත් ඩිලිට් කරලා දානම්, උඔ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති, එත් අනුන්ගේ කුණු හොයන එක නවත්වහන්, කිසි දෙයක් නොදැන වෙන මිනිස්සුන්ව පිච්චන් කරන එක, පහලට දාන එක නවත්වහන්... තරහා වෙන්න එපා මචෝ... එල කිරි ආආඅ

    මම මේකේ ෆොටෝ අප්ලොඩ් කරන්න දන්නෑ, ඒ නිසා මට එක්කෝ උඔ එක කියලා දියන්, නැත්නම් උබේ ඊ මේල් එක හරි දියන් මම එවන්නම්... නැත්නම් මේකේ ෆොටෝ දාන හැටි කියපන් මචන්

    දැන් මම කොතනකවත් කියල තියෙනවද මම පරනයි,උඹ මට යටත් වෙලා ඉන්න ඕනේ කියල.:rolleyes:2010 න් පස්සේ මම ඒක ත්ත්‍රේඩ් එකක්වත් දාලත් නෑ.උබ මට වඩා පරණ උනත් මෙහෙම තමයි මම කතා කරන්නේ:cool:
    මම අනුන්ගේ කුණු හෙව්වේනම් නෑ පුතේ.:rofl:උබ අහල තියෙන දේවල් වලට කෙලින් උත්තර දුන්නනම් හරිනේ.දැන් මේ කුරු කුරු ගාන්නේ නැතුව කලින් කියන්න තිබුනනේ ඔය ටික:D

    මට උබත් එක්ක තරහක් නෑ සුදු:love:ත්‍රේඩ් එකේ තියෙන කමෙන්ට් බැලුවහම ඕන එකෙක්ට පේනවා උබ උස්සල දාල තියෙන්නේ කියල.අනුන්ගේ දේවල් තමන්ගේ වගේ දාන එවුන් මොක්කුද කියල උබ දන්නවනේ.එකනේ මම උබට කිව්වේ උබේ කියල ඔප්පු කරන්න කියල.ප්‍රශ්නේ එතනින් ඉවරනේ:Dකෝ ඉතින් දැන්නේ ඔයා රිප්ලයි එකක් දුන්නෙත්:sorry:
    දැන් ඔයා ඔප්පු කරලා පෙන්නන්ඩ:yes:සමාව ගන්නම්:cool:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අනේ බන් මට මේකේ තෙරෙන්නේ නෑ ෆොටෝ දාන්න, සහෝ ගෙන් ඉල්ලා සිටිනවා එවපු ෆොටො එක මෙතනට දාන්න කියලා, මින් පසු මේ පිලිබදව කිසිදු අයුරකින් කටයුතු කරනු නොලැබේ, ස්තුතියි,,,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙච්චර කල් කට වහන් හිටියේ කනක් ඇහිලා ඉන්න ඔනි නිසා. තවත් මේ කංකරච්චලය අහන්න උනොත් මේ මගුලත් ඩිලිට් කරලා දානම්, උඔ පරණ මෙම්බර් කෙනෙක් වෙන්න ඇති, එත් අනුන්ගේ කුණු හොයන එක නවත්වහන්, කිසි දෙයක් නොදැන වෙන මිනිස්සුන්ව පිච්චන් කරන එක, පහලට දාන එක නවත්වහන්... තරහා වෙන්න එපා මචෝ... එල කිරි ආආඅ

    මම මේකේ ෆොටෝ අප්ලොඩ් කරන්න දන්නෑ, ඒ නිසා මට එක්කෝ උඔ එක කියලා දියන්, නැත්නම් උබේ ඊ මේල් එක හරි දියන් මම එවන්නම්... නැත්නම් මේකේ ෆොටෝ දාන හැටි කියපන් මචන්

    මාත් රිප්ලයි කලේ නැතුවට කතාව මුල ඉඳන් කියෙව්ව. මේක වෙන එකෙක් ලියපු එකක් නං උබ කරල තියෙන වැඩේ වැරදි.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ බන් මට මේකේ තෙරෙන්නේ නෑ ෆොටෝ දාන්න, සහෝ ගෙන් ඉල්ලා සිටිනවා එවපු ෆොටො එක මෙතනට දාන්න කියලා, මින් පසු මේ පිලිබදව කිසිදු අයුරකින් කටයුතු කරනු නොලැබේ, ස්තුතියි,,,

    දැන් මම ඔයාට fb ලින්ක් එකත් දුන්න මම.ඉමේග් ඇඩ් කරන හැටිත් කියල දුන්න.තව මොනවද ඉතින් කියන්නේ.කෝ තවම මැසේජ් නෑ.ඔප්පු කරලා පෙන්නුවෙත් නෑ.:rolleyes:

    අයෙත් කියන්නම් ඕනෙනං.පහල ලින්ක් කියන එක මකල මැද්දට දාපන් ඉමේජ් ලින්ක් එක.

    පඩ දාගෙන හෙන අමාරුවෙන් ලියල දානවා වගේ කොපි පේස්ට් කරලා නිකන් ගොන් ආතල් දෙනවා.
    උස්සපු තැන දැම්මනම් අවුලක් නෑ.ලොරි ටෝක් දෙනව.දැන් ඉතින් ඔප්පු කරලා පෙන්නපන්.
    බ්ලොග් එකේ තියෙන්නේ 2012 දාපු එකක්:cool:
    රෙවෙයි ඔයාට:sorry:
     
    මුල ඉදන් බැලුව මමත්.ආසාවෙන් බැලුව කලින් කතාව හොද නිසා.හොරට උස්සපු සීන් එක දැක්කට පස්සේ මට මුත් එක්ක මල.
    ඒක නිසයි මම මුට කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න කියල.තවම නෑ:rolleyes:
    බලු වැඩ කරන උන්ව තව බලු වැඩක කරන්න කලින් කෙලවල දාන්න ඕනේ:yes:
     
    මම දැනුයි දැක්කේ උබ ඔය එව්ව ෆොටෝ එක දාන්නයි කියල කියන්නේ කාටද:baffled:
    මටනම් මොනවත් උබ එව්වේ නෑ:rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුල ඉදන් බැලුව මමත්.ආසාවෙන් බැලුව කලින් කතාව හොද නිසා.හොරට උස්සපු සීන් එක දැක්කට පස්සේ මට මුත් එක්ක මල.
    ඒක නිසයි මම මුට කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න කියල.තවම නෑ:rolleyes:
    බලු වැඩ කරන උන්ව තව බලු වැඩක කරන්න කලින් කෙලවල දාන්න ඕනේ:yes:

    :yes::dull:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    දැන් මම ඔයාට fb ලින්ක් එකත් දුන්න මම.ඉමේග් ඇඩ් කරන හැටිත් කියල දුන්න.තව මොනවද ඉතින් කියන්නේ.කෝ තවම මැසේජ් නෑ.ඔප්පු කරලා පෙන්නුවෙත් නෑ.:rolleyes:

    අයෙත් කියන්නම් ඕනෙනං.පහල ලින්ක් කියන එක මකල මැද්දට දාපන් ඉමේජ් ලින්ක් එක.

    පඩ දාගෙන හෙන අමාරුවෙන් ලියල දානවා වගේ කොපි පේස්ට් කරලා නිකන් ගොන් ආතල් දෙනවා.
    උස්සපු තැන දැම්මනම් අවුලක් නෑ.ලොරි ටෝක් දෙනව.දැන් ඉතින් ඔප්පු කරලා පෙන්නපන්.
    බ්ලොග් එකේ තියෙන්නේ 2012 දාපු එකක්:cool:
    රෙවෙයි ඔයාට:sorry:

    ube fb eke inbox ghn other kiyana eka click karahan , ethakota penei,,, thawa mokuth oni na .....
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    දැන් මම ඔයාට fb ලින්ක් එකත් දුන්න මම.ඉමේග් ඇඩ් කරන හැටිත් කියල දුන්න.තව මොනවද ඉතින් කියන්නේ.කෝ තවම මැසේජ් නෑ.ඔප්පු කරලා පෙන්නුවෙත් නෑ.:rolleyes:

    අයෙත් කියන්නම් ඕනෙනං.පහල ලින්ක් කියන එක මකල මැද්දට දාපන් ඉමේජ් ලින්ක් එක.

    පඩ දාගෙන හෙන අමාරුවෙන් ලියල දානවා වගේ කොපි පේස්ට් කරලා නිකන් ගොන් ආතල් දෙනවා.
    උස්සපු තැන දැම්මනම් අවුලක් නෑ.ලොරි ටෝක් දෙනව.දැන් ඉතින් ඔප්පු කරලා පෙන්නපන්.
    බ්ලොග් එකේ තියෙන්නේ 2012 දාපු එකක්:cool:
    රෙවෙයි ඔයාට:sorry:

    රෙවෙයි තොට... මම ලියපු කතාව2012 තම තෝ ගිහින් බලපිය පේජ් එකෙ, මෙතන අම්මට ඇමිනෙන්න එන්නෙ නැතුව, ගොන් පකා..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රෙවෙයි තොට... මම ලියපු කතාව2012 තම තෝ ගිහින් බලපිය පේජ් එකෙ, මෙතන අම්මට ඇමිනෙන්න එන්නෙ නැතුව, ගොන් පකා..

    රෙවිල රෙවිල:rofl:රෙද්දේම රෙවිල:rofl:
    කුණුහරප මතක වෙන්නම රිදිලා උබට,දැන් කුරු කුරු ගානවා:sorry:
    කෝ ඔයාගේ පේජ් එක එක අතුරු දහන් වෙලානෙ:sorry:
    තියෙනවනම් එවපන්කෝ ලින්ක් එක:cool:
    දැන් ඔප්පු කරගන්න බැරි කමට පේජ් එක ඩිඇක්ටිවෙට් කරලා:P
    එකේ තිබුනේ එක කතාවයි.හිතුවෙවත් නැති දවසක එක කෑල්ලක්නම් මම දැක්ක:yes:ඒකමත් එක රටක එක කෑල්ලක්වත් මම දැක්කේ නෑ.තියෙන්නෙත් අර බ්ලොග් එකෙයි මෙතැනයි විතරයි.
    එක්කෝ ඒ බ්ලොග් එක උබේ වෙන්න ඕනේ,නැත්නම් තෝ උස්සල දාපු එකක් වෙන්න ඕනේ.
    කියන්න තියෙන්නේ උබ උස්සල දාපු කතාවක් මේක:rofl:
    උබේ අම්ම තාත්ත මතක කලේ නෑනේ මම,මිනිහෙක් වගේ කතා කරපන්,ඔප්පු කරපන්,
    පේජ් එකත නෑ.ගූ කාපු රිලව වගේ කුරු කුරු ගාන්නේ නැතුව හරියට ඔප්පු කරලා පෙන්නුවානම් සන්තෝසයි:yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕන කෙනෙක් මේ කතාවේ කෑල්ලක් කොපි කරල ගූගල් සර්ච් කරන්න.
    බලාගන්න පුළුවන් වෙයි:cool: