.: එකමත් එක රටෙක (18+) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: එකමත් එක රටෙක (18+) :.

    නම මතක ඇති නෙ නේද....? බොහොම කතාබහට ලක්වෙච්ච චිත්‍රපටියක් නොවැ....නිරෝෂා මේකේ රඟපෑවේ සනත් ගුණතිලක දිගින් දිගටම කරදර කරපු නිසා කියල තමයි එයා නම් කියල තිබ්බේ....ඒත් ෆිල්ම් එක බලද්දී නම් එහෙම අකමැත්තෙන් රඟපාපු බවක් පේන්නේ නෑ....හැබැයි මේ ෆිල්ම් එකේ රොෂාන් රවේන්ද්‍ර ගේ රඟපෑම ගැන නම් මගේ එච්චර කැමැත්තක් නෑ මොකද රොෂාන් රවේන්ද්‍ර කියන්නේ මීට වැඩිය වෙනස් විදියේ චරිත වලට උපරිම රංගන දායකත්වයක් ලබා දෙන රංගන ශිල්පියෙක් නිසා.....මොනා උනත් ෆිල්ම් එකේ ස්ටෝරි එක නම් වෙනස්ම විදියේ එකක්....ඒක නිසා නිරෝෂාගේ ලිංගික දර්ශන බලන්නම විතරක් මේක බලන්නේ නැතුව මුළු ෆිල්ම් එකම මුල ඉඳල ඉවර වෙනකන්ම බලන්න...

    12-741029.jpg

    Watch Full Movie
     
    • Like
    Reactions: lkkanika