එකම ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ගොඩක් අහන එක සාර්ථක නෑ වගේ

AnuradhaRa

Well-known member
  • ඒ හින්ද මේ ප්‍රශ්නෙ අහන්න මම ත්‍රෙඩ් එකක් දැම්ම

    අර දෙමළ ෆිල්ම් එකක් තිබුණෙ පරණ

    ඌ එක එක වෙලාවට එක එක චරිත වලට මාරු වෙන්නෙ

    multi personality සීන් එකක් ගැන කතාව යන්නෙ

    අර මිනිහෙක්ව තෙල් තාච්චියක දාල බදින්නෙ
    බය වෙන්න එපා බැදෙනව පෙන්නන්නෙ නෑ 😅 තෙල් තාච්චියට වැටෙනකං විතරයි කැමරා කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: wissnshaftler

    AnuradhaRa

    Well-known member
  • මාත් ගුගල් ට්‍රාන්ස්ලේටර් එකේ සිංහලෙන් ගහලා තමා chatGPT danne
    සිංහල ඉංග්‍රීසිවලට ලස්සනට හරෝල දුන්නට
    ඉංග්‍රිසි එකක් සිංහලට හරවන්න දුන්නොත් මල කෙලියයි නේ බං
    ඊට වඩා ඉංග්‍රීසි එක තේරෙනව