ඒ හින්ද මේ ප්රශ්නෙ අහන්න මම ත්රෙඩ් එකක් දැම්ම
අර දෙමළ ෆිල්ම් එකක් තිබුණෙ පරණ
ඌ එක එක වෙලාවට එක එක චරිත වලට මාරු වෙන්නෙ
multi personality සීන් එකක් ගැන කතාව යන්නෙ
අර මිනිහෙක්ව තෙල් තාච්චියක දාල බදින්නෙ
බය වෙන්න එපා බැදෙනව පෙන්නන්නෙ නෑ
තෙල් තාච්චියට වැටෙනකං විතරයි කැමරා කරල තියෙන්නෙ
අර දෙමළ ෆිල්ම් එකක් තිබුණෙ පරණ
ඌ එක එක වෙලාවට එක එක චරිත වලට මාරු වෙන්නෙ
multi personality සීන් එකක් ගැන කතාව යන්නෙ
අර මිනිහෙක්ව තෙල් තාච්චියක දාල බදින්නෙ
බය වෙන්න එපා බැදෙනව පෙන්නන්නෙ නෑ