එකම දුම්රි නැවතුම දෙපාරක් යන කෝච්චියක්
බදුල්ල කොලඹ කෝච්චි පාර හදද්දි දෙමෝදර ස්ටේෂන් එකට එනකල් පාර සැලසුම් කරපු සුද්දෝ සෑහෙන ප්රශ්ණයකට මුහුණ දීලා තියෙනවා.ඒ තමයි දොමෝදර ස්ටේෂන් එකෙන් පස්සේ බදුල්ල පැත්තට තියෙන අධික බෑවුම.අධික බෑවුමක කෝච්චි පාරක් හදන්න බෑ. ඒක අනතුරුදායක තත්වයක්.එහෙම නැතුව ඒ බෑවුමට හරියන විදිහට පාර හදන්න නම් තව අමතර සැතපුම් තුනහමාරක් විතර වෙන පැත්තකට ගමන් කරලා එන්න වෙනවා. මේ නිසා මේ ප්රශ්නයට මැදිවෙච්ච සුද්දෝ අද දෙමෝදර ස්ටේෂන් එක තියෙන තැනට ගිහිං මේ අධික බෑවුමට පිළියම් හොය හොය ඉන්න අතරේ ඒ අවට රැස්වෙලා හිටපු සිංහල ගැමියෙක් තමන්ගේ හිසේ තිබුන ජටාව ආපහු බැඳගත්ත හැටි දැකලා තියෙනවා. ජටාවේ එක් කෙළවරක් හිස වටේ ගිහිං අනික් කෙළවර යටින් යන හැටි දැකපු සුදු ඉංජිනේරුවරු දෙමෝදර කෝච්චි පාර නවත්තපු තැන ආසන්නයේ තිබුන කඳුගැටයක් වටා පාර හදලා ඒ බෑවුම අඩුකරගෙන ආපහු දොමෝදර ස්ටේෂන් එකට යටින් කෝච්චිය ධාවනය කරන්න සැලසුම් කරලා තියෙනවා.

apita ithin oyawage katha godak thiyenawa neda. hodai ithin podi eunta bath kawanna. gemiya chu karanna amude ussanawa dekalada danne ne victoria dam gate eka sudda heduwe.