නම් ගැන කතා කරාට ගොඩක් අය දන්නේ නෑ මේක ගොඩක් අයට තියෙන ගැටලුවක්!.අද වෙද්දී වාසගම (surnames) කියන දේ එකම කුලයකට සීමා වෙන්නෙ නැහැනේ.. ඒ වගේ තමයි සමහර Ge names තියෙනව කුල කිහිපයක් අතරේ දැකගන්න පුලුවන්. පුද්ගල කුල අනන්‍යතාවය රඳා පවතින්නේ නම මුලට යෙදෙන නාමය / පොදුවේ ගත්කල Ge name එක මතයි. Surname එකකින් කිසිම කෙනෙකුගේ අනන්‍යතාවයක් තිරණය කරන්න බැහැ.. මොකද surnames හැමෝම දා ගත්තුවනෙ. එනමුත් පෙලපත් නාමය නොකැඩී සුරක්ෂිතව පවත්වාගත්තත් ඇතැම් නම් තියෙනව එහෙම වෙනත් කුල වලත් දැකගන්න පුලුවන් ඒවා.. උදාහරණ කිහිපයක් ඇසුරින් මේ ගැන සාකච්ඡා කරන්න හිතුවා. අපි බලමු පහතින්..
01) එගොඩගේ -
කරාව, විශ්ව (නවන්දන්න) සහ ගොවිගම කුල 3 අතරේම පෙලපත් නාමයක් ලෙසින් පවතී.
02) මහාදුරගේ - සලාගම සහ වහුම්පුර යන කොට්ඨාශ 2 අතරේම භාවිතා වේ..
03) හේවා විසෙන්ති - සලාගම සහ වහුම්පුර යන කොට්ඨාශ 2 අතරේම භාවිතා වේ..
04) සෙම්බකුට්ටි ආරච්චිගේ, හෙට්ටි ආරච්චිගේ, රණසිංහ ආරච්චිගේ , වික්රමාරච්චිගේ, කස්තුරි ආරච්චිගේ, සීමන් ආරච්චිගේ, කොඩිතුවක්කු ආරච්චිගේ -
මේ නම් සියල්ල ගොවිගම කුලයටත් කරාවේ කුලයටත් පොදුවේ පවතීයි. එමනිසා නමෙන් පමණක් කුල නිර්ණය කිරීම අපහසුය. මෙහිපැවසූ ඒවාට අමතරව තවත් නම් තිබීමට පුලුවන..
05) මනම්පේරිගේ , කොඩිතුවක්කුගේ , කොඩිකාරගේ, කොඩිප්පිලිගේ, පුංචි හේවගේ, ගොලු හේවගේ, ලමා හේවගේ -
ඉහත පැවසූ නම් සියල්ල කරාව සහ දුරාව යන කුල 2 අතරේ පොදුවේ සම්මිශ්‍රවී වී ඇත. එසේ වීමට හේතු ඇත. (ලිපිය අවසානයේදී ඒ ගැන සඳහන් කරන්නෙමු)
06) කාලිංග -
පෙලපත් නාමයක් ලෙස සලාගම ද, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික වල වෙසෙන දෙමළ සම්බවයක් සහිත සිංහල ප්‍රජාවක් වන දෙමළ ගැත්තර සහ ගැත්තර කුල අතරේද පොදුවේ ලෙස භාවිතා වේ..
07) කලුමුණි - දෙමළ ගැත්තර කුලයේ නමක්.. මෙ නමම සලාගම අයටත් තියෙනවාද දන්නේ නැහැ. දන්න කෙනෙක් එ ගැන තහවුරු කරන්න
08) සේමගේ - වහුම්පුර, සලාගම ප්‍රජාව අතරේ මෙන්ම දුරාව ප්‍රජාව අතරේද දැකගත හැකි නමකි.
09) මෙරිඥ්ඥගේ - මේක කරාවේ නමක්.. නමුත්, " Merinnage + De Costa" අය ගොවිගම කුලයේ.. මගේ මතකය නිවැරදි නම් මේ වගේම නමක් සලාගම අයටත් තියෙන්න ඕනා.. merinage හෝ merinnage වගේ නමක්? දන්න කෙනෙක් තහවුරු කරන්න.
10) Sembuge - වචනයේ අර්ථයෙන් ගත්තොත් සෙම්බුව කියන්නෙ දියගෙන යන කලයක් වගෙ එකකට. අතිතයෙ මෙ කර්තව්‍ය භාර වෙලා තියෙන්නෙ රඳා කුලයේ (Dobby caste) අයට.. නමුත් මේක වර්තමානයේ දැකගන්න තියෙන්නෙ දුරාවේ අයගෙන්.. මම දන්නේ නෑ මේ නමම රඳාවේ අයටත් යෙදෙනවද කියල. නමුත් දුරාවේ අයට නම් තියෙනවා. වචනයේ අර්ථයෙන් අරගෙන කුල නිර්ණය කිරීම හැම අවස්තාවකම සාර්ථක නැහැ.ඒකට හොදම නිදසුනක් මේක. මාතරින් පාර්ලිමේන්තුවට තරඟ කල "සෙම්බුගේ ගාමිණී ශෙල්ටන් ෆොන්සේකා" මහතා දුරාවේ වංශිකයෙක්.
11) ගාල්ලගේ - පෙලපත් නාමයක් ලෙස නම ඉදිරියට මේ නම භාවිතා වෙනව.. ගොවිගම සහ දුරාව කියන කොට්ටාශයෙන්ම දැකගන්නට පුලුවන් 'ගාල්ලගේ' ලා.. නමුත් පොල්වත්ත ගාල්ලගේ නිශ්චිත වශයෙන් දුරාවේ.
12) වීරක්කොඩි - කරාව , සලාගම, ගොවිගම යන කුල 3 අතරෙ පවතිනව.
වීරක්කොඩි මුදලිගේ යන නම කරාව පෙලපත් නාමයක්. ඊට අමතරව සලාගමත් වීරක්කොඩි අය ඉන්නව. ගොවිගම බොහෝ විට 'වීරක්කොඩිගේ' හෝ 'වීරක්කොඩි මුදියන්සේ' නමින් තමයි පෙලපත් නමට එක්වන්නේ. එවිට නම අගට වීරක්කොඩි surname ලෙස පැවතිය හැකියි..
13) විතානගේ / විතාරණගේ -
බෙන්තර විතානගේ - ගොවිගම, ගෝපීනුවල විතානගේ - කරාව, හික්කඩුව විතානගේ - කරාව. ගමක නමක් සමග යෙදෙද්දි නිශ්චිත අනන්‍ය තාවය හදුනාගැනීම පහසුවේ. එසේ නොමැතිව 'විතානගේ' හෝ 'විතාරණගේ' ලෙස පමණක් යෙදේ නම් එහි අනන්‍යතාවය කරාවද, ගොවිගමද යන්න ගැටලුවකි. එය පැවසීමට කිසිවකුට නොහැකිය.
14) ලියනගේ - ලොකු ලියනගේ - කරාව, පරණ ලියනගේ - ගොවිගම, මීට අමතරව සලාගමත් ලියනගේ අය ඉන්නවාලු, දුරාවෙත් ඉන්නවා ඇති... ගමක නමක් සමග හෝ ලියනගේ යන්නට තවත් කොටසක් ඉදිරියෙන් යෙදේයි නම් අනන්‍යතාවය සොයාගැනීමට පහසුය. එසේත් නොමැතිව "ලියනගේ" යනු වෙන් පමණක් යෙදෙන නාම වල කුල අනන්‍යතාවයක් නමෙන් පමනක් නිර්ණය කරගත නොහැක..
15) හේවා විතාරණ - දුරාව සහ ගොවිගම දෙකොට්ඨාසයක්ම මෙනමින් අද වෙනකොට දැකගන්න පුලුවන්.. අනන්‍යතාවය හදුනාගැනීම පවා අපහසුයි. නමුත් මෙය දුරාවේ පෙලපත් නාමයක් බව කව්රුත් දන්නා කරුණයි. එය ගොවිගමට ආරූඪ වූයේ කෙසේද යන්න ගැටලුවයි.. "ගිංතොට හේවාවිතාරණගේ" මේක නම් කරාවේ නමක්.. ගිංතොට යන්නෙන් කරාවේ අනන්‍යතාවය මතුකරා
16) හෙට්ටිගේ - ලොකු හෙට්ටිගේ - කරාව, රාමසුන්දර හෙට්ටිගේ - සලාගම, ගොවිගමද හෙට්ටිගේ යන නාමය තිබෙනවා.. මේකටත් කියන්න තියෙන්නෙ නිකංම හෙට්ටිගේ කියන කෑල්ල තිබුනට කුලයක් හොයාගන්න බෑ..
හෙට්ටිගේ කොටස පොදුවේ කරාව, සලාගම, ගොවිගම 3ටම තියෙනව.
17) හේවගේ - නිකංම හේවගේ කෑල්ල විතරක් නමකට එනව නම් ඒක ප්‍රශ්නයක්.. නමෙන් කොටසක් හලලා වගේ එතකොට. මේ විදියට එනව නම් හොයාගන්න ලේසියි.
ගිරිතර හේවගේ - ගොවිගම, අලන්දූවෙ හේවගේ - ගොවිගම , කොළඹ හේවගේ - සලාගම , පැදුරු හේවගේ - වහුම්පුර , බෙන්තොට හේවගේ - කරාව, සුද්ද හේවගේ - රඳා , උණවටුන හේවගේ - දුරාව , උක්වත්ත හේවගේ - වහුම්පුර (දේව/හකුරු) , කුරුප්පු හේවගේ - දුරාව , පෙරුම්පුලිය හේවගේ - දුරාව , බලපිටිය හේවගේ - කරාව , මුහුදුගම හේවගේ - වහුම්පුර, පරණ හේවගේ - දුරාව, සිංගප්පුලි හේවගේ - රඳා
ගොඩක් අය පටලවාගන්නා සහ වරද්දා ගන්නා සියුම් තැන් කිහිපයක් අපි දැන් බලමු...
01) අගම්පොඩි - සලාගම, But
අගන්පොඩිගේ - බත්ගම
02) වඩු / වඩුගේ -
ගුනන්දාවඩු - සලාගම, මානවඩු - කරාව, උලුවඩුගේ - දුරාව, බලාපුවඩුගේ - කරාව
03) ගමගේ -
රත්ගමගේ - සලාගම , අබයතුංග ගමගේ - රඳා , කොන්ත ගමගේ - දුරාව , හේවා ගමගේ - බෙරවා , කුරුගහ ගමගේ - දුරාව , යෝධ ගමගේ - බත්ගම (පදු) , රතු ගමගේ - කරාව , ගෝපීනුවල ගමගේ - කරාව , තිත්තනගල්ලෙ ගමගේ - ගොවිගම , යටගම ගමගේ - ගොවිගම, රයිගමගේ - ගොවිගම
04) කලු දේව - සලාගම, කලු දේවගේ - බත්ගම , කලුවා දේවගේ - වහුම්පුර, සීදූව දේවගේ - කරාව , හින්ගලිපුර දේවගේ - හුණු කුලය.. සමස්තයක් විදියට ගත්තම දේව, දේවගේ කොටස් වැඩිමනක්ම යෙදෙන්නේ වහුම්පුර (දේව) කුලේ අයට. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔක්කොම දේව, දේවලා වහුම්පුරයි කියල . අනිත් කුල වලත් තියෙනව..
05) කදිනප්පුලිගේ, සමරප්පුලිගේ, සිංගප්පුලිගේ, එඩිනප්පුලිගේ, අසරප්පුලිගේ මේ ඔක්කොම නම් රඳා (හේන) කුලයේ
තවත් නම් ඇති.... නමුත් පුලිගේ එන ඔක්කොම ඒවා රඳා නෙවෙයි. උදා :- මදනප්පුලිගේ - කරාව, සෙල්ලප්පුලිගේ - දුරාව, නයිදප්පුලිගේ - දුරාව,. තනිප්පුලි ආරච්චිගේ - ගොවිගම, වඩිනප්පුලි ආරච්චිගේ - දුරාව,..etc