එකම බැංකුවේ අකවුන්ට් ගොඩක් හදන්න පුලුවන්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් අකවුන්ට් එකක් open කරපන් (උද: Sampath FC Prime). සල්ලි ඕන වුනාම convert කරන්න වෙන නිසා, ඒකෙන් ගැනෙන්නෙ නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මම බල්ලෝ ගහන්නේ නැහැ කියලා කිව්වේ ඒ වගේම නාකි හම්පඩ යන් එක්ක බොන්න සෙට් වෙන්නෙත් නැහැ 🤮
    බොන් නැති එක නම් කමක් නෑ කියමුකෝ .. ඒත් උබට ඕන උනත් ඇයි උබ බල්ලෝ ගන්නේ? උන් උබට ගහන්න එනවද?
    අනිත් කාරනාව තරුනයා මම 37ක් උන නාකියෙක්.,.දැන් ඔය තරුනයා අවුරුදු කීයක් වෙන තරුනයෙක් ද??

    ඩොලර් අකවුන්ට් එකක් open කරපන් (උද: Sampath FC Prime). සල්ලි ඕන වුනාම convert කරන්න වෙන නිසා, ඒකෙන් ගැනෙන්නෙ නෑ.
    දැන් කාලයක් තිස්සේ ඩොලර් අකවුන්ට් ඕපන් කරන්න දෙන් නැති කතාවක් ගියානේ බන්...දැන් දෙනවද? අනික සිරාවටම එහෙම ක්ශනිකව ඩොලර් මාරු වෙන් නැද්ද? පේනියර් එකෙන් එවන එකත් පැය බාගයක් යද්දි වැටෙනවානේ බන්..
    ------ Post added on Jun 2, 2023 at 11:32 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් කාලයක් තිස්සේ ඩොලර් අකවුන්ට් ඕපන් කරන්න දෙන් නැති කතාවක් ගියානේ බන්...දැන් දෙනවද? අනික සිරාවටම එහෙම ක්ශනිකව ඩොලර් මාරු වෙන් නැද්ද? පේනියර් එකෙන් එවන එකත් පැය බාගයක් යද්දි වැටෙනවානේ බන්..

    දැන් පුලුවන් බං. IT services උන්ට $ තියා ගන්නත් පුලුවන්. ඕන වෙලාවක එසැනින් මාරු කරන්න පුලුවන් බං. මම කිව්වෙ ඒක තව ස්ටෙප් එකක් සහ $ අපි තියාගන්නෙ ඉන්වෙස්මන්ට් එකක් හැටියට නිසා මට නම් එහෙම මාරු කරන්න හිතෙන්නෙ නෑ. මාසේ ගානේ එන $වලින් තමයි rupee කරලා රන් එක දෙන්නෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    දැන් පුලුවන් බං. IT services උන්ට $ තියා ගන්නත් පුලුවන්. ඕන වෙලාවක එසැනින් මාරු කරන්න පුලුවන් බං. මම කිව්වෙ ඒක තව ස්ටෙප් එකක් සහ $ අපි තියාගන්නෙ ඉන්වෙස්මන්ට් එකක් හැටියට නිසා මට නම් එහෙම මාරු කරන්න හිතෙන්නෙ නෑ. මාසේ ගානේ එන $වලින් තමයි rupee කරලා රන් එක දෙන්නෙ.
    oka mata hariyan ne bn.. hitapu gaman payneer withrow karala kattiyata sapa denwa pandaratath.. pandara nam payak witara yanawa salli enna.. e unata nari iwasagena innawa..dan meka athi wela tiyenne.. udeta aparade kiyala hitunata beepuwahama wessanthara mod eka on wenawa.. dan tiyenna one re ta salli ganna bariwena option ekak..eath ekkama wenama account walata salli danna tibbanam ewa allanna hitenneth nathi wei..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    combank 1කේ නම් passbook and statement
    ආයේ flash පුළුවන් .current account 1k puluwan

    ගොඩක් වෙලාවට බැංකු අනුව වෙනස් වෙනවා .

    දැන් ගොඩක් එවා තිනි saving විතරක් කරන්ට යනවා ...
     
    • Like
    Reactions: tinto brass