එකම වයසේ කෙල්ලෙක් බැන්දම

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉරිදා පල්ලියට ගිහිං පාදිලි උන්නාන්සේගෙන් අහන්න
     
    • Haha
    Reactions: Fade

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,808
    26,153
    113
    640px-Sri_Lanka_traditional_drum.jpg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Salli have nam uba thama wedda.. same age unath success nam uba thama number 1
    එහෙම එකක් නෑ බන්. සල්ලි තිබ්බොත් වෙන්නේ උබේ කරේ නැගලා උබේ ඔලුවත් කනවා.

    bala unoth pandith na kiyalada kiyanne?
    බාල එවුන්ගේ ඔය සීන් එක නෑ හැබැයි. උන් වැඩිමල් එකා කියන දේ අහනවා ගොඩක් වෙලාවට.
    ------ Post added on May 1, 2024 at 9:14 PM

    බල්ල වගෙ ඉදහන්
    සින්හය වෙන්න යන්න එපා
    පුම්කෙත් අරිවී එහෙම හිටියම
    ------ Post added on May 1, 2024 at 9:15 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බාල එවුන්ගේ ඔය සීන් එක නෑ හැබැයි. උන් වැඩිමල් එකා කියන දේ අහනවා ගොඩක් වෙලාවට.
    උන්ගෙ අවුල තමයි සැබෑ ලෝකෙ නෙමෙයි ඉන්නෙ ෆැන්ටසි වල. බොලඳයි. බබා වෙනවා.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උන්ගෙ අවුල තමයි සැබෑ ලෝකෙ නෙමෙයි ඉන්නෙ ෆැන්ටසි වල. බොලඳයි. බබා වෙනවා.
    පිස්සුද හුම්තෝ.උබ ඔය කියන්නේ මොන වයසේ එවුන්ද