එකම ෆෝන් එකෙන් FB accounts 2ක් handle කරන්නෙ කොහොමද

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එකම ෆෝන් එකෙන් FB accounts 2ක් handle කරන්නෙ කොහොමද

    මම කරන්න ගිහින් block උනා එකක්.මම ආයෙත් එකක් හැදුවා. දැන් කරන්නෙ එකක් deactivate කරලා history මකලා අනිත් එකට log වෙනවා.ඊට වඩා ලේසි විදියක් නැද්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Use Parallels space apps. සමහර phone වලට එනවා Parallels apps run කරන්නම features එකක්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මම කරන්න ගිහින් block උනා එකක්.මම ආයෙත් එකක් හැදුවා. දැන් කරන්නෙ එකක් deactivate කරලා history මකලා අනිත් එකට log වෙනවා.ඊට වඩා ලේසි විදියක් නැද්ද?

    just use the lite app I run like 5 accounts , 4 of them are to fool the boys to get their nudes lol