How fat pg[/IMG]
oya chart eken poority eka
kiyanna ba neda?
leddu gana misak
අනිත් ඒවානම් ටිකක් දුප්පත්... හැබැයි ඇමෙරිකාවේ තුනෙන් එකක් මහතයිලු 

ග්‍රීන්ලන්තෙයි ජාපානෙයි තියෙනවනේ නේදඅනිත් ඒවානම් ටිකක් දුප්පත්... හැබැයි ඇමෙරිකාවේ තුනෙන් එකක් මහතයිලු


මිනිස්සු කෑම කන්නේ,ජීවත් වෙන්න.මුන් ජීවත් වෙන්නේ, කන්න.මේක පින නෙමෙයි, පවක්.මනුස්සයට ජීවත් වෙන්න කෑම ඕනා වගේම, රටේ නැති ලෙඩ හැදෙන්නෙත්, අසාමාන්‍යය ආහාර රටාව නිසාමයි.ඇමෙරිකන් කාරයොන්ට තියෙන ලෙඩ ගැන කියන්න ඕනා නෑනේ ?![]()