එකම_කෑමක්_නේද

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    How fat is YOUR country

    24F07BA800000578-2920219-Graphic_shows_an_epidemic_of_obesity_across_most_of_the_U_S_Euro-a-18_1421927991256.jpg
     
    • Like
    Reactions: manjulabw

    blue_in_rio

    Well-known member
  • මිනිස්සු කෑම කන්නේ,ජීවත් වෙන්න.මුන් ජීවත් වෙන්නේ, කන්න.මේක පින නෙමෙයි, පවක්.මනුස්සයට ජීවත් වෙන්න කෑම ඕනා වගේම, රටේ නැති ලෙඩ හැදෙන්නෙත්, අසාමාන්‍යය ආහාර රටාව නිසාමයි.ඇමෙරිකන් කාරයොන්ට තියෙන ලෙඩ ගැන කියන්න ඕනා නෑනේ ? :dull::dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    ග්‍රීන්ලන්තෙයි ජාපානෙයි තියෙනවනේ නේද :rolleyes: අනිත් ඒවානම් ටිකක් දුප්පත්... හැබැයි ඇමෙරිකාවේ තුනෙන් එකක් මහතයිලු

    Samahara un nikan Yodayo wage..Suddiyange Kakkul wala Size balapan, Ape Lankawe Ganunge wage Heeni Adu nemei. :rofl::rofl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    මිනිස්සු කෑම කන්නේ,ජීවත් වෙන්න.මුන් ජීවත් වෙන්නේ, කන්න.මේක පින නෙමෙයි, පවක්.මනුස්සයට ජීවත් වෙන්න කෑම ඕනා වගේම, රටේ නැති ලෙඩ හැදෙන්නෙත්, අසාමාන්‍යය ආහාර රටාව නිසාමයි.ඇමෙරිකන් කාරයොන්ට තියෙන ලෙඩ ගැන කියන්න ඕනා නෑනේ ? :dull::dull:

    Godak Un Breakfast eka Hariyata gAnne na. Godak welawata Cereal ekak Milk ekka wage kaala yanne. Luch ekath Sandwich Burger wage, Dinner eka Thama mun Palenna Kanne.