එකරැයෙන් සපත්තු දෙක වේලගමු | How to dry shoes overnight

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සපත්තු දෙක වැස්සට තෙමුනොත් හරි, එහෙම නැත්නම් හේදුවොත් හරි
    වේලගන්නේ කොහොමද? :sorry:

    ලේසිම දේ කියයි අව්වේ තියෙන එක කියලා, සමහරු නම් ඉක්මණින් වේලගන්න දර ලිප ගාවින් තියනවා
    හැබැයි ඔය දෙකෙන්ම සපත්තුවට ලොකු හානියක් කරන්න පුලුවන්
    direct sunlight එකෙන් ලෙදර් එකට හානි වෙන්න පුලුවන් සහ දර ලිපේ අධික උණුසුමෙන් ලොකු හානියක් වෙනවා

    Angry Season 4 GIF by The Office

    මෙතන තියෙනවා ක්‍රම කීපයක්ම එක රැයෙන් බඩු ready:D

    1. fan එකක් පාවිච්චි කරන්න​

    මුලින්ම තෙත සපත්තු දෙකේ ලේස් ලිහලා බුරුල් කරන්න
    ඊටපස්සේ ඇතුලේ තියෙන අඩිය වගේ එක පුලුවන් නම් අයින් කරන්න
    දැන් fan එක ඉස්සරහින්, හොදට ඇතුලට වාතය යන විදියට එල්ලලා හෝ fan එකේ මට්ටමින් තියන්න
    පැය 4කින් වගේ වේලෙයි

    how-to-dry-shoes-fast.jpg

    2. හාල් වලින් වේලමු​

    සපත්තු දෙකේ උස මට්ටමට පෙට්ටියක් හොයාගෙන ඒකට සපත්තු දෙක දාන්න, අර විදියටම හොදට බුරුල් කරලා
    ඊටපස්සේ සම්පූර්ණයෙන්ම පෙට්ටිය හාල් වලින් පුරවන්න
    දැන් පැය කීපයක් තියන්න

    3. පත්තර මගින්​

    මෙතනදි පුලුවන් තරම් සපත්තු ඇතුලට පත්තර ගුලි කරලා දාන්න ඕන
    හොදට තද කර කර පුලුවන් තරම් දාන්න
    ඊටපස්සේ එළියෙනුත් පත්තර cover කරලා rubber band එකක් දාන්න

    පැය 6-8ක් වගේ ඇතුළත වේලගන්න පුලුවන්
    තව speed කරගන්න පුලුවන් පත්තර වලින් ඔතපු සපත්තුව fan එකක් ගාවින් තිබ්බොත්

    how-to-dry-your-shoes.jpg

    4. refrigerator එකක් පාවිච්චියෙන්​

    ගෙදර තියෙන frige එකේ ඉස්සරහා හෝ පිටිපස්සේ දැනිලා ඇති නේද පොඩි රස්නයක්
    අන්න එතනින් සපත්තු හොදට ලිහිල් කරලා උඩු අතට තියන්න
    මේක ලිප ගාවින් තියනවා තරම් දරුණු නැහැ, ඉක්මණින් වේලගන්න පුලුවන්

    2f82dda908f7ab4f9a90ab7c130c9122.jpg

    5. Dryer එකෙන්​

    මේකනම් පොඩ්ඩක් අවධානයෙන් කරන්න ඕන
    උබලගේ dryer එකේ හෝ එහෙම නැත්නම් washine machine එකේ (dryer පහසුකම තියෙනවානම් මේක පුලුවන්)
    නෑ නෑ ඇතුලට එහෙම දාන්න එපා:baffled:

    ➡️ සපත්තුවේ ලේස් ගලවලා හොදට සපත්තුව වටේ ගැට ගහන්න
    ➡️ ඊටපස්සේ ඒකේ කොන් දෙක අරගෙන එකේ පැති පියනේ ගැට ගහන්න හෝ දොරට අහු කරන්න
    ⚠️ CAUTION : පොඩ්ඩක් හොලවලා බලන්න වැටෙයිද කියලා
    දැන් on කරන්න තියෙන්නේ, කලින් ක්‍රම වලට සාපේක්ෂව හොදට සහ ඉක්මණින් වේලෙයි

    aid3987314-v4-728px-Dry-Shoes-Quickly-Step-6-jpg.webp

    තොරතුරු හා ඡායාරූප උපුටා ගැනීම

    https://www.wikihow.com
    https://bestontests.com
    https://howchimp.com

    https://www.nike.com

    Super Bowl Ok GIF by Pepsi
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උඹ කියන්නේ දැන් සපත්තු වෙලාගන්න හාල් ටික විසි කරන්න කියලද බොල. 😑🧐😡 අනිත් ඒව වටිනවා.
    හාල් සීන් එකනම් දැම්මේ දුකෙන් දුකෙන්
    සිංහලුන්ට කන්නවත් හාල් නෑ :sorry:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    iskole yana kale thamayi godak ma one une..anyways tfs :D

    api kare paththara obana seen eka thama..iskole yana kale stand fan or firdge thibune na gedara..
    මං නම් ඉස්සර කෙලින්ම ලිපේ තමා
    රත් වෙනවා අල්ලන්න බැරි තරමට, අම්මා බැන බැන විසි කරනවා:baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    සපත්තු දෙක වැස්සට තෙමුනොත් හරි, එහෙම නැත්නම් හේදුවොත් හරි
    වේලගන්නේ කොහොමද? :sorry:

    ලේසිම දේ කියයි අව්වේ තියෙන එක කියලා, සමහරු නම් ඉක්මණින් වේලගන්න දර ලිප ගාවින් තියනවා
    හැබැයි ඔය දෙකෙන්ම සපත්තුවට ලොකු හානියක් කරන්න පුලුවන්
    direct sunlight එකෙන් ලෙදර් එකට හානි වෙන්න පුලුවන් සහ දර ලිපේ අධික උණුසුමෙන් ලොකු හානියක් වෙනවා

    Angry Season 4 GIF by The Office

    මෙතන තියෙනවා ක්‍රම කීපයක්ම එක රැයෙන් බඩු ready:D

    1. fan එකක් පාවිච්චි කරන්න​

    මුලින්ම තෙත සපත්තු දෙකේ ලේස් ලිහලා බුරුල් කරන්න
    ඊටපස්සේ ඇතුලේ තියෙන අඩිය වගේ එක පුලුවන් නම් අයින් කරන්න
    දැන් fan එක ඉස්සරහින්, හොදට ඇතුලට වාතය යන විදියට එල්ලලා හෝ fan එකේ මට්ටමින් තියන්න
    පැය 4කින් වගේ වේලෙයි

    how-to-dry-shoes-fast.jpg

    2. හාල් වලින් වේලමු​

    සපත්තු දෙකේ උස මට්ටමට පෙට්ටියක් හොයාගෙන ඒකට සපත්තු දෙක දාන්න, අර විදියටම හොදට බුරුල් කරලා
    ඊටපස්සේ සම්පූර්ණයෙන්ම පෙට්ටිය හාල් වලින් පුරවන්න
    දැන් පැය කීපයක් තියන්න

    3. පත්තර මගින්​

    මෙතනදි පුලුවන් තරම් සපත්තු ඇතුලට පත්තර ගුලි කරලා දාන්න ඕන
    හොදට තද කර කර පුලුවන් තරම් දාන්න
    ඊටපස්සේ එළියෙනුත් පත්තර cover කරලා rubber band එකක් දාන්න

    පැය 6-8ක් වගේ ඇතුළත වේලගන්න පුලුවන්
    තව speed කරගන්න පුලුවන් පත්තර වලින් ඔතපු සපත්තුව fan එකක් ගාවින් තිබ්බොත්

    how-to-dry-your-shoes.jpg

    4. refrigerator එකක් පාවිච්චියෙන්​

    ගෙදර තියෙන frige එකේ ඉස්සරහා හෝ පිටිපස්සේ දැනිලා ඇති නේද පොඩි රස්නයක්
    අන්න එතනින් සපත්තු හොදට ලිහිල් කරලා උඩු අතට තියන්න
    මේක ලිප ගාවින් තියනවා තරම් දරුණු නැහැ, ඉක්මණින් වේලගන්න පුලුවන්

    2f82dda908f7ab4f9a90ab7c130c9122.jpg

    5. Dryer එකෙන්​

    මේකනම් පොඩ්ඩක් අවධානයෙන් කරන්න ඕන
    උබලගේ dryer එකේ හෝ එහෙම නැත්නම් washine machine එකේ (dryer පහසුකම තියෙනවානම් මේක පුලුවන්)
    නෑ නෑ ඇතුලට එහෙම දාන්න එපා:baffled:

    ➡️ සපත්තුවේ ලේස් ගලවලා හොදට සපත්තුව වටේ ගැට ගහන්න
    ➡️ ඊටපස්සේ ඒකේ කොන් දෙක අරගෙන එකේ පැති පියනේ ගැට ගහන්න හෝ දොරට අහු කරන්න
    ⚠️ CAUTION : පොඩ්ඩක් හොලවලා බලන්න වැටෙයිද කියලා
    දැන් on කරන්න තියෙන්නේ, කලින් ක්‍රම වලට සාපේක්ෂව හොදට සහ ඉක්මණින් වේලෙයි

    aid3987314-v4-728px-Dry-Shoes-Quickly-Step-6-jpg.webp

    තොරතුරු හා ඡායාරූප උපුටා ගැනීම

    https://www.wikihow.com
    https://bestontests.com
    https://howchimp.com

    https://www.nike.com

    Super Bowl Ok GIF by Pepsi
    school kaley mathak wenaa oi. Paththara kola purawala itapase fridge eka pitipasse tibba.

    Gedara hair dryer ekak tibba. Ekath use karala tiyenawa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හාල් දානවට වඩා ලේසි අලුත් දෙකක් ගන්න එක.

    අපේ එකෙක්ගෙ පරාණ laptop එකක් තිබ්බ (2014 වගේ). ඒකෙ fan එකෙන් පට්ට රස්නයක් ආවේ. Firm යන කාලේ ඔහොම තෙමීලා ඌ උගේ සපත්තු දෙක laptop එක ලඟ තියලා වෙල ගත්තා. 🤣 🤣 🤣