
ඔව් ඔව් මහින්ද හිටියනම් ප්රමෝට් කරලා ගනී තමයි මොකද made in china නේ
පපර පප්ප පාං
http://hnwenxiang.en.alibaba.com/pr...4_Seats_Cheap_Chinese_Smart_Electric_Car.html


මේක ලංකාවේ එකලස් කරන එකක් බන්...මෙහෙම හරි කමක් නෑ වහනයක් හදන්න තාක්ෂණය අපි ලබා ගන්නවා නම්..නැත්තන් හැමදාම චයිනිස් කටු එකලස් කර කර තමයි ඉන්න වෙන්නේ..තාම ලංකාවේ එකෙක්ටවත් බෑ නේ හරියට වහනයක් නිෂ්පාදනය කරගන්න..අඩුමගානේ ලංකාවේම ආකෘතියක් හදලා චීනයෙන් වගේ රටකින් නිෂ්පාදනය කරලා ගෙනාවත් කමක් නෑ ....මේ වාහනේ නම් ත්රිවිල් වලට ආදේශකයක් විධිහට පාවිච්චි කරන්න පුළුවන් බන්...එත් කොහෙද අපේ VAT Man මේවටත් දෙයි පන්න පන්න...ලංකාවේ වාහන වැඩිනේ බන්...![]()














Goo vimal ge Japan Saman
http://chinavehicle.en.made-in-chin...Street-Utility-Electric-Car-with-4-Seats.html




සිය රටෙ දේ සිරි සැප දේ,

මහින්දවත් හිටියනම් ප්රමොට් කරල ගනී
