එකලස් කරන ලද ලංකාවේ පලවෙනි හයිබ්‍රිඩ් එක..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකලස් කරන ලද ලංකාවේ පලවෙනි හයිබ්‍රිඩ් එක..

    11855903_10153857185551953_501225095868162622_n.jpg

    11866489_10153857185876953_7597402945889550969_n.jpg

    11873728_10153857186011953_1230977880301520803_n.jpg

    11880509_10153857186126953_8441181156625142768_n.jpg

    First vehicle manufacturer by Sayuri Motor Corporations Lanka Limited ---- 660cc , Hybrid, Made in Sri Lanka

    ඉස්සුවේ FB එකෙන් .. - FB Link
     
    • Like
    Reactions: somalal

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක ලංකාවේ එකලස් කරන එකක් බන්...මෙහෙම හරි කමක් නෑ වහනයක් හදන්න තාක්ෂණය අපි ලබා ගන්නවා නම්..නැත්තන් හැමදාම චයිනිස් කටු එකලස් කර කර තමයි ඉන්න වෙන්නේ..තාම ලංකාවේ එකෙක්ටවත් බෑ නේ හරියට වහනයක් නිෂ්පාදනය කරගන්න..අඩුමගානේ ලංකාවේම ආකෘතියක් හදලා චීනයෙන් වගේ රටකින් නිෂ්පාදනය කරලා ගෙනාවත් කමක් නෑ ....මේ වාහනේ නම් ත්‍රිවිල් වලට ආදේශකයක් විධිහට පාවිච්චි කරන්න පුළුවන් බන්...එත් කොහෙද අපේ VAT Man මේවටත් දෙයි පන්න පන්න...ලංකාවේ වාහන වැඩිනේ බන්...:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මේව තමයි ප්‍රමොට් කරන්ඩ ඔනෙ සිය රටෙ දේ සිරි සැප දේ,:cool::cool: මහින්දවත් හිටියනම් ප්‍රමොට් කරල ගනී කරුන්කානයකලට ඔව වැඩක් නැ මොඩිගෙ වහල්ලුනෙ,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මේක ලංකාවේ එකලස් කරන එකක් බන්...මෙහෙම හරි කමක් නෑ වහනයක් හදන්න තාක්ෂණය අපි ලබා ගන්නවා නම්..නැත්තන් හැමදාම චයිනිස් කටු එකලස් කර කර තමයි ඉන්න වෙන්නේ..තාම ලංකාවේ එකෙක්ටවත් බෑ නේ හරියට වහනයක් නිෂ්පාදනය කරගන්න..අඩුමගානේ ලංකාවේම ආකෘතියක් හදලා චීනයෙන් වගේ රටකින් නිෂ්පාදනය කරලා ගෙනාවත් කමක් නෑ ....මේ වාහනේ නම් ත්‍රිවිල් වලට ආදේශකයක් විධිහට පාවිච්චි කරන්න පුළුවන් බන්...එත් කොහෙද අපේ VAT Man මේවටත් දෙයි පන්න පන්න...ලංකාවේ වාහන වැඩිනේ බන්...:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: