50ට දෙනවා හිරුන ඒවා මොකුත් නෑ.
කෑලි එකතු කරලා හදලා තියෙන්නෙ.
අවුල් මොකුත් නෑ.
කෑලි එකතු කරලා හදලා තියෙන්නෙ.
අවුල් මොකුත් නෑ.
Adow Pattane bro
Kali ekathu karala kiyanne?
බැටරි ප්රසන්ටේජ් අනන් මනන් ඔක්කොම වැඩද???
කැලි මාරු කරාම කැමරා එකේ ප්රශ්න එහෙම එනවා නේද?
අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??
කැලි මාරු කරාම කැමරා එකේ ප්රශ්න එහෙම එනවා නේද?
අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??
Unlock karagattada kohomada karagatte
Puluwan. Eth serial numbers match wenne na. Hoyaganna puluwan
finger print scanner eka nam maru karata weda na
Puluwan. Eth serial numbers match wenne na. Hoyaganna puluwan
finger print scanner eka nam maru karata weda na
ඒක නම් දන්නෙ නෑ බං. ඒ උනාට කැමරා අවුල් නම් ආවේ නෑ. ඔක්කොම වැඩ. මම කෑලී බෑලි ටික මැච් කරලා ගෙනාවේ.
මම ඕව ගැන දන්නේ නෑ මචං. එකයි ඔය video එකත් එක්කම දැම්මේ ඔහොම කියන නිසා!!
කැලි මාරු කරාම කැමරා එකේ ප්රශ්න එහෙම එනවා නේද?
අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??
water proof වැඩද
මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.