එකලස් කරන ලද iPhone x 64GB for sale

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    50ට දෙනවා හිරුන ඒවා මොකුත් නෑ.😊
    කෑලි එකතු කරලා හදලා තියෙන්නෙ.😇
    අවුල් මොකුත් නෑ.👍

    D4CA038D-699D-4969-8463-2878236C11F4.jpeg

    99D41916-E764-471C-9886-D371BA9082F2.jpeg
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කැලි මාරු කරාම කැමරා එකේ ප්‍රශ්න එහෙම එනවා නේද?
    අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??

    • Like
    Reactions: lasankandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කැලි මාරු කරාම කැමරා එකේ ප්‍රශ්න එහෙම එනවා නේද?
    අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??

    Puluwan. Eth serial numbers match wenne na. Hoyaganna puluwan

    finger print scanner eka nam maru karata weda na
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැලි මාරු කරාම කැමරා එකේ ප්‍රශ්න එහෙම එනවා නේද?
    අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??

    ඒක නම් දන්නෙ නෑ බං. ඒ උනාට කැමරා අවුල් නම් ආවේ නෑ. ඔක්කොම වැඩ. මම කෑලී බෑලි ටික මැච් කරලා ගෙනාවේ.

    Unlock karagattada kohomada karagatte

    පාස්කොඩ් එක හම්බුනා බං. එකෙන් අන්ලොක් කරේ

    Puluwan. Eth serial numbers match wenne na. Hoyaganna puluwan

    finger print scanner eka nam maru karata weda na

    ෆෙස් id එක චීනාට කියලා බෝඩ් එකෙම එක ගත්තේ බං. වැඩ අවුලක් නෑ එකත්. nand ic රිප්ලෙස් කරා බොඩ් එකෙ. 4012 එරර් එක හින්දා බෝඩ් ගොඩක් අඩුවට හම්බුනා.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Puluwan. Eth serial numbers match wenne na. Hoyaganna puluwan
    finger print scanner eka nam maru karata weda na

    ඒක නම් දන්නෙ නෑ බං. ඒ උනාට කැමරා අවුල් නම් ආවේ නෑ. ඔක්කොම වැඩ. මම කෑලී බෑලි ටික මැච් කරලා ගෙනාවේ.

    මම ඕව ගැන දන්නේ නෑ මචං. එකයි ඔය video එකත් එක්කම දැම්මේ ඔහොම කියන නිසා!!
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඕව ගැන දන්නේ නෑ මචං. එකයි ඔය video එකත් එක්කම දැම්මේ ඔහොම කියන නිසා!!

    සිම් එකක් දැම්මා, මොකුත් අවුලක් තිබ්බොත් අහු වෙනවා නේ බං. බලන්නන් කො මම.
     
    • Like
    Reactions: kinkon

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    කැලි මාරු කරාම කැමරා එකේ ප්‍රශ්න එහෙම එනවා නේද?
    අළුත් ඒවා ඔහොම assemble කරන්න බැහැනේ නේද Apple Tools නැතුව ??

    Me iPhone 12 walata adaala ekak, Kalin version wala e tharan strict rules thibila ne.
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    water proof වැඩද
    මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
    මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    water proof වැඩද
    මොකද ලංකාවෙ Authorized apple reseller එවුන් වත් වෝටර් පෘෆ් ආපු ඩිවයිස් මෙහෙ රෙපෙයාර් කරන්නෙ නැහැ, සිංග හරි කොහෙ හරි උන්ගෙ ලොකු සර්විස් සෙන්ටර් එකකට යවලා කරන්නෙ
    මොකද වෝටර් පෘෆ් වෙන විදියට හයි කරලා තියන ගම් වර්ග සීල් අනම් මනම් කොහෙවත් පිටින් ගන්න නැහැ සහ ඒව හරියට කරන්න purpose built tools එහෙම ඕන නිසා.

    සීල් එක නම් දැම්මා. එක බලන්න ඉතිං වතුරටම දාන්න වෙනවා මචං

    0B38D89B-08A4-40E4-AF67-ACFC78B1546F.jpeg