එකලස් කරන ලද iPhone x 64GB for sale

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    බොක්ස් නෑ බං. තව කීපයක් තියෙනවා එසෙම්බල් කරන්න ඕන.

    මට නම් හිතාගන්නත් අමාරුයි මචන් , කෝ දාපන්කෝ බලන්න එසෙම්බල් කරන්න ගෙනාව අනෙක් පාර්ට්ස්වල pic එකක්
     
    • Like
    Reactions: lasankandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොනවා උනත් පරිස්සමෙන් කරපන්. නැත්නම් උඹව අපිට news වල බලන්න වෙයි. ලංකාව නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan mata nmbr eka pm ekak dannA


    ෆෝන් එක නම් ඊයේ හවසම එකෙක් ගත්තා බ්‍රෝ. තව බෝඩ් එකක් තියෙනව. හදපුවම දෙන්න පුළුවන්.





    ade sirawata.. e kiynne ubamada kale :O
    patttaine..

    uba iphone repairing patan ganinko bn :D


    රෙපෙයරින් නම් මචං දන්නේ නෑ එහෙම. ඔය පොඩි errors හදන හැටි යුටියුබ් එකේ තියෙනව එවගෙන් තමා බෝඩ් එකේ errors හදා ගත්තේ.repairing වලට මචං එකේම විදිහේ errors එන්නේ නෑ නේ.එතකොට කෙලවෙනවා ඉතින්.




    උඹ යකෝ මාර පොරක් නේ බන්.... හරියට කලොත් උබට හොද අනාගතයක් තියෙනවා. Keep it up machoo... (y) (y) (y) (y)

    එළකිරි තැන්ක්ස් bro.




    maru ne bng

    :)






    :)






    patta dial ekak ne :D

    එලකිරි


    Waterproof seal/gum eka ebay eke tiyenawa double sided sticker ekak



    mama koi tharam weddek da ethakota 😊



    kisima tool ekak nethuwa gedaradi display eken glass eka remove karala glass eka witarak genalla loca glue walin display ekai glass ekai bind karala tiyenne


    hitha athnam patha kudada kiyanne ekane banView attachment 106042View attachment 106043View attachment 106044View attachment 106045

    Lakshan-Seram එක නම් ඇත්ත බන්. ට්‍රයි කරොත් කරන්න බැරි දෙයක් නෑ.




    Bump for your way of thinking bro!

    :)






    :)


    5s ekaka board ekak hoyaa ganna nedda bro?

    පුළුවන්. මේ දවස් ටිකේ ගෙන්නන එක තමා පොඩ්ඩක් අමාරු බන්.



    බ්‍රෝ trcsl eken avulk nathi weyida mage s9 ekak thynva ! mehe gennuvata avulk nathu weida? china vala assemble krpu ekak thynva !

    trcsl නම් දැන් ගන්න වෙයි නේ බන්. පාර්ට්ස් ගේද්දී නම් අවුලක් උනේ නෑ.




    :)






    :)




    Supiri waddek neh....

    එලකිරි




    Good job machn

    එලකිරි



    Patta wadak ban.. oka easy na...

    අයිෆෝන් 11 එකට එනකම් වැඩේ ලේසි මචං. ට්‍රයි එකක් දාල බලන්න එකක් එසේම්බල් කරන්න. අමාරු නෑ.




    Appreciate your work bro. Bump



    එලකිරි මචං





    ඇත්තටම දැන් used iphone X එකක් යන ගාන කීයද?


    80-100 අතර වගේ යනවා නේ මචං.




    මට නම් හිතාගන්නත් අමාරුයි මචන් , කෝ දාපන්කෝ බලන්න එසෙම්බල් කරන්න ගෙනාව අනෙක් පාර්ට්ස්වල pic එකක්

    අය බෝඩ්ස් දෙකක් තියෙන්නේ මචං. එකේ එවන්න ද ?




    මොනවා උනත් පරිස්සමෙන් කරපන්. නැත්නම් උඹව අපිට news වල බලන්න වෙයි. ලංකාව නේ.

    :lol: ඒවා කියන බෑ.



    thamuse oi mara yakekne.pissu kollek.contact no eka dapan

    එළකිරි මචං, මම PM කරන්නන්.




    Good work man


    එළකිරි



    Mm waddek thamaiy


    :)



    :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,159
    67,494
    113
    Math phones kedunama repair kada walata dena eka nawatuwa.youtube eken balala pata gala hadanna puluwan apitama part ela genalla.attention tiyenawanan one ekelta karanna puluwan
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Waterproof seal/gum eka ebay eke tiyenawa double sided sticker ekak



    mama koi tharam weddek da ethakota 😊



    kisima tool ekak nethuwa gedaradi display eken glass eka remove karala glass eka witarak genalla loca glue walin display ekai glass ekai bind karala tiyenne

    hitha athnam patha kudada kiyanne ekane banView attachment 106042View attachment 106043View attachment 106044View attachment 106045
    Xr ekaka front glass eka witharak replace karanna puluwanda bn? Lankawe karoth kiyak yaida?