මීට කලින් එක්සත් ජාතික පක්ෂය කඩපු බන්ඩාරනායක වෙඩි පහරකින් මිය ගියා.ඊට පස්සේ පක්ෂය කඩපු ලලිත් ගාමිනි දෙන්නත් වෙඩි බෝම්බ කාලා මැරුනා.සජිත් පොන්නයටයි පක්ෂේ කඩපු එවුන්ටත් ඒ ශාපය ඔවුන් පසු පස එනවා.