ඔච්චර විස්තර දැනගෙනත් අල්ල ගන්න බැරිවෙලාදමුගේ පචද කොහෙද
අනික දැන් මේ විස්තරේ එලියට ආවම ඌ කොහොමත් එලියට එන එකක් නෑ![]()
මතකද, අර අරුන්දිත ප්‍රනාන්දු ළගදි සෙල්ලම් කථානායක වුණේ, පාර්ලිමේන්තුවේදී කිව්වා එක්නැළිගොඩ ප්‍රංශයේදී එයාට හමු වුණා කියල. දැන් ආය අරාබියෙන් මතු වෙලා. කාලෙන් කාලෙට හොල්මන් කරනවාද. කොහොම වුනත් මේ දෙන්නම කියන කරුණු පිලිබදව වහාම පරීක්ෂණයක් කළ යුතුයි
මුගේ පචද කොහෙද

