<<< එක්වන්න අලුත් පරපුර සමග >>>

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
<<< එක්වන්න අලුත් පරපුර සමග >>>

10888602_797868063618288_8602146277339250483_n.png

අලුත් පරපුර යනු නූතන ලෞකික ජනසමාජයක් උසස් කලාවක් හා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අරගල කරන කලාකරුවන්ගේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවකි.

10888561_801165216621906_2132353521812656993_n.jpg

16790_801302006608227_57486012765510728_n.jpg

10464129_801299693275125_3717153664365811033_n.jpg

10885097_801299699941791_5674717608503240983_n.jpg

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මාධ්‍ය හමුවෙදිද :rolleyes:
    ඔව් බන් මම දැක්ක එකෙක් නයෙන් අඩ අඩ මොනාදෝ කියනවා. කොල්ලෙක් වගේ දැක්කේ,රැවුල තිබ්බා.:rofl: මොනාද බන් ගුටියක් කෑවා කියලා මුන් මෙහෙමත් අඩනවද? නලු කොල්ලො නිකම් පොන්ස්ලා වගෙ වෙලා දැන්...:angry:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ඔව් බන් මම දැක්ක එකෙක් නයෙන් අඩ අඩ මොනාදෝ කියනවා. කොල්ලෙක් වගේ දැක්කේ,රැවුල තිබ්බා.:rofl: මොනාද බන් ගුටියක් කෑවා කියලා මුන් මෙහෙමත් අඩනවද? නලු කොල්ලො නිකම් පොන්ස්ලා වගෙ වෙලා දැන්...:angry:

    උන් තාම තැලිල පොඩි වෙලා නැහැ :P