එක්සත් ජාතික නිදහස් සන්ධානය Plan B - Leaked

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එක්සත් ජාතික නිදහස් සන්ධානය Plan B - Leaked

එක්සත් ජාතික නිදහස් සන්ධානය Plan B - Leaked

මහින්ද රාජපක්ශ මහතා ඇතුලු පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබුනහොත් "එක්සත් ජාතික නිදහස් සන්ධානය" නමින් පූර්ණ චන්ද්‍රයා ලකුනින් දම් පාටින් සටනට පිවිසීමට නියමිතයි.

Untitled_1.png

ජාතික නිදහස් පෙරමුණ මූලික කරගත් සන්ධානයක් මේක.

Update: Plan C - මහින්ද බොදුබල සේනාවෙන්
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සුද බන්.විමල්ගේ පක්ෂෙන්ලු එන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක්සත් ජාතික නිදහස් සන්ධානය - මේ සැරේනම් පක්ෂවල නමුත් පැටලෙනව බන්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ නම හරියන්නෙ නෑ.. එක්සත් ජාතික පක්ශය වගේ:baffled:

    ලකුණනම් හොඳයි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒ නම හරියන්නෙ නෑ.. එක්සත් ජාතික පක්ශය වගේ:baffled:

    ලකුණනම් හොඳයි.

    ඒක තමයි මාකටින් කියන්නෙ. එක්සත් ජාතික පක්ෂෙ එවුන්ටත් එතකොට මේකට චන්දෙ දෙන්න හිතෙනවනෙ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒක තමයි මාකටින් කියන්නෙ. එක්සත් ජාතික පක්ෂෙ එවුන්ටත් එතකොට මේකට චන්දෙ දෙන්න හිතෙනවනෙ

    එතකොට මහින්දගෙ පක්ශේ මොකක්ද?